අද ශෙඩ්වල පෝලිමේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ තෙල් ගහන්නේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකෙට විතරද?
game chandiyekta 2000k 3000k dunnama padinchiya sanatha karaganna puluwan.kohomada bang danne game da nadda kiyala ?
මේ පැත්තෙ නම් 3 4 5 තියෙන වාහන තමයි 95% විතර පෝලිමේ තියෙන්නෙ. එහෙන් මෙහෙන් වෙන අංකවල හරකෙක් දෙන්නෙක් හිටියා.අද ශෙඩ්වල පෝලිමේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ තෙල් ගහන්නේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකෙට විතරද?
Navy ekata thel gahana wade balanna deela thiyenne. Game ekek dennek oluwa kudu karan yanna tamai.අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
Me wage un ekkane system change katha karanne. Gonnunta kiwwane polimen ain wenna kiyala. Dawas 8k polime.අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
ඔව්. කටුගස්තොටම නෙවේ ඇතුලට වෙන්න. ගිය පාර ආපු බවුසරෙත් හොරට ගැහුවේ බං. බයික් පොලින් තුනක් විතර. පොලිස් ආමි බලන් හිටියා.Navy ekata thel gahana wade balanna deela thiyenne. Game ekek dennek oluwa kudu karan yanna tamai.
Oya Nugawela kiyanne Katugasthota shed eka neda?
වාහනේ එලියට ගන්න බැහැ.Me wage un ekkane system change katha karanne. Gonnunta kiwwane polimen ain wenna kiyala. Dawas 8k polime.
මෙහේ නම් වෙන අංක තමයි 70%ක්මේ පැත්තෙ නම් 3 4 5 තියෙන වාහන තමයි 95% විතර පෝලිමේ තියෙන්නෙ. එහෙන් මෙහෙන් වෙන අංකවල හරකෙක් දෙන්නෙක් හිටියා.
Three wheel kaarayo pirada?ඔව්. කටුගස්තොටම නෙවේ ඇතුලට වෙන්න. ගිය පාර ආපු බවුසරෙත් හොරට ගැහුවේ බං. බයික් පොලින් තුනක් විතර. පොලිස් ආමි බලන් හිටියා.
වාහනේ එලියට ගන්න බැහැ.
------ Post added on Jul 21, 2022 at 8:59 AM
Katugastota matale pare loku shed ekanam patta shed eka. Polima diga unata awlak na. Gahanawa un mara speed.ඔව්. කටුගස්තොටම නෙවේ ඇතුලට වෙන්න. ගිය පාර ආපු බවුසරෙත් හොරට ගැහුවේ බං. බයික් පොලින් තුනක් විතර. පොලිස් ආමි බලන් හිටියා.
වාහනේ එලියට ගන්න බැහැ.
------ Post added on Jul 21, 2022 at 8:59 AM
ඔව් ගිනි තියපන් වාහනයක් දෙකක් පොලිම පනින්න හැදුවොත්අද නුගවෙල ෂෙඩ් එකට අද එනවා. ගමේ අය කතා වෙලා ඉන්නේ ගමේ අයට ඉස්සෙල්ලා ගහන්න. අංක තහඩු පිළිවෙලට ගහලා හරියන්නේ නැහැ අපි දවස් 8ක ඉදං පෝලිමේ.
ape shed eken kiwwa qr or number plate ekata gahanna upades dila na. ena piliwelata gahanawa kiyala.