තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
විවාහ රෙජිස්ට්‍රාර්වරිය අදාල තරුණයාට සඳහන් කරන්නේ ආගම දහම සිහි කරගෙන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරන ලෙසයි.
ඔහු ඒ අනුව තෙරුවන් සරණයි ලෙස අත්සන් තබන ස්ථානයේ සටහන් කර තිබිණි.

Last edited: