තෙරුවන් සරණයි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

    විවාහ රෙජිස්ට්‍රාර්වරිය අදාල තරුණයාට සඳහන් කරන්නේ ආගම දහම සිහි කරගෙන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරන ලෙසයි.

    ඔහු ඒ අනුව තෙරුවන් සරණයි ලෙස අත්සන් තබන ස්ථානයේ සටහන් කර තිබිණි.

    :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Johnnie_Walker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

    විවාහ රෙජිස්ට්‍රාර්වරිය අදාල තරුණයාට සඳහන් කරන්නේ ආගම දහම සිහි කරගෙන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරන ලෙසයි.

    ඔහු ඒ අනුව තෙරුවන් සරණයි ලෙස අත්සන් තබන ස්ථානයේ සටහන් කර තිබිණි.

    :lol: :lol:

    අරිද්දි කෑල්ල -තෙරුවන් සරණයි