තෙල් ටැංකි ලෙෆ්ට් පුතේ

Sen-lu

Well-known member
  • එහෙනම් අර ටීවී එකේ ඇඩ් දාන්නෙ තෙල් ටැංකි ටික සේරම අපේ කියල.
    අපේ වෙන්න ඇති. අවුරුදු 99කට බදු දීල ඇත්තෙ.එතකොට ඉතින් වික්ක වගේ තමයි. 2121 මොනවා වෙලා තියෙයිද කවුද දන්නෙ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙනම් අර ටීවී එකේ ඇඩ් දාන්නෙ තෙල් ටැංකි ටික සේරම අපේ කියල.
    ඩොලර්බි ලියන 5ක් කියන්නෙ ඉන්දියාවට or සෞදියට සුලු වියදමක් .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාලකන්නි තෙල් සංස්තා වුර්තීය සමිති කාරයින් මෙච්චර කාලයක් හිරකරගෙන හිටපු එක ඔහොම හරි ප්‍රයෝජනයක් ගත්ත එක ලොකු දෙයක් . මච් ලවු අප්පච්චි :love: :love:
     
    • Like
    Reactions: Master malli

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,764
    113
    අම්බකිස්ස
    මම නන් කැමතියි...බැංකු පුද්ගලීකරණ්යෙන් හොදක් වුනා,ටෙලිකොම් එක පුද්ගලීකරණයෙන් තිබුනට වඩා හොදක් වුනා..තිබුනා කියලා පහුගිය අවුරුදු 70ටම වැඩක් ගත්තේ නෑනේ.ඉතිං දෙන එක හොදයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ වෙන්න ඇති. අවුරුදු 99කට බදු දීල ඇත්තෙ.එතකොට ඉතින් වික්ක වගේ තමයි. 2121 මොනවා වෙලා තියෙයිද කවුද දන්නෙ.
    2121 රාජපක්ෂ කෙනෙක් තමා රට කරවන්නේ.....
    අපේ නිර්වාන්ගේ පුතා තමා.....
    ඒ නිසා රාජපක්ෂ කෙනෙක් ගෙන් තමා අහන්න ඕනා....
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ගොඩක් වෙලාවට CPSTL එකේ භාණ්ඩාගාරෙට තියෙන 1/3 ත් කාටහරි දේවී.
     
    • Haha
    Reactions: Identity

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    මම නන් කැමතියි...බැංකු පුද්ගලීකරණ්යෙන් හොදක් වුනා,ටෙලිකොම් එක පුද්ගලීකරණයෙන් තිබුනට වඩා හොදක් වුනා..තිබුනා කියලා පහුගිය අවුරුදු 70ටම වැඩක් ගත්තේ නෑනේ.ඉතිං දෙන එක හොදයි
    Thibba kiyela puk gahanneda
     

    Sen-lu

    Well-known member
  • මම නන් කැමතියි...බැංකු පුද්ගලීකරණ්යෙන් හොදක් වුනා,ටෙලිකොම් එක පුද්ගලීකරණයෙන් තිබුනට වඩා හොදක් වුනා..තිබුනා කියලා පහුගිය අවුරුදු 70ටම වැඩක් ගත්තේ නෑනේ.ඉතිං දෙන එක හොදයි
    ඔව් ඕව දෙන එක හොඳටම හොඳයි. නමුත් ඩීල් වලට කුණුකොල්ලෙට දෙන එක තමයි අව්ල. ආයෙ 99 years හොලවන්න බෑනෙ. හරියට ටෙන්ඩ දාල කරනව නම් නියමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටැකි උබේ රනිලනෙ පොන්නයො100%ක් ඉන්දියාවට වික්කෙ, සර් ආව එකෙන් 50% හරි ලoකාවට තියෙනව , කලකන්නි දන්නෙ මඩ ගහන්ඩ විතරයි..
     
    • Like
    Reactions: redux