තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බජට් එකෙන් තෙල් අඩු කරාම දෙන්න තමයි ඉන්දියන් ඔයිල් එකෙන් බාල තෙල් නැව් ගෙනල්ල තියෙන්නේ.. මේකට ආණ්ඩුවේ ඉහලම තැන් වල කීප දෙනෙක් සම්බන්ධයි. අර්ජුනට කටවහගෙන ඉන්න කියල තියෙන්නේ උන්ම තමයි.. උන් හිතුවේ නෑ වැඩේ චෝර වෙයි කියල. දැන් කරගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ..
    හිතපන් ඔය ෆේල් ඔයිල් ගෙනල්ල මෙහෙ වාහන වලට ගැහුවා නම් ඉවරයි නේද ?

    ඊයේ කිව්වා ලෝක වෙළඳපොලේ තෙල් මිල වාර්තාගත අන්දමින් වැඩි වෙලාලු.:shocked:.. කොහෙමද එතකොට මෙහේ තෙල් මිල අඩු කරන්නේ :eek:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඊයේ කිව්වා ලෝක වෙළඳපොලේ තෙල් මිල වාර්තාගත අන්දමින් වැඩි වෙලාලු.:shocked:.. කොහෙමද එතකොට මෙහේ තෙල් මිල අඩු කරන්නේ :eek:

    මිලෙන් අඩු බාල ඔයිල් ගෙනල්ල.. ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    ෆිනෑන්ස් දාපු උන් අනාතයි බන්.. ගොඩක් පැති වල පෙට්‍රල් ත්‍රිවිල් වල වැඩියෙන් ගාන ගන්නවා හයර් වලට. ලග හයර් දුවන්නෙත් නැහැ ලු.. ඩිසල් විල් තමයි පාක් වලත් මේ ටිකේ ගොඩක්ම තියෙන්නේ. ඇයි අනිත් උන් ෂෙඩ් පෝලිමේ :oo:

    eka thama ban petrol, diesel options dekak tiyena nisa apitat awlak na. nettam okkoma tika kelawenawa.eye dawasamath polima. ada pandara idan polima. fuel iwarai man hitanne den okkoma wage thiyenne 3 wheels. unta gedara yaganna wath fuel na lu.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මිලෙන් අඩු බාල ඔයිල් ගෙනල්ල.. ;)

    කොහෙමද ටිකිරි මොලේ :lol:
    කාගෙද දන්නෑ අයිඩියා එක :sorry:
    වාහන ඔක්කොම ඉවරයි ඉතිං :growl:
     
    AnuradhaRa

    Well-known member
  • බජට් එකෙන් තෙල් අඩු කරාම දෙන්න තමයි ඉන්දියන් ඔයිල් එකෙන් බාල තෙල් නැව් ගෙනල්ල තියෙන්නේ.. මේකට ආණ්ඩුවේ ඉහලම තැන් වල කීප දෙනෙක් සම්බන්ධයි. අර්ජුනට කටවහගෙන ඉන්න කියල තියෙන්නේ උන්ම තමයි.. උන් හිතුවේ නෑ වැඩේ චෝර වෙයි කියල. දැන් කරගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ..
    හිතපන් ඔය ෆේල් ඔයිල් ගෙනල්ල මෙහෙ වාහන වලට ගැහුවා නම් ඉවරයි නේද ?

    බලං යනකොට අර්ජුනය එළනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • මිලෙන් අඩු බාල ඔයිල් ගෙනල්ල.. ;)

    මචං මට ප්‍රශ්නයක් තියෙනව..
    ලොකු කම්පැනියක තෙල් සංචිතයක් තියෙනව. ඒ කාලෙ අඩු ගණන් වලට අරං ස්ටොක් කරපුව..

    ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහල ගියා කියල ඒවයෙත් ගාණ වැඩි කරන්ඩ ඕනද :confused:

    එයාට ඒකෙන් පාඩුවක් නෑනෙ. එයා ගත්තෙ අඩුවටනෙ. ඕනෙනං කපටිකමට වැඩියෙන් හම්බකරන්ඩ අලුත් ගාණට විකුණන්ඩ පුලුවන්
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    අපිට ඉක්මනට ගහන්න පුළුවන්...
    අපි ඉතිං මෙයා එනකං බලං ඉමු..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොහෙමද ටිකිරි මොලේ :lol:
    කාගෙද දන්නෑ අයිඩියා එක :sorry:
    වාහන ඔක්කොම ඉවරයි ඉතිං :growl:

    ඔය වගේ මෙගා ඩිල් දාන්න ඉන්නේ ඉතින් කීප දෙනයි..
    හැබැයි ඉතින් හත්පොලේ ගාගන්නවා..
    කියක් හරි දීල අමාරුවන් ලිස් කරලා වාහන ගත්ත මිනිස්සු ඕවා දන්නේ නෑ බන්.
    හෙන ගහනවා ඔය කරන වැඩ වලට..
    මොකද මහා උන්ගේ වාහන වලට ඔය තෙල් ගහනවා කියලද.. උන්ට කිසි ප්‍රශ්නයක් නෑ..
    හැම හෙනයක්ම පොඩි මිනිහට..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    අපිට ඉක්මනට ගහන්න පුළුවන්...
    අපි ඉතිං මෙයා එනකං බලං ඉමු..

