මිනිසුන්ට බණින්න ඵපා බං අාණ්ඩුවේ වැරදි වලට.ලංකාවේ මිනිස්සු අසරණයි..ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ රටවල් වල අාණ්ඩු මිනිසුන්ට ජන්ද ගුණ්ඩු දීලා බලයට අැවිත් බැංකු හොරා කාලා ඊට පස්සේ රටේ මිනිස්සුන්ටම ඒ බර පටවන්නේ නැහැ.ඒ වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ උනා නම් ලංකාවේ මිනිස්සු වගේ ඔහේ ඉඳියි කියලා හිතනවද?
ඡන්දේ දීපු අපිට හෙන ගහන්න තමයි තියෙන්නේ....වැඩි වූ තෙල් මිල ගැන ජනතාව කියන කතාව.
Mahinda awa nan thel 200/= penala. Thamath Mahinda ta wada aduwen denne. Mahinda ge kale 168
Me gon anduwata therenne na. Minissunta deela thiena sahanadara market karanna.

මිනිසුන්ට බණින්න ඵපා බං අාණ්ඩුවේ වැරදි වලට.ලංකාවේ මිනිස්සු අසරණයි..ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ රටවල් වල අාණ්ඩු මිනිසුන්ට ජන්ද ගුණ්ඩු දීලා බලයට අැවිත් බැංකු හොරා කාලා ඊට පස්සේ රටේ මිනිස්සුන්ටම ඒ බර පටවන්නේ නැහැ.ඒ වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ උනා නම් ලංකාවේ මිනිස්සු වගේ ඔහේ ඉඳියි කියලා හිතනවද?

ඔක දැන් සාමන්‍ය දෙයක් වෙලා කිරියෙ..හැoගි හැoගි රනිලට උක දෙන unp වේසිගෙ පුතාල, රනිලගෙ වැරැද්ද වහගන්ඩ, ඔක්කොටම රටේ අහිසක මිනිස්සු අල්ලන්ඩ හදනව..ඕන්න බලාපන් ඔකුන් ලගදිම කියනව, පොන්න රනිල මහ බැකුව හොරා කෑවටත් වැරදිකාරයො රටේ අහිසක මිනිස්සු කියල.. අනේ පලයන් බන් යන්න.
ලෝක වෙළඳපළේ බොර තෙල් මිල වෙනස් විම හා ලංකාවේ වාර්ෂිකව සිදුවු තෙල් මිල සංශෝධන පහතින් දක්වා ඇත.
2004 ඔක්තෝබර් බැරලයක මිල $50 පෙට්‍රල් 70 ඩිසල් 44
2005 ජුනි බැරලයක මිල $55 පෙට්‍රල් 80 ඩිසල් 50
2006 දෙසැම්බර් බැරලයක මිල $65 පෙට්‍රල් 92 ඩිසල් 60
2007 අගෝස්තු බැරලයක මිල $80 පෙට්‍රල් 117 ඩිසල් 75
2008 අප්‍රේල් බැරලයක මිල $145 පෙට්‍රල් 120 ඩිසල් 70
2009 දෙසැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73
2010 සැප්තැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73
2011 අප්‍රේල් බැරලයක මිල $95 පෙට්‍රල් 125 ඩිසල් 76
2012 දෙසැම්බර් බැරලයක මිල $115 පෙට්‍රල් 159 ඩිසල් 115
2013 පෙබරවාරි බැරලයක මිල $120 පෙට්‍රල් 162 ඩිසල් 121
2014 අප්‍රේල් බැරලයක මිල $115 පෙට්‍රල් 162 ඩිසල් 121
2014 සැප්තැම්බර් බැරලයක මිල $100 පෙට්‍රල් 157 ඩිසල් 118
2014 දෙසැම්බර් බැරලයක මිල $90 පෙට්‍රල් 150 ඩිසල් 111
2018 අද බැරලයක මිල $70 පෙට්‍රල් 137 ඩිසල් 109
onna okai waradda ... nodanna magul kiyawanna epa ban... oil price eka wiharak nemei... balapan gihin doller eka storong una hatith...
https://tradingeconomics.com/united-states/currency
bageta danagena kiyawanna epa..
ඉතින් දැන් ඩොලර් එක වැඩි උන එකටත් මහින්දද පලි?වෙනසක් කරනවා කියලා බලේට ඇවිත් මාස තුනෙන් කරපු මහ බැංකු හොරකම අමතකද?
හප්පේ ටොයියෙක්ට රිදුන තරම්ඉතින් දැන් ඩොලර් එක වැඩි උන එකටත් මහින්දද පලි?
![]()

na ban toiyek nemei... just ubata ube waradda pennala dunna![]()
හරි ඉතින් ඩොලර් එක වැඩි උන එකට කවුද වග කියන්න ඕන මහින්දද?

