මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ
tewera Well-known member Jun 5, 2010 1,523 198 63 cmb Nov 13, 2017 #21 මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Nov 13, 2017 #22 LazyLizard said: ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ. Click to expand... අම්මෝ ඒක සැර වැඩිද මන්දා
LazyLizard said: ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ. Click to expand... අම්මෝ ඒක සැර වැඩිද මන්දා
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Nov 13, 2017 #23 tewera said: මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ Click to expand... දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද
tewera said: මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ Click to expand... දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද
tewera Well-known member Jun 5, 2010 1,523 198 63 cmb Nov 13, 2017 #24 Mewan_Rose said: දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද Click to expand... වැඩක් නෑ..ගොඩක් අය උඩින් පේන දේ ගැන තමයි කතා කරන්නෙ..ගොඩක් කට්ටිය තනිකරම ඩීල් ගහන එක තමයි කරන්නෙ
Mewan_Rose said: දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද Click to expand... වැඩක් නෑ..ගොඩක් අය උඩින් පේන දේ ගැන තමයි කතා කරන්නෙ..ගොඩක් කට්ටිය තනිකරම ඩීල් ගහන එක තමයි කරන්නෙ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Nov 13, 2017 #25 tewera said: මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ Click to expand... ඉතින් හොරකන් කරානං අල්ලලා හිරේ දාල දේපල රාජසන්තක කරලා ඒවා ආය අයකරගන්න එපැයි අවුරුදු තුනක් තිස්සේ පොල් ගානවද මේ ආණ්ඩුව
tewera said: මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ Click to expand... ඉතින් හොරකන් කරානං අල්ලලා හිරේ දාල දේපල රාජසන්තක කරලා ඒවා ආය අයකරගන්න එපැයි අවුරුදු තුනක් තිස්සේ පොල් ගානවද මේ ආණ්ඩුව
tewera Well-known member Jun 5, 2010 1,523 198 63 cmb Nov 13, 2017 #26 LazyLizard said: ඉතින් හොරකන් කරානං අල්ලලා හිරේ දාල දේපල රාජසන්තක කරලා ඒවා ආය අයකරගන්න එපැයි අවුරුදු තුනක් තිස්සේ පොල් ගානවද මේ ආණ්ඩුව Click to expand... කව්ද බන් අහුවෙන්න හොරකන් කරන්න කැමති..සාක්ශි ඔක්කොම මකනව නෙහ් බන්.. සාක්ශි නැතිව හිරේ යවන්න බැරි පස්නෙ තමඉ තියෙන්නෙ
LazyLizard said: ඉතින් හොරකන් කරානං අල්ලලා හිරේ දාල දේපල රාජසන්තක කරලා ඒවා ආය අයකරගන්න එපැයි අවුරුදු තුනක් තිස්සේ පොල් ගානවද මේ ආණ්ඩුව Click to expand... කව්ද බන් අහුවෙන්න හොරකන් කරන්න කැමති..සාක්ශි ඔක්කොම මකනව නෙහ් බන්.. සාක්ශි නැතිව හිරේ යවන්න බැරි පස්නෙ තමඉ තියෙන්නෙ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Nov 13, 2017 #27 tewera said: කව්ද බන් අහුවෙන්න හොරකන් කරන්න කැමති..සාක්ශි ඔක්කොම මකනව නෙහ් බන්.. සාක්ශි නැතිව හිරේ යවන්න බැරි පස්නෙ තමඉ තියෙන්නෙ Click to expand... ඔය විදිහට ඕනෙම කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් මු හොරා කියල. සාක්කි කෝ ඇහුවොත් මකල කියනවනෙ සමහරවිට රනිල් මයිත්රී සෙට් එකත් හොරකන් කරනවා ඇති සාක්කි ඔක්කොම මකල ඇත්තේ
tewera said: කව්ද බන් අහුවෙන්න හොරකන් කරන්න කැමති..සාක්ශි ඔක්කොම මකනව නෙහ් බන්.. සාක්ශි නැතිව හිරේ යවන්න බැරි පස්නෙ තමඉ තියෙන්නෙ Click to expand... ඔය විදිහට ඕනෙම කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් මු හොරා කියල. සාක්කි කෝ ඇහුවොත් මකල කියනවනෙ සමහරවිට රනිල් මයිත්රී සෙට් එකත් හොරකන් කරනවා ඇති සාක්කි ඔක්කොම මකල ඇත්තේ