තෙල්_නැහැ_යකෝ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තෙල්_නැහැ_යකෝ

    ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි - පිරවුම්හල්වල දිගු පෝලිම් - ගාල්ලේ ගැටුම්​

    ඛණිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (23) පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා. නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

    ගාල්ල නගරයේ ඊයේ රාත්‍රී කාලයේදී ඉන්ධන පිරවුම්හල් අවට ඉතා දිගු පොළිම් දක්නට ලැබුණා. සමහර ස්ථන වල කිලෝමීටර් 2 පමණ දිගු පොළිම් දකින්න ලැබුණා. ඒ වගේම ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ ගැටුම්ද ඇති වුණා. තමන්ගේ වාහනයට අමතරව බෝතල් වලට හා බැරල් වලටද ඉන්ධන පුරවා ගන්නා ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම අපි ඉන්ධන පිරවුම්හල් වලින් විමසා සිටියා අවශ්‍ය තරම් තෙල් තිබෙනවාද කියා. එහිදී ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් පැවසුවේ අවශ්‍ය තරම් ඉන්ධන නොමැති බවයි.

    උතුරු පළාතේ බොහෝ ඉන්ධනහල් සේවකයින් ද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළේ.

    වර්ජනය ක‍්‍රියාත්මක වුවද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණෙන යානා සඳහා ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබට නින්ද යන්නැතෑ මොකෝ මේ රෑ තිස්සේ නැගිටලා කරන්නේ!:D

    andu peralandada yako hadanne me maha rae aharan

    Ayi baya unada?:Dsinhalu ithin budima thama.ekane me hene gahala thiyenne.:lol:

    18157064_744931275687663_962184334228737100_n.jpg
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකිර්නයේ කොහොමත් තෙල් සංස්ථාවට තමා අයිති
    IOC එකට දීලා තියෙන්නෙ ලොජිස්ටික් අංශෙ විතරයි, ඒකත් සංස්ථාවට දුන්නම හොරා ගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ :lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකිර්නයේ කොහොමත් තෙල් සංස්ථාවට තමා අයිති
    IOC එකට දීලා තියෙන්නෙ ලොජිස්ටික් අංශෙ විතරයි, ඒකත් සංස්ථාවට දුන්නම හොරා ගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ :lol:

    ethakota me 900Million los wenne logistic ekenda, e 900Mil indiawalata gewanne hora allanada....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ethakota me 900Million los wenne logistic ekenda, e 900Mil indiawalata gewanne hora allanada....
    මිලියන 900ක් කියලා උන් නිකම් කියන්නෙ, කලින් ආණ්ඩුවෙන් ඔය ලොජිස්ටික් වැඩෙ පටන් ගත්තෙ
    අවුරුදු 50ක් 60ක් විතර ඔය ටැංකි ටික කිසිම ප්‍රයෝජනයක් නැතුව නිකම්ම වහලා තිබ්බා
    දැන් ඕකෙ තත්වය පරීක්ෂා කරලා ඉන්දියාවට රෙන්ට් එකට දෙන්න ගියාම තමා මුන්ට මිලියන 900 පාඩුව මතක් වෙලා තියෙන්නෙ
    මෙච්චර කල් කැලෑවට ගිහින් තියෙද්දි කාටවත් කැසිල්ලක් ආවෙ නැහැ :lol:
    2.jpg

    5.jpg

    6.jpg

    ඕක නිකම්ම දිරන එකේ ඉන්දියාවට රෙන්ට් එකට දීලා කීයක් හරි හොයා ගත්තම මොකෝ වෙන්නෙ? :eek:
     
    • Like
    Reactions: skymicro

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිලියන 900ක් කියලා උන් නිකම් කියන්නෙ, කලින් ආණ්ඩුවෙන් ඔය ලොජිස්ටික් වැඩෙ පටන් ගත්තෙ
    අවුරුදු 50ක් 60ක් විතර ඔය ටැංකි ටික කිසිම ප්‍රයෝජනයක් නැතුව නිකම්ම වහලා තිබ්බා
    දැන් ඕකෙ තත්වය පරීක්ෂා කරලා ඉන්දියාවට රෙන්ට් එකට දෙන්න ගියාම තමා මුන්ට මිලියන 900 පාඩුව මතක් වෙලා තියෙන්නෙ
    මෙච්චර කල් කැලෑවට ගිහින් තියෙද්දි කාටවත් කැසිල්ලක් ආවෙ නැහැ :lol:
    2.jpg

