තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    දැන් තොපිට උත්තර දිදී ඉන්ඩ වෙලාවක් නැ ඇදුම් ගන්ඩ යන්ඩ තියෙනව, ආවට පස්සෙ ආයෙ රෑට තමයි එතකන් හිටපන් උඩ බලාගෙන ලොල්
    Moda ballo , USD gaha ganin ubey p*ke

    Nepal rupee ekata baldu wela inne

    222.PNG
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    අපි නම් කාල ඇදල ඉන්නව ගු ඇන් පි තොපි වගේ බලු වෙලා නිරුවතින් නෙමේ ඉන්නෙ..
    පළ පල කඩ වහන්න කලින්. නැත්තන් ඊගාව අවුරුද්දටත් හෙලුවෙන් ඉන්න වෙන්නෙ.

    මතක් කරල මාස්ක් එකක් දාගෙන පලයන්. උබ නැතුව ආතල් ගන්න එකෙක් නෑ අපිට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හූ ලොල් පොන්ස් මාරුද තව මාස තුනකින් වරෙන් දැනුම හොදටම මදි ඉතුරු ටික කියල දෙන්න. මයිනො ටික තව ටිකක් ඇරල ගත්තම මොළේ පෑදෙයි එතකන් හිටපන්.
    හරි බුක් මාක් දැම්ම මාස තුනෙන් මම මේක බම්ප් කරනව, බලමු එදාට ලොල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ලොල් තමයි යකෝ තොපි වගේ ෆේක් අටවන් නෙමේ මම ඉන්නෙ ..එදා ඉදන් අද වෙනකන් මේකෙන්, තොපි මොක්කුද ගොන් බඩු දවස ගානෙ පච වෙනව ෆේක් අටෝ ගන්නව..ලොල්
    ඉක්මනට ගිහින් වරෙන්.. :lol: මෙතන උන් එක්ක රෙදි හෝදන්න ගිහින් අවුරුද්දට හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ලොල් තමයි යකෝ තොපි වගේ ෆේක් අටවන් නෙමේ මම ඉන්නෙ ..එදා ඉදන් අද වෙනකන් මේකෙන්, තොපි මොක්කුද ගොන් බඩු දවස ගානෙ පච වෙනව ෆේක් අටෝ ගන්නව..ලොල්
    api fake uba real. ane huke.

    හරි බුක් මාක් දැම්ම මාස තුනෙන් මම මේක බම්ප් කරනව, බලමු එදාට ලොල්
    adum aran waren. thawa dawas 2k thynawa apita rata hadanna uba ekka
    ------ Post added on Apr 12, 2021 at 7:25 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අපි නම් කාල ඇදල ඉන්නව ගු ඇන් පි තොපි වගේ බලු වෙලා නිරුවතින් නෙමේ ඉන්නෙ..
    රට විකුණල නේද කාල ඇඳල ඉන්නෙ කියල මතක් වුණාම එන feeling එක කොහොමද? ආතල් ද? 🤔🤔
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    වරෙන් වරෙන් හැමෝම එරෝසන්ව ටැග් කරලා මොනා හරි කියපන් . මැදමුලනේ ගූකන ගමන් වෙන කරන්න දෙයක් නෑ මූට රිප්ලයි කමෙන්ට් ගහනවා කෝට් කර කර . වරෙල්ලා වරෙල්ලා මේකට සම්මාදම් වෙයන් මේ ආතල් කවද ගන්නද අප්පේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    oww bn. ceb eken padu pita thel gannawa. ewa recover wen naha. ceb eken hena loan ekak thynawa gewanna petroleum ekata. owata othana mul putuwe idan waga kiyanna one
    විදුලිය සහනාදාරයක් විදිහට නැතුව සැබෑ වියදමට අයකලොත් මොකද? දුප්පත් ගොඩක් අයට ආපහු පහන් ලන්තෑරුම් පත්තු කරන්න වෙයි. but ඉන්න රටක් ඉතුරු වෙයි :unsure:
     
