තෙල් ආයෙත් නැගලලු නේද

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මයින්ද මාත්තිය හිටියනම් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ
    සැපද තොපිට

    පොන්නයෙක් අගමැති වෙලා
    සිංහයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    සත්තලනේ කොහොම හරි මාවත් ගනිංකෝ බං.
    ආත්ම හතකට පිංසිද්ධ වෙනවා.
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තොට කලින් අපි දැක්කා ගෝටා නාකි මයිනා ඇතුළු හොර නඩය රටට කෙලිනවා කියලා
    ඒ නිසා පාඩුවේ පැත්තකට වෙලා හිටපන් දැන් ජනේලෙන් පුක දෙන්නේ නැතිව
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැනඩා ගියා නං පාඩුවේ ටොයිලට් එකක් හෝදගන , බල්ලෙක් දෙන්නෙක් නාවගන හිටපංකො බං කිරියට ඇවිත් පුකදෙන්නෙ නැතිව
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ වෙලාවේ රටක් විදියට
    මම උබ අපි හැමෝම ඉවසීම ප්‍රගුණ කරන්න ඕන

    අපරාදේ උබ ගියේ බන්, බේරේ වැවේ luxury bath එකක් දුන්නා free
    අන්න යාලු කම

    වෙන එකක් මේක කරන්නේ ඔරිජිනල් එකා නෙමේ මේ
    ------ Post added on May 24, 2022 at 4:19 PM