තෙල්_පෝලිම වෙනස සැපයිලු

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මිනිසුන්ට බණින්න ඵපා බං අාණ්ඩුවේ වැරදි වලට.ලංකාවේ මිනිස්සු අසරණයි..ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ රටවල් වල අාණ්ඩු මිනිසුන්ට ජන්ද ගුණ්ඩු දීලා බලයට අැවිත් බැංකු හොරා කාලා ඊට පස්සේ රටේ මිනිස්සුන්ටම ඒ බර පටවන්නේ නැහැ.ඒ වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ උනා නම් ලංකාවේ මිනිස්සු වගේ ඔහේ ඉඳියි කියලා හිතනවද?

    ලංකාවේ මිනිසුන්ගේ වැරදි ආකල්ප නැති වෙනකම් අපේ රට ගොඩ ගන්න බැහැ. ලංකාවේ තරම්ම නැතත්, ඕස්ට්‍රේලියාවෙත් දේශපාලකයෝ ඕනෑ තරම් බොරු පොරොන්දු දීපුවා, පොරොන්දු කඩ කරපුවා මට කියන්න පුළුවන්. කලින් රජයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඩොලර් බිලියන 1.1 ක් ($1,100,000,000. රුපියල් වලින් නම් 132,000,000,000) තනිකරම දේශපාලන කුහකත්වය නිසා වර්තමාන වික්ටෝරියන් ප්‍රාන්ත ආණ්ඩුව වන්දි වශයෙන් ගෙව්වා. ඔවුන් බලයට පත්වීමට පෙර සිටි රජය, මාර්ග ව්‍යාපෘතියකට අත්සන් කල ගිවිසුම, එය ලියා ඇති කඩදාසිය තරම්වත් වටින්නේ නැහැ කියූ වත්මන් රජය, ගිවිසුමෙන් ඉවත් උනා. මුළු ව්‍යාපෘතියට බිලියන හතයි. මධ්‍යම රජයෙන් බිලියන දෙකක් දුන්නා. කොන්ත්‍රාත් කාරයා එක පස් සවලක් වත් ගහන්නේ නැතිව 1.1b වන්දි ගත්තා. ප්‍රොජෙක්ට් එක නොකරන නිසා මධ්‍යම රජයේ 2b ත් නැති උනා. මුළු පාඩුව බිලියන $3.1යි.මේ ඔක්කොම බදු ගෙවන්නන්ගේ සල්ලි.
    1990 දශකයේ හිටපු වික්ටෝරියන් අගමැති ජෙෆ් කෙනත් තවත් මාර්ග ව්‍යාපෘතියක් ඇති කරන බවත් ඒකට මුදල් නැති නිසා tollway එකක් හදන බවත් පොරොන්දු උනා. විපක්ෂ නායක ස්ටීව් බ්‍රැක්ස් කිව්වා මට චන්දේ දුන්නොත් මම නොමිලේ යන freeway එකක් හදනවා කියලා. මෑන් දිනුවා. ඊට පස්සේ කිව්වා සල්ලි නැති නිසා freeway කරන්න බැහැ tollway තමයි හදන්නේ කියලා. මේවගේ උදාහරණ ගණනාවක් මම දන්නා පසුගිය වසර විසිපහක අතීතයේ තියනවා. නමුත් මිනිසුන් වැරදි කලවුන්ට, බොරු පොරොන්දු දුන් අයට නිසි පිළිතුරු දෙනවා. ලංකාවේ මිනිසුන් තමන් අදහන පක්ෂය හෝ නායකයා දේවත්වයෙන් අදහනවා මිසක් රටට හිත ඇති ප්‍රතිපත්ති වලට තැනක් දෙන්නේ නැහැ. දේශපාලනය සම්බන්ධයෙන් මෙහෙ මිනිසුන්ගේ ආකල්ප ගැන එක උදාහරණයක් කියන්නම්. (මෙහේ චන්දය අනිවාර්යය බවත් ප්‍රකාශිත චන්ද ප්‍රමාණය ලියා පදිංචි චන්දදායකයින්ගෙන් 99% පමණ බවත් සිතා ගන්න.) 1990 දශකය පුරාම වාගේ ෆෙඩරල් රජය ලිබරල් පක්ෂයෙන් පාලනය කල අතර ප්‍රාන්ත රජයයන් සියල්ලම ඔවුන්ගේ විරුද්ධවාදීන් වන කම්කරු පක්ෂයෙන් පාලනය කළා. වසර තුනෙන් තුනට මැතිවරණ තියන මෙරටේ එකම චන්දදායකයෝ පිරිසක් ඒ ඒ මැතිවරණ වලදී රටට වැඩදායී ප්‍රතිපත්ති දෙස බලා එකිනෙකට විරුද්ධ පක්ෂ වලට තම චන්දය පාවිච්චි කරලා තියන බව ඔබට පෙනේවි. මේ රටේ එහෙම උනත් ලංකාවේ කවදාවත් එහෙම වෙන්නේ නැත්තේ අපේ මිනිසුන්ගේ වැරදි ආකල්ප නිසයි.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඡන්දේ දීපු අපිට හෙන ගහන්න තමයි තියෙන්නේ....වැඩි වූ තෙල් මිල ගැන ජනතාව කියන කතාව.:lol:

