අනේ පිං බන් උබට. කඳුලුත් ආව තෙමි තෙමී ඉන්නවා කිව්වාම. ඌ හරිම ලස්සනයි බන්.photo dane kohmda bn.. moketa uplod karlada...
whinwa bn.. genala nawla pihadla kirihadla dila kuduwta dla tiba.. heta photo ekak danm..
echra lasana ekek nan newe.. themi themi ina hinda aran awa..

පව් බලු පැටියා.scurvy

එහෙනම් බඩි කියලා දාපන්.
නැත්තම් ස්කූබි , ස්නොවි කියලා දාපන්.
ape ekek innawa loka amDa ban 
muwa kuduwakata purudu karapan. naththam ubatawath control nathiwei loku unamaape ekek innawa loka amDa ban
![]()

අපේ එකාටනං කොටුවක් නෑ.. අපි ඌව ගැටගහන්නෙවත් නෑ.. නිදහසේ ඉන්ඩ දීල තියෙන්නෙ..
අපි ගේ ඇතුලෙ ඉන්නකොට ඌත් ගේ ඇතුලෙ අපි ළඟට වෙලා ඉන්නව..
සත්තු එහෙම කොටු කරල හදනවට වැඩිය හොඳයි, ඌට යන්ඩ දෙනඑක..
වටේට තාප්ප තියෙන නිසා මූට එලියට යන්ඩත් බෑ..
හැබැයි අපේ තාත්ත ඌව දවසට දෙසරයක් විතර පාරෙ නිකං ඇවිද්දෝනව..
බැල්ලියො පස්සෙ යන ගායකුත් නෑ මූට.. මූ ඉන්න අපි එක්කමයි.. පූසෙක් ඉන්නව, ඌයි මූයි යාලුයි..
කන්ඩ දෙනවෙලාවටනං පූසන්ව එලෝනව..

ටෙඩි .
ටෙරි .
හැරි .
ශැඩෝ .
ෆ්ලැශ් .
මැක්ස් .
නෝවා .
හොද බලු පැටියෙක්ව හොයලා දියන්කෝකුඩුවල දාන්න ඕන නෑ බන් සතාව කන්ට්රෝල් කරන්න.
බල්ලෝ 20+ හදලා තියනවා කවදාවත් ගැටගහලා , කූඩු කරලා හදලා නෑ.
Tiger hodada bn...owa film wla nam ne bn.. balange nam daaa
පොඩ්ඩා;20879133 said:හොද බලු පැටියෙක්ව හොයලා දියන්කෝ