    5.jpg

    6.jpg

    ඕක නිකම්ම දිරන එකේ ඉන්දියාවට රෙන්ට් එකට දීලා කීයක් හරි හොයා ගත්තම මොකෝ වෙන්නෙ? :eek:

    එහෙමද එහෙනම් මේකත් මහින්දගේ කුමන්ත්‍රණයක්.ඔය නාකියා නිසා අපි තමා අමාරුවේ වැටෙන්නේ.ඒක තමා මාත් බැලුවේ රටට මේ තරම් වැඩ කරපු රනිල් ඔය වගේ වැඩක් කරයිද කියලා.:yes:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ow ow dan naki mahinda gemu horu elawanna :lol:

    නෑ නෑ නාකි මහින්ද මොකටද රනිල් කොල්ලා අපිට හොදයි:lol:.තෙල් නැති උනත් මොකෝ ඕකුන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්න හොද නැහැ.:yes:ඕක ඉන්දියාවට සින්නක්කරම දෙන්න ඕන.:yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,117
    113
    ado strike eka sirawatama yanwada ban oil nadda dan station wala
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ado strike eka sirawatama yanwada ban oil nadda dan station wala

    හෙට (23) දිනයේ තමන් සුපුරුදු පරිදි තෙල් බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.

    එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන් කළේ තමන් යටතේ ඇති ඉන්ධන පිරවුම්හල් 202න් ආවරණය කරන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 18ක් පමණක් බවයි.

    තම සමාගම සතුව ඉන්ධන ගබඩා සංකීර්ණ පවතින්නේ ත‍්‍රිකුණාමලයේ පමණක් බවත් රජය සතුව එවැනි ගබඩා සංකීර්ණ 12ක් පවතින බවද ඔහු කියා සිටියා.

    ඉන්දියන් ඔයිල් සමාගම සතුව මේ වන විට ඞීසල් කිලෝ ලීටර් විසි හත්දහසක් පවතිනවා. පෙට‍්‍රල් සංචිතය කිලෝ ලිටර එකොළොස්දහසයි. මෙම ඩිසල් හා පෙට‍්‍රල් සංචිත දින 15කට සීමා වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ වන විට රජයේ ආයතනවලට කිසිදු බෙදාහැරීමක් සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් සැපයුම් සිදු කළ හැකි බවයි ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කියා සිටියේ. කිසියම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් සතියක කාලයක් තුළ සිය විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළා.

    Read more: http://nethgossip.lk/articles/25857#ixzz4f7k7sEIb
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    gobba huttane පෙට්රොල් නැත්තෙ sipetco ෂෙඩ් වල විතරයි IOC ෂෙඩ් වල පෙට්රොල් තියනවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඛණිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (23) පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා. නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

    ගාල්ල නගරයේ ඊයේ රාත්‍රී කාලයේදී ඉන්ධන පිරවුම්හල් අවට ඉතා දිගු පොළිම් දක්නට ලැබුණා. සමහර ස්ථන වල කිලෝමීටර් 2 පමණ දිගු පොළිම් දකින්න ලැබුණා. ඒ වගේම ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ ගැටුම්ද ඇති වුණා. තමන්ගේ වාහනයට අමතරව බෝතල් වලට හා බැරල් වලටද ඉන්ධන පුරවා ගන්නා ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම අපි ඉන්ධන පිරවුම්හල් වලින් විමසා සිටියා අවශ්‍ය තරම් තෙල් තිබෙනවාද කියා. එහිදී ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් පැවසුවේ අවශ්‍ය තරම් ඉන්ධන නොමැති බවයි.

    උතුරු පළාතේ බොහෝ ඉන්ධනහල් සේවකයින් ද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළේ.

    වර්ජනය ක‍්‍රියාත්මක වුවද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණෙන යානා සඳහා ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,649
    113
    ow ow dan naki mahinda gemu horu elawanna :lol:

    දැන් කවුද මීහරකෝ මහින්ද ගේමු කිව්වේ?රටේ මොකක්හරි ප්‍රශ්නයක් උනොත් ඒකට මහින්දව තියලා ශේප් වෙනවා.උබලා තමා නියම වහල්ලු.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් කවුද මීහරකෝ මහින්ද ගේමු කිව්වේ?රටේ මොකක්හරි ප්‍රශ්නයක් උනොත් ඒකට මහින්දව තියලා ශේප් වෙනවා.උබලා තමා නියම වහල්ලු.

    මුන්ට පඩයක් ගියත් මහින්ද:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    IOC trinco tank farm dunna kiyanne hena pajathai melo rahak nathi wadak Singapore walata denna thibbe