තෙල්_නැහැ_යකෝ

EVC

Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    bump
    lates updates monawada 2 pm meeting ekak schedule karana thiyenewa minister ekaka
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙමද එහෙනම් මේකත් මහින්දගේ කුමන්ත්‍රණයක්.ඔය නාකියා නිසා අපි තමා අමාරුවේ වැටෙන්නේ.ඒක තමා මාත් බැලුවේ රටට මේ තරම් වැඩ කරපු රනිල් ඔය වගේ වැඩක් කරයිද කියලා.:yes:
    මහින්දද රනිල්ද කියන එක අදාල නැහැ බන්
    පැත්තකට දාලා තිබ්බ අවුරුදු 50ක් 60ක් පරණ ටැන්කි සෙට් එකක් කාට හරි රෙන්ට් කලාම මොකෝ වෙන්නෙ?
    අනික උඹ ඕක බලන්න ගියා නම් තේරෙනවා සෑහෙන්න කෑලිත් අඩුයි කියලා
    තෙල් සංස්ථාවෙ උන් අවුරුදු 50ක් 60ක් ඕක පැත්තකට දාලා තියලා, දැන් බොරුවට නාහෙන් අඬනවා :lol:
     

    waligamaya

    Well-known member
  • මහින්දද රනිල්ද කියන එක අදාල නැහැ බන්
    පැත්තකට දාලා තිබ්බ අවුරුදු 50ක් 60ක් පරණ ටැන්කි සෙට් එකක් කාට හරි රෙන්ට් කලාම මොකෝ වෙන්නෙ?
    අනික උඹ ඕක බලන්න ගියා නම් තේරෙනවා සෑහෙන්න කෑලිත් අඩුයි කියලා
    තෙල් සංස්ථාවෙ උන් අවුරුදු 50ක් 60ක් ඕක පැත්තකට දාලා තියලා, දැන් බොරුවට නාහෙන් අඬනවා :lol:


    නදන් මගුක් කියවන එපා. මේ තෙල් ටැංකි ලෝක යුද්දල්කලේ හදපුවා තෙල් හිගයක් ඇතිවුනොත් කියල. මේකේ තියෙන ටැංකි ඔකොම පිරෝව්වොත් අවුරුදු 10-15 කට තෙල් සංචිත කරන්න පුළුවන් හදිස්සි අවස්ථාවක. නැතුව මේවා නිකන් අතාර්ලා නැ. ඕක ඉසදියාවට දුනහම ලංකාවේ තෙල් සපයුමත් ඉදියාවේ පදේට තමයි නටන්න් වෙන්නේ. මේවා ගේ තෙල් නොදන්න එක හේතුවක් තමයි පසිහිය යුද්දය නිසා ආරක්ෂව නොමැති කමින්
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63



    හෙට (23) දිනයේ තමන් සුපුරුදු පරිදි තෙල් බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.

    එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන් කළේ තමන් යටතේ ඇති ඉන්ධන පිරවුම්හල් 202න් ආවරණය කරන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 18ක් පමණක් බවයි.

    තම සමාගම සතුව ඉන්ධන ගබඩා සංකීර්ණ පවතින්නේ ත‍්‍රිකුණාමලයේ පමණක් බවත් රජය සතුව එවැනි ගබඩා සංකීර්ණ 12ක් පවතින බවද ඔහු කියා සිටියා.

    ඉන්දියන් ඔයිල් සමාගම සතුව මේ වන විට ඞීසල් කිලෝ ලීටර් විසි හත්දහසක් පවතිනවා. පෙට‍්‍රල් සංචිතය කිලෝ ලිටර එකොළොස්දහසයි. මෙම ඩිසල් හා පෙට‍්‍රල් සංචිත දින 15කට සීමා වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ වන විට රජයේ ආයතනවලට කිසිදු බෙදාහැරීමක් සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් සැපයුම් සිදු කළ හැකි බවයි ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කියා සිටියේ. කිසියම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් සතියක කාලයක් තුළ සිය විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළා.



