තෙල් ගෑස් වලට එහා ලෝකයක් 🤣

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    තෙල් ගෑස් වලට එහා ලෝකයක් තියෙනවා
    කියලා තියෙන පෝස්ට් දකිනකොට ඒ දවස්වල
    ඒ දෙකත් නැතුව කාපු කට්ට මතක් වෙලා
    හිනා යනවා ඕයි..🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    පෝලිමේ ඉද්දි ඕක හිතපන් ඊලග පාර :rofl:
    ලංකාවේ උන්ට ප්‍රශ්න නැති උනාම වෙන මොකක් හරි ප්‍රශ්නය අතින් දාල ඒක පස්සේ යනවා .

    ඒ වගේ ඒවා තමයි වෙන ප්‍රශ්න නැති වෙලාවේ ආපු රට බෙර ගනීම , ජාතිය ආගම බෙර ගැනීම .
    දැන් එක පාරම හොරු අල්ලලා රට දියුණු කරන්න . ගෑස් තෙල් නම් වැඩක් නෑ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,142
    113
    තෙල් ගෑස් වලට එහා ලෝකයක් තියෙනවා
    කියලා තියෙන පෝස්ට් දකිනකොට ඒ දවස්වල
    ඒ දෙකත් නැතුව කාපු කට්ට මතක් වෙලා
    හිනා යනවා ඕයි..🤣🤣
    පෝලිමේ ඉද්දි ඕක හිතපන් ඊලග පාර :rofl:
    ලංකාවේ උන්ට ප්‍රශ්න නැති උනාම වෙන මොකක් හරි ප්‍රශ්නය අතින් දාල ඒක පස්සේ යනවා .

    ඒ වගේ ඒවා තමයි වෙන ප්‍රශ්න නැති වෙලාවේ ආපු රට බෙර ගනීම , ජාතිය ආගම බෙර ගැනීම .
    දැන් එක පාරම හොරු අල්ලලා රට දියුණු කරන්න . ගෑස් තෙල් නම් වැඩක් නෑ .

    ලංකාවෙ හුත්තිගෙ පුතාලට වෙන්නෙ මෙක තමා හැම තිස්සෙම. උන් යටම එකේ ඉඳන් උඩ එකට ආවට පස්සෙ පොඩි චූන් එකක් යනවා එක පාර උඩම එකට යන්න. ඒක කරන්න ගිහින් ආයි යටම එකට වැටෙනවා. ආයි කට්ට කාල උඩ එකට ආවාම ආයි එක පාර උඩම එකට යන්න ආස හිතෙනවා. ඔය cycle එක තමා දිගටම යන්නෙ. 🤭 🤭

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    උන්ට මතක නෑ එහෙම ලෝකයක් හොයන්න ගිහින් තමයි මේ පරිප්පුව කෑවෙ කියලා
    හම්බුනේ නැති නිසා සජිත් ට කිව්වම බාරගන්න කියලා බයේ panala දිව්වා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    හම්බුනේ නැති නිසා සජිත් ට කිව්වම බාරගන්න කියලා බයේ panala දිව්වා
    බාරගත්ත රනිල් "රනිල් රාජපක්ෂ" වුනා මතක නැද්ද හරකො?
    අනික අනුරටත් කිව්වනෙ ගන්න කියලා. ඌ ගත්තද?

    @Chicken Kottu
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    බාරගත්ත රනිල් "රනිල් රාජපක්ෂ" වුනා මතක නැද්ද හරකො?
    රනිල්ට කලින් යකෝ කිව්වේ සජිත් ට ගනින් කියලා මී හරකා
    අනික අනුරටත් කිව්වනෙ ගන්න කියලා. ඌ ගත්තද?

    @Chicken Kottu
    කොන්ද පණ තියන, අභියෝග වලට භය නැති නායකයකු නම්ස ජිත් ට ගන්න තිබ්බා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ගොන් ලබ්බෝ ටික හිතන් ඉන්නේ කොහෙන් හරි ගෙනත් ටොන් පච අත අරින එකේව ගෙනත් ජනාධිපති කරාල ඊළග මාසේ පඩියෙන් BMW අරන් පදින්න හැබයි ඇත්තට බැලුවම කිසිම skill එකක් නැති කිසිම වැඩක් හරියට කරගන්න බැරි මැටි මොල් හරක්. මොකෙක් හරි පස්සෙන් ගිහින් සිහින ලෝක ගන්න ගිහින් අන්තිමට පොලිම් වල මැරිලා යන්න වෙන්නේ. වැඩේ කියන්නේ අනිත් මිනිසුන්ටත් කට්ට කන්න වෙන එක. මේ රැල්ලට පුක දෙන low life ටිකට ඡන්දෙ බලේ තියෙන කන් මේ රට ගොඩ යන්නේ නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    කාට හරි පුළුවන් නම් කෑම, සෞඛ්‍ය, ඉන්ධන වලට ගහලා තියන බදු අඩු කරන්න වටිනවා

    කෑම වල ගනන් අඩු කරන්න පුළුවන් නම් වටිනවා
    VAT එක අඩු කරලා හරි widihata manage කරන්න පුළුවන් කෙනෙක් ඕනේ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    සජිත්ට කලින් යකෝ අනුරයට කිව්වෙ ගනින් කියල මී හරකා
    ඉතින් යකෝ අනුර උනත් ගන්න බය උනා නම් , සජිත් ප්‍රේමදාස ට තිබ්බනේ බාර ගන්න පොර කියන widihata පොරගේ වචනෙන් ම සජිත් කියන්නේ " නිවටයෙක් " නෙවෙයි කියලා ඔප්පු කරන්න 🤣🤣🤣🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉතින් යකෝ අනුර උනත් ගන්න බය උනා නම් , සජිත් ප්‍රේමදාස ට තිබ්බනේ බාර ගන්න පොර කියන widihata පොරගේ වචනෙන් ම සජිත් කියන්නේ " නිවටයෙක් " නෙවෙයි කියලා ඔප්පු කරන්න 🤣🤣🤣🤣
    රනිල් ගත්තෙ ඌ විතරක් හිටපු නිසා
    නාකියෙක් හින්දා
    ඌ දිනලා ආවනම් ලොවෙත් බාරගන්නෑ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    රනිල් ගත්තෙ ඌ විතරක් හිටපු නිසා
    නාකියෙක් හින්දා
    ඌ දිනලා ආවනම් ලොවෙත් බාරගන්නෑ
    අහපු දේට උත්තර deepanko
    ඉතින් යකෝ අනුර උනත් ගන්න බය උනා නම් , සජිත් ප්‍රේමදාස ට තිබ්බනේ බාර ගන්න පොර කියන widihata පොරගේ වචනෙන් ම සජිත් කියන්නේ " නිවටයෙක් " නෙවෙයි කියලා ඔප්පු කරන්න 🤣🤣🤣🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අහපු දේට උත්තර deepank
    අහපු දේට තමයි පොන්ස් උත්තර දුන්නෙ
    සජිත් පාවා දෙන්නෙක් නෙවෙයි ඒ හින්දා අගමැති කම ගත්තෙ නෑ
    ලපයා ගත්තෙත් නෑනෙ
    කටයි පුකයි වහගනින් දැන්වත්
     
    • Haha
    Reactions: Lovtus and sahan50