තෙල් සංස්ථාව ඇමති හිතවතුනට විකුණයි..?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන මුවාවෙන් තම හිතවත් සමාගම් වලට මංකොල්ලයක් ලෙස විකුණා දැමීමට අමාත්‍යවරයා උත්සාහ දරන බවට ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.​

    සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසන්නේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.​

    පාඩු ලබන තෙල් සංස්ථාව අසීමිත බරක් ජනතාව මත පටවා අද වන විට ලාභ ලබන තත්වයට ගෙන ඇති බවත් දැන් පෞද්ගලීකරණයේ මුවාවෙන් තම තමන්ගේ හිතවත් සමාගම්වලට සංස්ථාව විකුණා දැමීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.​



     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    "ඛනිජ තෙල් පොදු සේවක සංගමය"

    jathika sapa mewa
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තෙල් නැති උනත් කම්ක් නෑ ඔක විකුනලා දාන්න ඔන!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Episode 2 Whatever GIF
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    ඇමතිගෙ යාලුවද නැද්ද න්මේ. සාදාරන ,අපිට වාසි ගනු දෙනුවක් විය යුතුයි...
    ලන්කාවෙ එහෙම ගනුදෙනු උනේ කීයෙන් කීයද...
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    SLT ekatath ekane kale.

    Habai mekanam aniwa privatize karanna one. Innema deshapalanen athulata ringapu un. Maina thamai wadiyenma pirewwe okata.