    Read more: http://nethgossip.lk/articles/25857#ixzz4f7k7sEIb

    "මුන් අපේ බදු වලින් පඩි අරන් තෙල් දේනේ නැ අපිට. ඉන්දියාවට සිනට කමක් නැ තෙල් දියව"

    machan IOC ekata petrolium eka hara nathuwa thel genna puluwan da lankawata?:confused:
     

    waligamaya

    Well-known member
  • machan IOC ekata petrolium eka hara nathuwa thel genna puluwan da lankawata?:confused:

    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද. ලෝක්කෝ හරිනම් කරන්න තිබුනේ පසුගිය කලේ තෙල් ලෙල්ලට බැස්ස වෙලාවේ තෙල් ගෙනලා ඕවා පුරවන්න එහම කල නම් අවුරුදු 10-5 කට හොද ලාබයක් අපිට ලැබෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු ගාණකට තෙල් ගන්න වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද.

    :yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද.

    ah dan munta genawata store karanna thanak na ne. tanki tika dunnata passe ithn ekath hari:growl:
     

    waligamaya

    Well-known member
  • ah dan munta genawata store karanna thanak na ne. tanki tika dunnata passe ithn ekath hari:growl:

    කල කිරෙන්න් මේකේ එක එක දේශපාලුවන්ගේ ලනුකන ලොන්ත බූරුවෝ නිසා, උන් කියන විදියට මේවා කිකන් තියෙන්න දුනහම මොකෝ වෙන්නේ:frown::frown:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    18157064_744931275687663_962184334228737100_n.jpg
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ත්‍රිමලයේ තෙල් ටැංකි 99 ක් වසර 70 ක් පුරා ත්‍රිමලයේ තිබුනද, වැඩ වර්ජනය කර තිබෙන වෘත්තීය සංගම් සම්බන්ධ දේශපාලන පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී සිටියද මෙතෙක් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දැන් වර්ජන කිරීමයි. යහපාලනයෙන් උදා වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිතා කරමින් ලංකාවේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ හුදෙක් තම වෘත්තීය ඉල්ලීම් සඳහා නොවේ. දේශපාලන ඉල්ලීම් සඳහා ය. එම දේශපාලන ඉල්ලීම් ද අන්ත පසුගාමී ඒවාය. පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි වීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට එරෙහි වීම ආදිය ඉන් කිහිපයකි.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Meke comment dana kee denek me tanki balanda gihin thiyenwada? Mama giya, Need few billions to repair them and to get to usable state.

    Secondly, IOC is using only around 10 tanks right now.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මෑත යුගයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගත් මැලේසියාව සිංගප්පූරුව ආදී කිසිදු රටක් එම ඉලක්ක කරා ලඟා වූයේ නියැන්ඩර්තාල් වම්මුන්ගේ යල් පැන ගිය ගොබ්බ උපදෙස් අනුව නොවේ.
     
    • Like
    Reactions: sadharana kota

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ත්‍රිමලයේ තෙල් ටැංකි 99 ක් වසර 70 ක් පුරා ත්‍රිමලයේ තිබුනද, වැඩ වර්ජනය කර තිබෙන වෘත්තීය සංගම් සම්බන්ධ දේශපාලන පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී සිටියද මෙතෙක් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දැන් වර්ජන කිරීමයි. යහපාලනයෙන් උදා වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිතා කරමින් ලංකාවේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ හුදෙක් තම වෘත්තීය ඉල්ලීම් සඳහා නොවේ. දේශපාලන ඉල්ලීම් සඳහා ය. එම දේශපාලන ඉල්ලීම් ද අන්ත පසුගාමී ඒවාය. පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි වීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට එරෙහි වීම ආදිය ඉන් කිහිපයකි.

    ඉතින් දැන් ඕක විකුනන්නම ඕනද මේ ආණ්ඩුවට.ඇයි උන්ට වාහන ගන්න සල්ලි මදිද?:frown:



    17903671_2282089528682942_1365502501666415954_n.jpg
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කල කිරෙන්න් මේකේ එක එක දේශපාලුවන්ගේ ලනුකන ලොන්ත බූරුවෝ නිසා, උන් කියන විදියට මේවා කිකන් තියෙන්න දුනහම මොකෝ වෙන්නේ:frown::frown:

    Awurudu 70 owagen 90% nikan thamai thibune. Ekek owa gena hewwe na. Strike kaleth na. owa hadanna rs. billion ganak salli ona. Indiawen berinan Africa walin hari help ekak aran owa heduwata mokada wenne.