ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.
තවත් සහන ඉදිරියේදීත් බලාපොරොත්තුවන්න.
කිරි බත් සාදා ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍යය
කැකුළු හාල් ග්‍රෑම් 500
පොල් ගෙඩි 1ක කිරි
ලුණු අවශ්‍ය පමණ
වතුර අවශ්‍ය පමණ
වියළි මිදි ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)
සාදාගන්නා ක්‍රමය
හාල් ගරා සෝදා බත පිසීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ලිප තබන්න.
වතුර උතුරණ විට මද ගින්නේ බස පිස ගන්න.
පොල් ගෙඩියෙන් උකුවට කිරි මිරිකාගෙන, ලුණු මිශ්‍ර කර වතුර හිඳුන බතට එඑකතු කරන්න.
අඩිය නොඅල්ලන සේ බත් හා කිරි හොඳින් මිශ්‍ර කරන්න කිරිබත් ඉදුණ පසු වියලි මිදි එක් කරන්න. (අවශ්‍යනම්)
*බන්දෙසියකට දමා නිවෙන්න හැර කෑලි කපන්න.
*මෙත් මල් පිබිදේවා ගීතය ශ්‍රවණය කරමින් ආහාරයට ගන්න. එවිට ජීර්ණයට පහසු වේ.