තෙර්ස්ටන් කොල්ලන් ගේ වෙඩ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තෙර්ස්ටන් කොල්ලන් ගේ වෙඩ

    Capture-4_zpsdcde488a.jpg


    තෙර්ස්ටන් කොල්ලන් ගේ වෙඩ
    ඔන්න බෙහාපල්ලා දෙන පාරට

    kujithai kujithai kujithai


    check below Tripple murder
    **** com/2012/12/blog-post_26
     
    Last edited by a moderator:
    • Like
    Reactions: Kalindugayan

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය ගාල්ල,මාතර, එතකොට හ
    වගේ පැති වලින් තර්ස්ටන් එන එවුන් ඔහොමමයි


    :P:P:P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    මූද ඒ සක්කිලි බල්ලා.. ඕකට නම් හෙනම ගහන්න ඕන.. :(
    ඉස්කෝලෙට මොකුත් කියන්න එපා බං.. :no:
    ඉස්කෝල පලි නැහැනේ සක්කිලියො කරන වැඩ වලට..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මිනිස්සුන් ගේ වැරදි වලට ඉස්කෝල මොනවා කරන්නද බන්
    උබට තර්ස්ටන් එකත් එක්ක වෙන අවුලක් තියනවා වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මූ ඉස්කෝලෙන් යමක් කමක් ඉගෙන ගෙන තියෙන නිසානේ බං මාකටින් මැනේජර් කමක් වත් කරන්නේ..... :yes: ඉස්කෝලෙට බැනලා වැඩක් නෑ..... :no:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    :shocked::shocked::shocked:
    මූද ඒ සක්කිලි බල්ලා.. ඕකට නම් හෙනම ගහන්න ඕන.. :(
    ඉස්කෝලෙට මොකුත් කියන්න එපා බං.. :no:
    ඉස්කෝල පලි නැහැනේ සක්කිලියො කරන වැඩ වලට..


    මම තර්ස්ටන් නෙවෙයි. ඒත් උබ කියන කතාව හරි.
    දැන් මුට අම්බානෙට හම්බවෙනවලු නේද?;);)

    හොද පඩියක් , රස්සාව ,ගෑනියක් තිබ්බ මිනිහට හත්තක් කල හදියක්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    අර කෙල්ලගේ ෆේස්බුක් ලින්ක් එක හොයාගන්න නැති වෙයිද මචෝලා :P :P :P