    Mahinda awa nan thel 200/= penala. Thamath Mahinda ta wada aduwen denne. Mahinda ge kale 168

    Me gon anduwata therenne na. Minissunta deela thiena sahanadara market karanna.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    32089994_10155961381653110_7206262606456160256_n.jpg

    :lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    Mahinda awa nan thel 200/= penala. Thamath Mahinda ta wada aduwen denne. Mahinda ge kale 168

    Me gon anduwata therenne na. Minissunta deela thiena sahanadara market karanna.

    අනේ පලයන් බන් යන්න.:rofl:

    ලෝක වෙළඳපළේ බොර තෙල් මිල වෙනස් විම හා ලංකාවේ වාර්ෂිකව සිදුවු තෙල් මිල සංශෝධන පහතින් දක්වා ඇත.

    2004 ඔක්තෝබර් බැරලයක මිල $50 පෙට්‍රල් 70 ඩිසල් 44

    2005 ජුනි බැරලයක මිල $55 පෙට්‍රල් 80 ඩිසල් 50

    2006 දෙසැම්බර් බැරලයක මිල $65 පෙට්‍රල් 92 ඩිසල් 60

    2007 අගෝස්තු බැරලයක මිල $80 පෙට්‍රල් 117 ඩිසල් 75

    2008 අප්‍රේල් බැරලයක මිල $145 පෙට්‍රල් 120 ඩිසල් 70

    2009 දෙසැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73

    2010 සැප්තැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73

    2011 අප්‍රේල් බැරලයක මිල $95 පෙට්‍රල් 125 ඩිසල් 76

    2012 දෙසැම්බර් බැරලයක මිල $115 පෙට්‍රල් 159 ඩිසල් 115

    2013 පෙබරවාරි බැරලයක මිල $120 පෙට්‍රල් 162 ඩිසල් 121

    2014 අප්‍රේල් බැරලයක මිල $115 පෙට්‍රල් 162 ඩිසල් 121

    2014 සැප්තැම්බර් බැරලයක මිල $100 පෙට්‍රල් 157 ඩිසල් 118

    2014 දෙසැම්බර් බැරලයක මිල $90 පෙට්‍රල් 150 ඩිසල් 111

    2018 අද බැරලයක මිල $70 පෙට්‍රල් 137 ඩිසල් 109

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිසුන්ට බණින්න ඵපා බං අාණ්ඩුවේ වැරදි වලට.ලංකාවේ මිනිස්සු අසරණයි..ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ රටවල් වල අාණ්ඩු මිනිසුන්ට ජන්ද ගුණ්ඩු දීලා බලයට අැවිත් බැංකු හොරා කාලා ඊට පස්සේ රටේ මිනිස්සුන්ටම ඒ බර පටවන්නේ නැහැ.ඒ වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ උනා නම් ලංකාවේ මිනිස්සු වගේ ඔහේ ඉඳියි කියලා හිතනවද?
    :yes::yes::yes: ඔක දැන් සාමන්ය දෙයක් වෙලා කිරියෙ..හැoගි හැoගි රනිලට උක දෙන unp වේසිගෙ පුතාල, රනිලගෙ වැරැද්ද වහගන්ඩ, ඔක්කොටම රටේ අහිසක මිනිස්සු අල්ලන්ඩ හදනව..ඕන්න බලාපන් ඔකුන් ලගදිම කියනව, පොන්න රනිල මහ බැකුව හොරා කෑවටත් වැරදිකාරයො රටේ අහිසක මිනිස්සු කියල..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අනේ පලයන් බන් යන්න.:rofl:

    ලෝක වෙළඳපළේ බොර තෙල් මිල වෙනස් විම හා ලංකාවේ වාර්ෂිකව සිදුවු තෙල් මිල සංශෝධන පහතින් දක්වා ඇත.

    2004 ඔක්තෝබර් බැරලයක මිල $50 පෙට්‍රල් 70 ඩිසල් 44

    2005 ජුනි බැරලයක මිල $55 පෙට්‍රල් 80 ඩිසල් 50

    2006 දෙසැම්බර් බැරලයක මිල $65 පෙට්‍රල් 92 ඩිසල් 60

    2007 අගෝස්තු බැරලයක මිල $80 පෙට්‍රල් 117 ඩිසල් 75

    2008 අප්‍රේල් බැරලයක මිල $145 පෙට්‍රල් 120 ඩිසල් 70

    2009 දෙසැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73

    2010 සැප්තැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73

    2011 අප්‍රේල් බැරලයක මිල $95 පෙට්‍රල් 125 ඩිසල් 76

    2012 දෙසැම්බර් බැරලයක මිල $115 පෙට්‍රල් 159 ඩිසල් 115

    2013 පෙබරවාරි බැරලයක මිල $120 පෙට්‍රල් 162 ඩිසල් 121

    2014 අප්‍රේල් බැරලයක මිල $115 පෙට්‍රල් 162 ඩිසල් 121

    2014 සැප්තැම්බර් බැරලයක මිල $100 පෙට්‍රල් 157 ඩිසල් 118

    2014 දෙසැම්බර් බැරලයක මිල $90 පෙට්‍රල් 150 ඩිසල් 111

    2018 අද බැරලයක මිල $70 පෙට්‍රල් 137 ඩිසල් 109

    onna okai waradda ... nodanna magul kiyawanna epa ban... oil price eka wiharak nemei... balapan gihin doller eka storong una hatith...