onna okai waradda ... nodanna magul kiyawanna epa ban... oil price eka wiharak nemei... balapan gihin doller eka storong una hatith...
https://tradingeconomics.com/united-states/currency
bageta danagena kiyawanna epa..
ubata oil , dollar wala sambandathawe theren na.. dollar eka strong wenne US wala economy hoda nisa. mahinda pali na yako ekata![]()

වහල්කමේ සීමාවක් නැ මුන්ගෙ.. ඔක දැන් සාමන්‍ය දෙයක් වෙලා කිරියෙ..හැoගි හැoගි රනිලට උක දෙන unp වේසිගෙ පුතාල, රනිලගෙ වැරැද්ද වහගන්ඩ, ඔක්කොටම රටේ අහිසක මිනිස්සු අල්ලන්ඩ හදනව..ඕන්න බලාපන් ඔකුන් ලගදිම කියනව, පොන්න රනිල මහ බැකුව හොරා කෑවටත් වැරදිකාරයො රටේ අහිසක මිනිස්සු කියල..

ලoකා රුපියල පාවෙන්නෙ ඇමරිකාව නිසා පොන්න රනිල මහ බැoකුව හොරා කාපු නිසා නෙමේ..ඒකෙන් ආර්තිකය ශක්තිමත් උනානේද..වහල්කමේ සීමාවක් නැ මුන්ගෙ..

Ane manda ban, lin madiyek wenna epa... global economy ganath poddak hoyala balapan... ai usd strong wenne kiyala... nathuwa uba ekka argue karala therumak na![]()
අනේ පලයන් බන් යන්න.
ලෝක වෙළඳපළේ බොර තෙල් මිල වෙනස් විම හා ලංකාවේ වාර්ෂිකව සිදුවු තෙල් මිල සංශෝධන පහතින් දක්වා ඇත.
2004 ඔක්තෝබර් බැරලයක මිල $50 පෙට්‍රල් 70 ඩිසල් 44
2005 ජුනි බැරලයක මිල $55 පෙට්‍රල් 80 ඩිසල් 50
2006 දෙසැම්බර් බැරලයක මිල $65 පෙට්‍රල් 92 ඩිසල් 60
2007 අගෝස්තු බැරලයක මිල $80 පෙට්‍රල් 117 ඩිසල් 75
2008 අප්‍රේල් බැරලයක මිල $145 පෙට්‍රල් 120 ඩිසල් 70
2009 දෙසැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73
2010 සැප්තැම්බර් බැරලයක මිල $85 පෙට්‍රල් 115 ඩිසල් 73
2011 අප්‍රේල් බැරලයක මිල $95 පෙට්‍රල් 125 ඩිසල් 76
2012 දෙසැම්බර් බැරලයක මිල $115 පෙට්‍රල් 159 ඩිසල් 115
2013 පෙබරවාරි බැරලයක මිල $120 පෙට්‍රල් 162 ඩිසල් 121
2014 අප්‍රේල් බැරලයක මිල $115 පෙට්‍රල් 162 ඩිසල් 121
2014 සැප්තැම්බර් බැරලයක මිල $100 පෙට්‍රල් 157 ඩිසල් 118
2014 දෙසැම්බර් බැරලයක මිල $90 පෙට්‍රල් 150 ඩිසල් 111
2018 අද බැරලයක මිල $70 පෙට්‍රල් 137 ඩිසල් 109
Booru katha kiyanna epa ban.
2004 UNP anduwa Mahinda ta rata bara denakota 1$ = 100 RS
2015 UNP anduwa rata gannakota 1$ = 135 RS
2018 1$ = 160 RS