    • Like
    Reactions: shenat

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං සාමාන්‍යයෙන් දේශපාලන ත්‍රෙඩ් වලට අදහස් දාන්න යන්නෙ නෑ. ඒත් මේක හොද ත්‍රෙඩ් එකක් , අදහසක් දාන්න ඕන කියල හිතලා ආවේ. ඒත් ටොපික් එකට අදාලව කන්වො එක යන්නෙ නැති නිස අදහසක් දාලා තේරුමක් නෑ වගේ. කවුරුවත් point එකට අදාලව කතා කරන්නෙ නෑ. අඩුම ගානේ එකෙක් කතා කරේ නෑ, ලංකාවේ තෙල් settlement එක කරන්නෙ මොන බැංකුවද? , ඒ settlement එක කරන්නේ මොන රටෙන් එන remittance බලාගෙනද කියලා. And ඇයි චීනා, යූආන් වලින් විතරක් ණය දෙන්නෙත්, ඒවා අරන් වැඩක් තියෙනවද කියලත්. And ඇයි කබ්‍රාල් පහු ගිය දවසක තව සෙට් එකක් එක්ක ගල්ෆ් කන්ට්‍රි එකකට ගියා කියල කියන්නෙත්. And අද වෙනකොට අපේ රටේ සංචිත ප්‍රාමානය කොච්චරද කියලා. මේ හැම එකක්ම ඉස්සරහට තෙල් ගෙන්වනකොට බලපාන ඒවා. මගේ පෞද්ගලික අදහස තමයි මේ රජයට දොස් කියල තේරුමක් නෑ, කවුරු ආවත් රට මේ වැටිල තියෙන තැනින් ගොඩ ගන්න බෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    අහ් ඔව් දැන් කියපන් උබේ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර කරල දෙන්ඩ.
    අඩො උබ පන්දාහා දේනකම් හිටියා නේද රෙදි ගන්නා. කිවානම් අපි ආදාරයක් කරනවනේ ඔහේට. අපි බැනගත්තට තරහා නෑ බොක්කා 🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මං සාමාන්‍යයෙන් දේශපාලන ත්‍රෙඩ් වලට අදහස් දාන්න යන්නෙ නෑ. ඒත් මේක හොද ත්‍රෙඩ් එකක් , අදහසක් දාන්න ඕන කියල හිතලා ආවේ. ඒත් ටොපික් එකට අදාලව කන්වො එක යන්නෙ නැති නිස අදහසක් දාලා තේරුමක් නෑ වගේ. කවුරුවත් point එකට අදාලව කතා කරන්නෙ නෑ. අඩුම ගානේ එකෙක් කතා කරේ නෑ, ලංකාවේ තෙල් settlement එක කරන්නෙ මොන බැංකුවද? , ඒ settlement එක කරන්නේ මොන රටෙන් එන remittance බලාගෙනද කියලා. And ඇයි චීනා, යූආන් වලින් විතරක් ණය දෙන්නෙත්, ඒවා අරන් වැඩක් තියෙනවද කියලත්. And ඇයි කබ්‍රාල් පහු ගිය දවසක තව සෙට් එකක් එක්ක ගල්ෆ් කන්ට්‍රි එකකට ගියා කියල කියන්නෙත්. And අද වෙනකොට අපේ රටේ සංචිත ප්‍රාමානය කොච්චරද කියලා. මේ හැම එකක්ම ඉස්සරහට තෙල් ගෙන්වනකොට බලපාන ඒවා. මගේ පෞද්ගලික අදහස තමයි මේ රජයට දොස් කියල තේරුමක් නෑ, කවුරු ආවත් රට මේ වැටිල තියෙන තැනින් ගොඩ ගන්න බෑ.
    එහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...

    අඩො උබ පන්දාහා දේනකම් හිටියා නේද රෙදි ගන්නා. කිවානම් අපි ආදාරයක් කරනවනේ ඔහේට. අපි බැනගත්තට තරහා නෑ බොක්කා 🤣🤣🤣🤣
    අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අය
    ------ Post added on Apr 13, 2021 at 8:57 AM
     
    • Haha
    Reactions: dilann