බජට් එකෙන් තෙල් අඩු කරාම දෙන්න තමයි ඉන්දියන් ඔයිල් එකෙන් බාල තෙල් නැව් ගෙනල්ල තියෙන්නේ.. මේකට ආණ්ඩුවේ ඉහලම තැන් වල කීප දෙනෙක් සම්බන්ධයි. අර්ජුනට කටවහගෙන ඉන්න කියල තියෙන්නේ උන්ම තමයි.. උන් හිතුවේ නෑ වැඩේ චෝර වෙයි කියල. දැන් කරගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ..
හිතපන් ඔය ෆේල් ඔයිල් ගෙනල්ල මෙහෙ වාහන වලට ගැහුවා නම් ඉවරයි නේද ?
ඊයේ කිව්වා ලෝක වෙළඳපොලේ තෙල් මිල වාර්තාගත අන්දමින් වැඩි වෙලාලු.
.. කොහෙමද එතකොට මෙහේ තෙල් මිල අඩු කරන්නේ 