    පෝලිමක්ම දාමු...
    මොකද දැන් පොලීමේ ගිහිල්ල දීලා වණ කරගෙන ඉන්න එකේ වාඩුව ගන්නත් එපායෑ... :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මචං මට ප්‍රශ්නයක් තියෙනව..
    ලොකු කම්පැනියක තෙල් සංචිතයක් තියෙනව. ඒ කාලෙ අඩු ගණන් වලට අරං ස්ටොක් කරපුව..

    ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහල ගියා කියල ඒවයෙත් ගාණ වැඩි කරන්ඩ ඕනද :confused:

    එයාට ඒකෙන් පාඩුවක් නෑනෙ. එයා ගත්තෙ අඩුවටනෙ. ඕනෙනං කපටිකමට වැඩියෙන් හම්බකරන්ඩ අලුත් ගාණට විකුණන්ඩ පුලුවන්

    he he

    Budget eken wahana wedi wenna kalin aduwata wahana gatta un budget eken wahana ganan wedi unata passe man gatte me ganata kiyala wikunapu un innawada ban. :lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය වගේ මෙගා ඩිල් දාන්න ඉන්නේ ඉතින් කීප දෙනයි..
    හැබැයි ඉතින් හත්පොලේ ගාගන්නවා..
    කියක් හරි දීල අමාරුවන් ලිස් කරලා වාහන ගත්ත මිනිස්සු ඕවා දන්නේ නෑ බන්.
    හෙන ගහනවා ඔය කරන වැඩ වලට..
    මොකද මහා උන්ගේ වාහන වලට ඔය තෙල් ගහනවා කියලද.. උන්ට කිසි ප්‍රශ්නයක් නෑ..
    හැම හෙනයක්ම පොඩි මිනිහට..

    :sorry::sorry:
    සිරාවට මොන ආණ්ඩුව තිබ්බත් අපිට තියලා අරින එක තමා කරන්නේ...:oo:
    මේක කවදා වෙනස් වේවිද දන්නෑ :growl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචං මට ප්‍රශ්නයක් තියෙනව..
    ලොකු කම්පැනියක තෙල් සංචිතයක් තියෙනව. ඒ කාලෙ අඩු ගණන් වලට අරං ස්ටොක් කරපුව..

    ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහල ගියා කියල ඒවයෙත් ගාණ වැඩි කරන්ඩ ඕනද :confused:

    එයාට ඒකෙන් පාඩුවක් නෑනෙ. එයා ගත්තෙ අඩුවටනෙ. ඕනෙනං කපටිකමට වැඩියෙන් හම්බකරන්ඩ අලුත් ගාණට විකුණන්ඩ පුලුවන්

    මචන් මන් මෙහෙම කියන්නම් , මගේ යාලුවෙක්ගෙ ෂෙඩ් එකක් තියෙනවා..
    උගේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටැංකි දෙකක පෙට්‍රල් තියෙනවා. පෙරේදා ඉදන් ඒ තෙල් දෙන්නේ නැහැ.
    ඩිසල් විතරයි ගහන්නෙ. පෙට්‍රල් නැත කියල බෝඩ් එක දාල (ඌට පින්සිද්ද වෙන්න තමයි අපි තෙල් ෆුල් ටෑන්ක් ගහගත්තේ)
    බජට් එකෙන් පස්සේ බවුසර් වලට ඔඩර් එක දාල තියෙන්නේ. පාඩුවට තෙල් දෙන්න වෙයි කියල.

    උඹේ කතාවේ වගේ අදාළ කම්පැනි එකට ඒකාධිකාරී බලයක් තියෙනවා නම් උන්ට පුළුවන් ලග තියෙන ස්ටොක් වලත් ගාන වැඩියෙන් විකුනන්න. අද හැමෝම බලන්නේ ලාබ ගැන විතරයි බන්..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :sorry::sorry:
    සිරාවට මොන ආණ්ඩුව තිබ්බත් අපිට තියලා අරින එක තමා කරන්නේ...:oo:
    මේක කවදා වෙනස් වේවිද දන්නෑ :growl:

    ඕව වෙනස් වෙන්න ආයේ මේ වගේ ආසික් ලන්තයක් අලුතින් හදලත් බෑ
    ඔන්න බලපන් 9 බජට් එකෙන් කියකින් හරි තෙල් අඩු කරපු ගමන් ඔය ඔක්කොම අමතකයි අපේ උන්ට.. :lol:
    ඒ වගේ මහ කාලකන්ණි හැත්තක් මේ රටේ ඉන්නේ .:dull: