තෙමි තෙමි හිටපු කුක්කෙක් ගෙනාවා...

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    swe0cw.jpg

    ona kollane kukkaa... muta namak kiypalloko...;);)

    scurvy
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    photo dane kohmda bn.. moketa uplod karlada...
    whinwa bn.. genala nawla pihadla kirihadla dila kuduwta dla tiba.. heta photo ekak danm..
    echra lasana ekek nan newe.. themi themi ina hinda aran awa..
    අනේ පිං බන් උබට. කඳුලුත් ආව තෙමි තෙමී ඉන්නවා කිව්වාම. ඌ හරිම ලස්සනයි බන්.:love:

    පව් බලු පැටියා.:dull:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • muwa kuduwakata purudu karapan. naththam ubatawath control nathiwei loku unama :) ape ekek innawa loka amDa ban :D

    අපේ එකාටනං කොටුවක් නෑ.. අපි ඌව ගැටගහන්නෙවත් නෑ.. නිදහසේ ඉන්ඩ දීල තියෙන්නෙ..
    අපි ගේ ඇතුලෙ ඉන්නකොට ඌත් ගේ ඇතුලෙ අපි ළඟට වෙලා ඉන්නව..
    සත්තු එහෙම කොටු කරල හදනවට වැඩිය හොඳයි, ඌට යන්ඩ දෙනඑක..
    වටේට තාප්ප තියෙන නිසා මූට එලියට යන්ඩත් බෑ..
    හැබැයි අපේ තාත්ත ඌව දවසට දෙසරයක් විතර පාරෙ නිකං ඇවිද්දෝනව..
    බැල්ලියො පස්සෙ යන ගායකුත් නෑ මූට.. මූ ඉන්න අපි එක්කමයි.. පූසෙක් ඉන්නව, ඌයි මූයි යාලුයි..
    කන්ඩ දෙනවෙලාවටනං පූසන්ව එලෝනව..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    muwa kuduwakata purudu karapan. naththam ubatawath control nathiwei loku unama :) ape ekek innawa loka amDa ban :D

    කුඩුවල දාන්න ඕන නෑ බන් සතාව කන්ට්‍රෝල් කරන්න.
    බල්ලෝ 20+ හදලා තියනවා කවදාවත් ගැටගහලා , කූඩු කරලා හදලා නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ එකාටනං කොටුවක් නෑ.. අපි ඌව ගැටගහන්නෙවත් නෑ.. නිදහසේ ඉන්ඩ දීල තියෙන්නෙ..
    අපි ගේ ඇතුලෙ ඉන්නකොට ඌත් ගේ ඇතුලෙ අපි ළඟට වෙලා ඉන්නව..
    සත්තු එහෙම කොටු කරල හදනවට වැඩිය හොඳයි, ඌට යන්ඩ දෙනඑක..
    වටේට තාප්ප තියෙන නිසා මූට එලියට යන්ඩත් බෑ..
    හැබැයි අපේ තාත්ත ඌව දවසට දෙසරයක් විතර පාරෙ නිකං ඇවිද්දෝනව..
    බැල්ලියො පස්සෙ යන ගායකුත් නෑ මූට.. මූ ඉන්න අපි එක්කමයි.. පූසෙක් ඉන්නව, ඌයි මූයි යාලුයි..
    කන්ඩ දෙනවෙලාවටනං පූසන්ව එලෝනව..

    :yes:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    අපේ එකාටනං කොටුවක් නෑ.. අපි ඌව ගැටගහන්නෙවත් නෑ.. නිදහසේ ඉන්ඩ දීල තියෙන්නෙ..
    අපි ගේ ඇතුලෙ ඉන්නකොට ඌත් ගේ ඇතුලෙ අපි ළඟට වෙලා ඉන්නව..
    සත්තු එහෙම කොටු කරල හදනවට වැඩිය හොඳයි, ඌට යන්ඩ දෙනඑක..
    වටේට තාප්ප තියෙන නිසා මූට එලියට යන්ඩත් බෑ..
    හැබැයි අපේ තාත්ත ඌව දවසට දෙසරයක් විතර පාරෙ නිකං ඇවිද්දෝනව..
    බැල්ලියො පස්සෙ යන ගායකුත් නෑ මූට.. මූ ඉන්න අපි එක්කමයි.. පූසෙක් ඉන්නව, ඌයි මූයි යාලුයි..
    කන්ඩ දෙනවෙලාවටනං පූසන්ව එලෝනව..

    Ape ge wate thapyk nabn.. kuduwaka dana wei neda
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕකගෙ බඩේ ගිනියමට බෙහෙතක් දීල ඉදපන්, නැත්තන් තෝව හප කරයි
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කුඩුවල දාන්න ඕන නෑ බන් සතාව කන්ට්‍රෝල් කරන්න.
    බල්ලෝ 20+ හදලා තියනවා කවදාවත් ගැටගහලා , කූඩු කරලා හදලා නෑ.
    හොද බලු පැටියෙක්ව හොයලා දියන්කෝ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඕකට හරි විදියට බුරන විදිය කියල දීපන්..සමහර එවුන් බුරනව හෙන කැතයි...
    තව අර ඌඌඌ කියල උඩු බුරන්නේ ඒකත් කියල දීපන්...
    අනිත්ව උන් දන්නවා..සමර එවුන්ට පොඩිකාලෙම කකුලක් වත් පේන්න බෑ....
     
    • Like
    Reactions: hardrockloverz

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩ්ඩා;20879133 said:
    හොද බලු පැටියෙක්ව හොයලා දියන්කෝ

    මොනාද බල්ලෙක්ගෙන් උබ බලාපොරොත්තු වෙන දේවල්?