තෙල්_නැහැ_යකෝ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    නදන් මගුක් කියවන එපා. මේ තෙල් ටැංකි ලෝක යුද්දල්කලේ හදපුවා තෙල් හිගයක් ඇතිවුනොත් කියල. මේකේ තියෙන ටැංකි ඔකොම පිරෝව්වොත් අවුරුදු 10-15 කට තෙල් සංචිත කරන්න පුළුවන් හදිස්සි අවස්ථාවක. නැතුව මේවා නිකන් අතාර්ලා නැ. ඕක ඉසදියාවට දුනහම ලංකාවේ තෙල් සපයුමත් ඉදියාවේ පදේට තමයි නටන්න් වෙන්නේ. මේවා ගේ තෙල් නොදන්න එක හේතුවක් තමයි පසිහිය යුද්දය නිසා ආරක්ෂව නොමැති කමින්

    Machan tank capacity kocharada?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Awurudu 70 owagen 90% nikan thamai thibune. Ekek owa gena hewwe na. Strike kaleth na. owa hadanna rs. billion ganak salli ona. Indiawen berinan Africa walin hari help ekak aran owa heduwata mokada wenne.

    ඔව් ඒවාට සල්ලි නැහැ වාහන ගන්න විතරයි සල්ලි තියෙන්නේ.සල්ලි ඇත්තෙම නැත්නම් අර්ජුන් මහේන්ද්රන්ගෙන් බිලියන එකක් දෙකක් ඉල්ලගන්න තිබ්බා වැඩේ කරන්න.:D
     
    waligamaya

    Well-known member
  • යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ත්‍රිමලයේ තෙල් ටැංකි 99 ක් වසර 70 ක් පුරා ත්‍රිමලයේ තිබුනද, වැඩ වර්ජනය කර තිබෙන වෘත්තීය සංගම් සම්බන්ධ දේශපාලන පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී සිටියද මෙතෙක් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දැන් වර්ජන කිරීමයි. යහපාලනයෙන් උදා වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිතා කරමින් ලංකාවේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ හුදෙක් තම වෘත්තීය ඉල්ලීම් සඳහා නොවේ. දේශපාලන ඉල්ලීම් සඳහා ය. එම දේශපාලන ඉල්ලීම් ද අන්ත පසුගාමී ඒවාය. පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි වීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට එරෙහි වීම ආදිය ඉන් කිහිපයකි.

    මේ ටැංකි බාවිතා කොකලේ එකේ වැඩකරන සේවකයෝ කියපු නිසා නෙවෙයිනේ. උද ඉන් තීරණ ගන්න ලොක්කෝ දන ගැන එපා ඒවා බාවිතා කරන්න.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද. ලෝක්කෝ හරිනම් කරන්න තිබුනේ පසුගිය කලේ තෙල් ලෙල්ලට බැස්ස වෙලාවේ තෙල් ගෙනලා ඕවා පුරවන්න එහම කල නම් අවුරුදු 10-5 කට හොද ලාබයක් අපිට ලැබෙනවා

    Mewagen 10 k IOC use karanawa. They provide ony 15-18% of oil in Sri Lanka. Their present staorage is less than two weeks usage.

    Work out how many years you can use with 99 tanks.
     
    waligamaya

    Well-known member
  • Meke comment dana kee denek me tanki balanda gihin thiyenwada? Mama giya, Need few billions to repair them and to get to usable state.

    Secondly, IOC is using only around 10 tanks right now.

    මම ගිහින් තියනවා බලන්න්. ඔකේ නඩත්තු වියදම මිලියන ගණන් සසදන්නේ ටැංකියක ඉදිකිරීම් මුදලින් බැලුවහම පොඩි මුදලක්. ඔය ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් ඉතා සුළු නඩත්තුවකින් බාවිතා කරන්න පුළුවන්.
     
    waligamaya

    Well-known member
  • Mewagen 10 k IOC use karanawa. They provide ony 15-18% of oil in Sri Lanka. Their present staorage is less than two weeks usage.

    Work out how many years you can use with 99 tanks.

    දැන් මෙතෙක් හිටපු තෙල් ලොක්කෝ නිවඩදී තීරණ ගත්තේ නැති එකට මේක දීලා ලංකාවේ පලන්නය ඉන්දියාවට දෙන එක හරිද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ioc එකට එකදිකාරය හම්බෙනව කියන්නේ උන්ට හිතෙන හිතෙන වෙලවට තෙල් ගණන් වල මිල ගණන් තීන්දු කරන්න පුලුවන්

    දැනට එහෙම නැ

    එත් උන් ට්‍රය් කරනවා එහෙම වෙන්න

    මීට කලින් attempt එක තමා ලංකාවේ දැනට තියෙන සිපෙට්කෝ එකට අයිති ෂෙඩ් 100+ ගානක් උන්ට දෙන්නයි කියලා කරපු ඉල්ලීම

    ඉන්දියාව විතරක් නෙමේ ගොඩක් රටවල් ක්මතියි උන්ට මේ තෙල් ටැංකි වල අයිතිය තියෙනවනම්

    ඉන්දියව හදන්නේ උන්ගේ අපේ රටේ තියෙන බලපෑම පාවිච්චි කරලා මේක දිගුකාලීන/කෙටිකාලීන plan එහෙකට හරි උන්ට ගන්න එක
     
    • Like
    Reactions: waligamaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද. ලෝක්කෝ හරිනම් කරන්න තිබුනේ පසුගිය කලේ තෙල් ලෙල්ලට බැස්ස වෙලාවේ තෙල් ගෙනලා ඕවා පුරවන්න එහම කල නම් අවුරුදු 10-5 කට හොද ලාබයක් අපිට ලැබෙනවා

    හරියට දැනේ නැ ටැංකි 300 ක් විතර කියනවා ඔකේ

    https://www.facebook.com/medha.nanda.7/videos/vb.100001842100772/1475807799157276/?type=2&theater
     
    • Like
    Reactions: waligamaya

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    හරියට දැනේ නැ ටැංකි 300 ක් විතර කියනවා ඔකේ

    Sudda haduwema 101 machan , 2kak winsa karalu Japanese air sticks wsladi 2weni loka sangramayedi..

    Each tank has de capacity of holding 12,100 MT so 99 x 12,100 give u 1,197,900 .. likewise I been to de tank farm machan more than 50% of de tanks r malfunctioning sinc de tanks been neglected ...as u im against giving IOC de facility to use store bunker...Government should introduce more players in to de fuel industry otherwise monopoly will be with iOC within de next 5 yrs