තෙල් මතුවුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ ධනවත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2011 ඉදන් හීන දැකල තෙල් අරගෙන රට දියුණු කරනකන්.. :D


    Pohora case eka, guru udgoshana case yata Gahanna rajapakshala 2011 idan owa thamai kare, monawa hari boruwa edala arina eka, ithin ahiguntaka media ballo tika ara serama yata gahala mewa danawa.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මතකයි මීට අවුරුදු ගානකට කලින් මේ පොස්ට් එක දාපු කාලෙටම කිට්ටු කාලෙක එකෙක් මට කිව්වා Mitsubishi Evo එකක් දැකල ඌට ටිකට් එකක් ඇදුනොත් ගන්නවලු ඒකක්. තාම උට ජොබ් එකක් නෑ බිස්නස් එකක් නෑ මොකුත්ම නෑ. කවුරු හරි දෙනකම් හරි උඩින් වැටිල ගොඩ යනකම් හරි බලන් ඉන්නව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    :lol::lol: නෑ බොල රාජපස්ස පරම්පරාවට කොහොමහරි නෑ වෙන කෙනෙක්. මහින්ද රාජපක්ශගේ අක්කගේ, නැන්දගේ ලොකු බාප්පගේ පුතා බැදපු නෝනාගේ මල්ලිගේ දුව වගේ එකක් :lol::lol: කොහෙන් ගියත් රාජ පස්ස නේ :lol::lol:

    දුර දකින මිනිහෙක්.. 👌🤣
     
    • Haha
    Reactions: nooby

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මේ රටේ ස්වබාවික සම්පත් අඩු වෙන තරමට හොදයි. එහෙම උනොත් වෙන්නේ තව ඉක්මනට විනාස වෙන එක.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,115
    1
    11,128
    113
    ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය
    62079275.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    "ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව"
    1626229858285.jpeg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    තෙල් ගොඩ ගන්න අපිට සල්ලි නෑ බෝ‍ර
    සෝ අපි සම්පුර්ණ පොසෙස් එකම ඉන්දියාවට හරි චීනෙට හරි දෙනවා
    අපිට දන්කුඩ විතරක් ලැබෙනවා බත් ටික උන් ගන්නවා

    සාරාංහේ ඕක

    අපිට තෙල් එපා. රාවණා ප්ලීස් දැන්වත් නැගිටපන් මචං. තෙල් ටික වහලා දාපන්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    තෙල් මතුවුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ ධනවත්



    money.jpg




    ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයින්” ලංකා සමාගම පවසයි.

    “චෙක් හු” නම් චීනයේ නිෂ්පාදිත තෙල් ගවේෂණ නෞකාවක් මගින් මන්නාරම් ද්‍රෝණියේ මේ දිනවල තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන බවට සමාගම සඳහන් කරයි.

    තෙල් ගවේෂණ කටයුතුවල යෙදී පළපුරුදු ආයතනයක් වන ඉන්දියාවේ “කෙයින්” ආයතනය ගොඩ බිම් හා මුහුද තුළ තෙල් ගවේෂණ කටයුතු ප්‍රගුණ කළ ආයතනයක් බවත් ඉන්දියානු ආන්ද්‍රා ප්‍රදේශයේ රාජස්ථාන්හි සාර්ථක ලෙස තෙල් ගවේෂණ කටයුතු වල යෙදී දිනකට බොර තෙල් බැරල් එක්ලක්ෂ විසිපන් දහසක් (125000) නිෂ්පාදනය කරන තෙල් නිධිය සොයාගත් බවත් එම සමාගම අනාවරණය කරයි.

    දැනට මන්නාරම් මුහුදු තීරයේ ස්ථාන තුනකින් තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම ගවේෂණ කටයුතු වලදී තෙල් සම්පත මතුකර ගැනීමට අවශ්‍ය සාධක හමුවුවහොත් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව කෙයින් ලංකා සමාගම වැඩි දුරටත් පවසයි.

    http://lankacnews.com/sinhala/news/20908/
    Mrs. B also did exploration in Pesale with the help of Russia. It was later found she was misled. Who paid for said investment? History repeats itself.
    We got some deposits in sea but exploration expertise lacks us and there are lot of oil wells in the world but not exploited due to high cost . So there are lot of issues .
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනූ ගණන් වල sb ක්‍රීඩා ඇමති වෙලා හිටපු කාලෙක කිව්වා තව අවුරුදු 4කින් ලංකාව Football World Cup එක ගහනවා කියල.

    හැකියාවට රැකියාවක් දෙන්න ආපු කෙනෙක් කිව්ව දින 100කින් රට දියුණු කරනව කියල. මිනිහ මහින්දත් එක්ක කෑම ටිකක් කාල ආතල් එකේ ඉන්නවා

    පාටලී චම්පික කිව්ව න්‍යෂ්ටික බලාගාර හදනව කියල.

    සමහරු හොයාගත්තයි කියන තෙල් ගවේෂණය කරන්න ඉන්දියාවේ සමාගම් වලට කොන්ත්‍රාත් දුන්න.

    ලෝකේ වැඩිම තෙල් තියනවා කියල හිතන වෙනිසුලාව තියෙන තත්වෙ දැක්කම අපි වගේ දූෂිත රටක, ඇත්තටම තිබ්බත් තෙල් වල ඉරණම හිතාගන්න පුලුවන්.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ යුද්ද්දේ තියන කලේ කිවේ යුද්ද්දේට මෙච්චර මුදලක් යනවා මේක ඉවර උන ගමන් ලංකාව නිකම් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව.

    ධනවත්ම රාජ්‍යය කෙසේ වෙතත් කියුබාවේ සහ වෙනිසුලාව වගේ වෙන්න නම් වැඩි ඉඩක් තියනවා. කියුබාව වගේ ලංකාව වත් තෙල් තියන කම් ආතල් ගන්නවා කියලා නම් අනිවා කියන්න පුළුවන්
     
    Last edited:
    • Haha
    Reactions: SLhuman