    https://tradingeconomics.com/united-states/currency

    bageta danagena kiyawanna epa..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    onna okai waradda ... nodanna magul kiyawanna epa ban... oil price eka wiharak nemei... balapan gihin doller eka storong una hatith...

    https://tradingeconomics.com/united-states/currency

    bageta danagena kiyawanna epa..

    හප්පේ ටොයියෙක්ට රිදුන තරම්:rofl:ඉතින් දැන් ඩොලර් එක වැඩි උන එකටත් මහින්දද පලි?වෙනසක් කරනවා කියලා බලේට ඇවිත් මාස තුනෙන් කරපු මහ බැංකු හොරකම අමතකද?:rofl:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හප්පේ ටොයියෙක්ට රිදුන තරම්:rofl:ඉතින් දැන් ඩොලර් එක වැඩි උන එකටත් මහින්දද පලි?:rofl:

    na ban toiyek nemei... just ubata ube waradda pennala dunna :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හරි ඉතින් ඩොලර් එක වැඩි උන එකට කවුද වග කියන්න ඕන මහින්දද?

    ubata oil , dollar wala sambandathawe theren na.. dollar eka strong wenne US wala economy hoda nisa. mahinda pali na yako ekata :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata oil , dollar wala sambandathawe theren na.. dollar eka strong wenne US wala economy hoda nisa. mahinda pali na yako ekata :lol:

    ලoකා රුපියල පාවෙන්නෙ ඇමරිකාව නිසා පොන්න රනිල මහ බැoකුව හොරා කාපු නිසා නෙමේ..ඒකෙන් ආර්තිකය ශක්තිමත් උනානේද.. :lol::lol::lol::lol: වහල්කමේ සීමාවක් නැ මුන්ගෙ..
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    :yes::yes::yes: ඔක දැන් සාමන්ය දෙයක් වෙලා කිරියෙ..හැoගි හැoගි රනිලට උක දෙන unp වේසිගෙ පුතාල, රනිලගෙ වැරැද්ද වහගන්ඩ, ඔක්කොටම රටේ අහිසක මිනිස්සු අල්ලන්ඩ හදනව..ඕන්න බලාපන් ඔකුන් ලගදිම කියනව, පොන්න රනිල මහ බැකුව හොරා කෑවටත් වැරදිකාරයො රටේ අහිසක මිනිස්සු කියල..

    ara ube copy paste comment eka deepan matath

    ponnayek agamathi wela anna eken patan ganne.

    den eka thamai danna wenne comment walata epa wela. :oo::oo:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලoකා රුපියල පාවෙන්නෙ ඇමරිකාව නිසා පොන්න රනිල මහ බැoකුව හොරා කාපු නිසා නෙමේ..ඒකෙන් ආර්තිකය ශක්තිමත් උනානේද.. :lol::lol::lol::lol: වහල්කමේ සීමාවක් නැ මුන්ගෙ..

    Ane manda ban, lin madiyek wenna epa... global economy ganath poddak hoyala balapan... ai usd strong wenne kiyala... nathuwa uba ekka argue karala therumak na :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane manda ban, lin madiyek wenna epa... global economy ganath poddak hoyala balapan... ai usd strong wenne kiyala... nathuwa uba ekka argue karala therumak na :yes:

    ලෝකෙ ආර්තිකේ හොයන්ඩ කලින් ලoකාවෙ තත්වෙ ගැන බලපන් බන්..වද රනිල මහ බැoකුව හොරා කෑවට පස්සෙ කොහෙද බන් ලoකාවෙ ආර්තිකය ශක්තිමත් වෙන්නෙ..

    බලපන්කො රුපියල කුරිය ගහන ගැහිල්ල...ඔය ඔක්කොමටම මුල ඇමරිකාව නෙමේ වද රනිල මහ බැoකුව හොරාකාපු එක...රටේ අගමැති තමන්ගෙ මහ බැoකුව කොල්ල කද්දි , රටක් දියුනු වෙනව කියලද උබ කියන්ඩ හදන්නෙ..???
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Booru katha kiyanna epa ban.

    2004 UNP anduwa Mahinda ta rata bara denakota 1$ = 100 RS

    2015 UNP anduwa rata gannakota 1$ = 135 RS

    2018 1$ = 160 RS