තෙල්_නැහැ_යකෝ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    18119459_10154195001171525_528573018847514852_n.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    චීනෙ ලංකාවෙ පැළවෙන්න වෙන්න ඉන්දියාව බැලන්ස් කරගන්න දොළපිදේනි දෙන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ.

    ඉන්දියාව තරහ කරගෙන ලංකාවට පැවැත්මක් නෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    චීනෙ ලංකාවෙ පැළවෙන්න වෙන්න ඉන්දියාව බැලන්ස් කරගන්න දොළපිදේනි දෙන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ.

    ඉන්දියාව තරහ කරගෙන ලංකාවට පැවැත්මක් නෑ.

    ඇයි ඒ.උතුරු කොරියාව තරහ කරගෙන දකුනු කොරෙයාව ඉන්නෙ, චීනෙ තරහ කරගෙන තාය්වානෙ ඉන්නෙ,ඇමරිකාව තරහකරගෙන කියුබාව ඉන්නෙ.. ඇත්ත ඉන්දියාවෙන් අපිට බලපෑම් තියනවා..ඒත් හරි මැනේජ්මෙන්ට් එකක් තියනවනම් කවුරුවත් කරහකරනොගෙන ගේම ගහන්න පුලුවන්..තරහ වුනත් ලොකු අවුලක් නෑ. අපිට බලවත් කියන රටවල් සපෝර්ට් කරනවානම්
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඉතින් හරි බන්..
    රෙන්ට් එකට දෙන එක වලක්වන්න මුන් වර්ජන කරනවා..
    මුන්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම..
    ඒක එහෙම නොවෙනවනම් ඒක වර්ජකයන්ගේ වැරැද්ද නෙවෙයිනේ බන්..
    මේ පලවෙනි වතාව මම දැකපු පෞද්ගලික උවමනාවන්ට නැතුව රට ගැන හිතලා වර්ජනයක් කරන..
    වෙනද හැමෝම වර්ජන කරේ තමන්ගේ බඩ ගැන හිතලනේ..
    ඔන්න බලපන් රනිල් මැයිවල හොරෙන්ම එක්ටාවලටත් ඕකේ එක දෙනවා :yes:

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද. ලෝක්කෝ හරිනම් කරන්න තිබුනේ පසුගිය කලේ තෙල් ලෙල්ලට බැස්ස වෙලාවේ තෙල් ගෙනලා ඕවා පුරවන්න එහම කල නම් අවුරුදු 10-5 කට හොද ලාබයක් අපිට ලැබෙනවා
    :lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Awurudu 70 owagen 90% nikan thamai thibune. Ekek owa gena hewwe na. Strike kaleth na. owa hadanna rs. billion ganak salli ona. Indiawen berinan Africa walin hari help ekak aran owa heduwata mokada wenne.

    යුද්ධයක් කියලා එකක් තිබ්බා අමතකද
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    චීනෙ ලංකාවෙ පැළවෙන්න වෙන්න ඉන්දියාව බැලන්ස් කරගන්න දොළපිදේනි දෙන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ.

    ඉන්දියාව තරහ කරගෙන ලංකාවට පැවැත්මක් නෑ.

    වහල් මානසිකත්වය :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    Awurudu 70 owagen 90% nikan thamai thibune. Ekek owa gena hewwe na. Strike kaleth na. owa hadanna rs. billion ganak salli ona. Indiawen berinan Africa walin hari help ekak aran owa heduwata mokada wenne.

    අප්‍රිකාවෙනුත් පොනිල් උඹට help එක අරන් දෙයි හෙට අනිද්දට පොඩ්ඩක් ඉවසලා ඉදපන් :lol:

    18032995_671992602984302_1022594347474643762_n.jpg
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ȜMA X;21516400 said:

    තෙල් ටැංකි වලට නෙමේ යකො ඉන්දියාවේ උන් ඇහැ ගහගන ඉන්නේ ඔතන ලෑන්ඩ් එකට. තෙල් ටැංකි 102ක් කන්නද උන්. :lol:

    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    රට ගැන? රට ගැන කෙසේ වෙතත් ඕකෙ ලොකු අතු වලට රට සවාරි නම් සෙට් වෙන්නලු යන්නේ
    ඇයි ඉතින් මේ තෙල් ටික නිකම් ගොඩ ගහලා තිබ්බත් අනිත් ෂෙඩ් වල විකුණනවා නෙ
    උන් අතිරික්තය විකුණ ගන්න මේක කරවපු සීන් එකකුත් කට්ටිය කියනවා :lol:

    :growl::growl::sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    ඉතින් හරි බන්..
    රෙන්ට් එකට දෙන එක වලක්වන්න මුන් වර්ජන කරනවා..
    මුන්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම..
    ඒක එහෙම නොවෙනවනම් ඒක වර්ජකයන්ගේ වැරැද්ද නෙවෙයිනේ බන්..
    මේ පලවෙනි වතාව මම දැකපු පෞද්ගලික උවමනාවන්ට නැතුව රට ගැන හිතලා වර්ජනයක් කරන..
    වෙනද හැමෝම වර්ජන කරේ තමන්ගේ බඩ ගැන හිතලනේ..
    ඔන්න බලපන් රනිල් මැයිවල හොරෙන්ම එක්ටාවලටත් ඕකේ එක දෙනවා :yes:

    Meka charter karana 1ka nemai waredda awrudu 69km tank farm walin nisi proyojanaya gatha nathi 1ka...IOC 1kata oya tank farm ekadikarith'waya yanawa..athatama wenna oni thawa IOC wage international players'la SL fuel Industry 1kaya genna oni..habai ithin uba wage un ehama world renowned industry leaders enawatath kaemathi nae bucket adinawa..

    Udgoshane karana Paliyata anduwa natanna oni na

    Ubala wage un hariyata daneth nae metric ton 1kata thiyena liters gana habai ipadicha dawase idan bucket adinna danawa
     
    Last edited:
    • Like
    Reactions: ZoomLine

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අගමැතිගෙන් පොරොන්දුවක් - ඛනිජ තෙල් වර්ජනය අවසන්
    April 24, 2017 08:55 pm

    ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

    අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු පිරිස සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    මේ අතර අද දෙරණ කළ විමසුමකදී ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි.

    මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    adaderana.lk
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අගමැතිගෙන් පොරොන්දුවක් - ඛනිජ තෙල් වර්ජනය අවසන්
    April 24, 2017 08:55 pm

    ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

    අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු පිරිස සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    මේ අතර අද දෙරණ කළ විමසුමකදී ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි.

    මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    adaderana.lk

    full tank gahanna polim wala katta kapu un paw..