තෙල් ගනුදෙනුවෙන් මෙතෙක් පාඩුව කෝටි 1406 (රු. 14,062,000,00

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
    අම්මෝ ඒක සැර වැඩිද මන්දා :sorry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ

    දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද:sorry:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    දැන් ඕවා ගැන මේසෙ යට ඉඳලා හොරකම් කරනවා වගේ බලන් හිටපු උන්ට පෙනුණේ නෑ වගේ ඉද්දි අනිත් අය ගැන කවර කතාද:sorry:

    වැඩක් නෑ..ගොඩක් අය උඩින් පේන දේ ගැන තමයි කතා කරන්නෙ..ගොඩක් කට්ටිය තනිකරම ඩීල් ගහන එක තමයි කරන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද කොච්චර හොරකම් කලත් ගොඩක් අයට ඒව පේන්නෙ නෑ
    ඉතින් හොරකන් කරානං අල්ලලා හිරේ දාල දේපල රාජසන්තක කරලා ඒවා ආය අයකරගන්න එපැයි :baffled: අවුරුදු තුනක් තිස්සේ පොල් ගානවද මේ ආණ්ඩුව :oo:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ඉතින් හොරකන් කරානං අල්ලලා හිරේ දාල දේපල රාජසන්තක කරලා ඒවා ආය අයකරගන්න එපැයි :baffled: අවුරුදු තුනක් තිස්සේ පොල් ගානවද මේ ආණ්ඩුව :oo:

    කව්ද බන් අහුවෙන්න හොරකන් කරන්න කැමති..සාක්ශි ඔක්කොම මකනව නෙහ් බන්..
    සාක්ශි නැතිව හිරේ යවන්න බැරි පස්නෙ තමඉ තියෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    කව්ද බන් අහුවෙන්න හොරකන් කරන්න කැමති..සාක්ශි ඔක්කොම මකනව නෙහ් බන්..
    සාක්ශි නැතිව හිරේ යවන්න බැරි පස්නෙ තමඉ තියෙන්නෙ
    ඔය විදිහට ඕනෙම කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් මු හොරා කියල. සාක්කි කෝ ඇහුවොත් මකල කියනවනෙ :baffled:

    සමහරවිට රනිල් මයිත්‍රී සෙට් එකත් හොරකන් කරනවා ඇති :yes: සාක්කි ඔක්කොම මකල ඇත්තේ :yes: