තෙල් ගහන්නේ කොහොමද

good-man

Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    අද ශෙඩ්වල පෝලිමේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ තෙල් ගහන්නේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකෙට විතරද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද ශෙඩ්වල පෝලිමේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ තෙල් ගහන්නේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකෙට විතරද?

    අන්තිම අන්කෙට කීවට තෙල් නෑ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.

    ps. dislike dana un warenko polimata hakka kudu karala yawanne
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අද ශෙඩ්වල පෝලිමේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ තෙල් ගහන්නේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකෙට විතරද?
    මේ පැත්තෙ නම් 3 4 5 තියෙන වාහන තමයි 95% විතර පෝලිමේ තියෙන්නෙ. එහෙන් මෙහෙන් වෙන අංකවල හරකෙක් දෙන්නෙක් හිටියා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
    Navy ekata thel gahana wade balanna deela thiyenne. Game ekek dennek oluwa kudu karan yanna tamai.
    Oya Nugawela kiyanne Katugasthota shed eka neda?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පෝලිම්වල ඉන්න උනුයි(කලු කඩකාරයො ), පිටින් පැන පැන ගහන උනුයි එලවන්නැතුව මොනව කලත් වැඩක් නෑ...
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
    Me wage un ekkane system change katha karanne. Gonnunta kiwwane polimen ain wenna kiyala. Dawas 8k polime.
     
    • Like
    Reactions: Honda.putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Navy ekata thel gahana wade balanna deela thiyenne. Game ekek dennek oluwa kudu karan yanna tamai.
    Oya Nugawela kiyanne Katugasthota shed eka neda?
    ඔව්. කටුගස්තොටම නෙවේ ඇතුලට වෙන්න. ගිය පාර ආපු බවුසරෙත් හොරට ගැහුවේ බං. බයික් පොලින් තුනක් විතර. පොලිස් ආමි බලන් හිටියා.

    Me wage un ekkane system change katha karanne. Gonnunta kiwwane polimen ain wenna kiyala. Dawas 8k polime.
    වාහනේ එලියට ගන්න බැහැ.
    ------ Post added on Jul 21, 2022 at 8:59 AM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    මේ පැත්තෙ නම් 3 4 5 තියෙන වාහන තමයි 95% විතර පෝලිමේ තියෙන්නෙ. එහෙන් මෙහෙන් වෙන අංකවල හරකෙක් දෙන්නෙක් හිටියා.
    මෙහේ නම් වෙන අංක තමයි 70%ක්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව්. කටුගස්තොටම නෙවේ ඇතුලට වෙන්න. ගිය පාර ආපු බවුසරෙත් හොරට ගැහුවේ බං. බයික් පොලින් තුනක් විතර. පොලිස් ආමි බලන් හිටියා.

    වාහනේ එලියට ගන්න බැහැ.
    ------ Post added on Jul 21, 2022 at 8:59 AM
    Three wheel kaarayo pirada?
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ඔව්. කටුගස්තොටම නෙවේ ඇතුලට වෙන්න. ගිය පාර ආපු බවුසරෙත් හොරට ගැහුවේ බං. බයික් පොලින් තුනක් විතර. පොලිස් ආමි බලන් හිටියා.

    වාහනේ එලියට ගන්න බැහැ.
    ------ Post added on Jul 21, 2022 at 8:59 AM
    Katugastota matale pare loku shed ekanam patta shed eka. Polima diga unata awlak na. Gahanawa un mara speed.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තෙල් වැඩියෙ ගේන එක ඇරෙන්න විසඳුමක් නෑ වගේ. කොච්චර හොරුද?

    1. ශෙඩ් එකේ අයිතිකාරයා
    2. පොම්පෙ වැඩ කරන එවුන්
    3. මුරට ඉන්න පොලිස් කාරයෝ
    4. උන්ගෙ හොර ගෑණු
    5. ත්‍රී වීල් කාරයෝ
    6. ගමේ චන්ඩි
    7. පන්සලේ හාමුදුරුවෝ

    ඔය ඔක්කොගෙන්ම පෙරිලනෙ සාමාන්‍ය මනුස්සයට එන්නෙ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
    ඔව් ගිනි තියපන් වාහනයක් දෙකක් පොලිම පනින්න හැදුවොත්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    rajagiriye iye idan innawa. 3,4,5 numbers thamai polime thiyenne. ekek dekek innawa 3wheel karayo nam anith numbers thiyena.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    දැන් පොලීසියෙන් ඇවිත් කියලා ගියා 345 නම්බර් විතරයි ගහන්නේ අනිත් අය අයින් වෙන්න කියලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,759
    113
    Gampaha
    mama 9 thiyana wahane polimata danma. :( ape shed eken kiwwa qr or number plate ekata gahanna upades dila na. ena piliwelata gahanawa kiyala.