තෙල් ගෑස් වලට එහා ලෝකයක් 🤣

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    අහපු දේට තමයි පොන්ස් උත්තර දුන්නෙ
    සජිත් පාවා දෙන්නෙක් නෙවෙයි ඒ හින්දා අගමැති කම ගත්තෙ නෑ
    ලපයා ගත්තෙත් නෑනෙ
    කටයි පුකයි වහගනින් දැන්වත්
    Eeeya oiii🤣🤣🤣🤣
    Mokadda oi pawadima
    Hari lapaya gaththe naththe u wadak nathi nisa kiyamuko
    සජිත් nuth bayagullek ee kiyanne
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    උන් බලාගෙන හිටියේ තව කෙලවිලා ගියාම ඡන්දය දිනාගන්න. මයික් පැලෙන්න දේශනා පැවැත්වූවාට වගවීම,අන්ත දුකකට පත්ව සිටින අසරණ මිනිසුන් ගැන සිටීම බින්දුවයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,900
    113
    tracing Geo-location.. ... ...
    කන්න නැතත් ඉන්න රටක් ගන්න ගිහින් අන්තිමට කන්න නැති උනා සිරාවටම..
    කන්න නැතිව ඉඳලා ඉඳලා යන්තම් බත් ටිකක් කන්න පුළුවන් උන ගමන් දුප්පත් සිංහලුන්ට දැන් මේ සැරේ ඕනි ගෑස් ටැංකියෙන් එහා ලෝකේ බලන්න..

    හැමදාම පොඩ්ඩක් නැගිටින්න හදද්දී රට බේරාගන්න ඕනි වෙන උණ කවදා සනීප වෙයිද දන්නේ නෑ ඉතින්..

    හැබැයි ආතල්.. ආයෙත් අඬ අඬ ඉන්නේ නැතෑ...
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    ලංකාවෙ හුත්තිගෙ පුතාලට වෙන්නෙ මෙක තමා හැම තිස්සෙම. උන් යටම එකේ ඉඳන් උඩ එකට ආවට පස්සෙ පොඩි චූන් එකක් යනවා එක පාර උඩම එකට යන්න. ඒක කරන්න ගිහින් ආයි යටම එකට වැටෙනවා. ආයි කට්ට කාල උඩ එකට ආවාම ආයි එක පාර උඩම එකට යන්න ආස හිතෙනවා. ඔය cycle එක තමා දිගටම යන්නෙ. 🤭 🤭

    ඔය පුකේ අමාරුව තියෙන්නෙ උගත් වියතුන්ට.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අහපු දේට තමයි පොන්ස් උත්තර දුන්නෙ
    සජිත් පාවා දෙන්නෙක් නෙවෙයි ඒ හින්දා අගමැති කම ගත්තෙ නෑ
    ලපයා ගත්තෙත් නෑනෙ
    කටයි පුකයි වහගනින් දැන්වත්
    අඩුකුලේ ඩස්පයෙකුගෙන් පුක පලාගෙන මූද දිහා බලාගෙන අතේ ගහන උන් රට හදන්න ටෝක්ස් ඉශු කරන හැටි බලහල්ලකෝ 🤭
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,900
    2,499
    113
    colombo
    නෑ පොන්ස් ගෝටා කිව්වේ අනුරට
    උබට පිස්සුද හුත්තෝ පාර්ලිමේන්තු හොරු ටික චන්දයක් තියලා රනිල්ව තෝරගත්ත දන්නේ නැද්ද ?
    ගෝට අනුරට කිව්වා පකක්
     
    • Haha
    Reactions: Lovtus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,900
    2,499
    113
    colombo
    අගමැති කමට පොන්නයො
    ගෝට වගේ බල්ලෙක් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක තමයි අනුරට නැගිටින්න වෙන්නේ. උගේ දේශපාලනෙත් ඉවරයි එහෙම කලානම්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ගෝට වගේ බල්ලෙක් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක තමයි අනුරට නැගිටින්න වෙන්නේ. උගේ දේශපාලනෙත් ඉවරයි එහෙම කලානම්
    එහෙමම තමයි සජිතුත් හිතන්න ඇත්තෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ඔය පුකේ අමාරුව තියෙන්නෙ උගත් වියතුන්ට.
    ලොල් පිස්සුද බන්, ලපටි රැඩිකල් පොන්නයන්ටත් තියෙනවා. මෙතන බලපන්. රෙන්න පුකේ ගූ නැති ජප්පෙන්ගෙ සිහින මාලිගා ටික පෙන්නෙ නැද්ද මෙතන?
     
    • Haha
    Reactions: supun_sg