තෙල්_මිල_ඉහලට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔන්න අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඉන්දන මිල ඉහල යනවලු. ශික් මහා කැරි ආණ්ඩුවක් නේද බන්. :D:D අපේ ඔෆිසියේ ඉන්න මයිනර් ස්ටාෆ් බයියෙක් කුණුහරුපෙන් බනිනවා ඇහුණා.

716_12.jpg

ඇත්තටම වෙලා තියෙන්නේ කියල මෙලෝ හසරක් නොදත් සම(හරක් ) බයියෝ ( එළකිරියේ එරෝසෝන් වගේ අය ) රට පෙල්ලන්න හදයි. හැබැයි බයියන්ගේ නායකයෝ සත්‍ය තත්වය දැනගෙන නමුත් ඔවුන්ට හොඳ මස් කට්ටක් ලැබුණු හැඩයි කියා රඟ දෙති.

ඉන්දන මිල වැඩිවන බව සත්‍යකි. නමුත් පහත වෙනස සසදන්න.

The fuel prices changes during past 3 years

Date : 2015-01-21;
Petrol (Octane 92) - from 150 to 117
Petrol (Octane 95) - from 158 to 128
Auto Diesel - from 111 to 95
Super Diesel - from 138 to 110

Date: 2018-05-10;
Petrol (Octane 92) - from 117 to 138
Petrol (Octane 95) - from 128 to 148
Auto Diesel - from 95 to 109
Super Diesel - from 110 to 119
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.

    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala

    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.

    dabara wewi eelanga chande wenakam yanawa... eetapasse night gahala canvasing. aayeth ekama peelle.

    sansare dukke :lol::lol::lol:

    lol
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔන්න අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඉන්දන මිල ඉහල යනවලු. ශික් මහා කැරි ආණ්ඩුවක් නේද බන්. :D:D අපේ ඔෆිසියේ ඉන්න මයිනර් ස්ටාෆ් බයියෙක් කුණුහරුපෙන් බනිනවා ඇහුණා.

    716_12.jpg

    ඇත්තටම වෙලා තියෙන්නේ කියල මෙලෝ හසරක් නොදත් සම(හරක් ) බයියෝ ( එළකිරියේ එරෝසෝන් වගේ අය ) රට පෙල්ලන්න හදයි. හැබැයි බයියන්ගේ නායකයෝ සත්‍ය තත්වය දැනගෙන නමුත් ඔවුන්ට හොඳ මස් කට්ටක් ලැබුණු හැඩයි කියා රඟ දෙති.

    ඉන්දන මිල වැඩිවන බව සත්‍යකි. නමුත් පහත වෙනස සසදන්න.

    The fuel prices changes during past 3 years

    Date : 2015-01-21;
    Petrol (Octane 92) - from 150 to 117
    Petrol (Octane 95) - from 158 to 128
    Auto Diesel - from 111 to 95
    Super Diesel - from 138 to 110

    Date: 2018-05-10;
    Petrol (Octane 92) - from 117 to 138
    Petrol (Octane 95) - from 128 to 148
    Auto Diesel - from 95 to 109
    Super Diesel - from 110 to 119

    මුලින්ම ගැලපුවේ ගෑස් මිලය එයද උඩ ගියේය 😃

    ගිය සතියේ කිරිපිටි මිලට බදුය 😃

    ඊයේ වැඩිකලේ පරිප්පුය. 😃

    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ඩීසල්ය 😃

    හෙට නැතත් තව සතියක් දෙකක් තුළ විදුලිය හා ජලය වැඩි වෙන්න නියමිතය. 😃

    බොහෝ සුන්දර කථාවක් ලියවුනු 2015 සිට අපි මහින්දලාට වඩා යහපත් රටක් හැදුවා කියමින් සතුටු වූ අයට ආන්ඩුව රැවටීමෙි ප්‍රමාණය පෙන්වමින් තිබේ.

    අඩුවීම් බලාපොරොත්තු වූ රටක වැඩිවීමි ගැලපෙන සුභ මාස 18ක් වේවා. 😃

    දැන් මහින්ද බදු ගැහුවේ මෙහෙමද අහගෙන කඩා පනින්න අවසරය. රටක් බදු නැතුව දුවවනවා අපි ජනතාවට බර දෙන්නේ නෑ වගේ ගහපු කයිවාරැ අහවරට එහෙමත් වෙනවාය

    ........නුවන් මොණරවිළ ...........
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    Ethakota ban heta anidda idan shed wala pertol gahanne mehemada:confused::confused::confused::confused:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    හරි මහින්ද ගේ කලේ වැඩි .
    ඒ කියලා අනිත් බඩු මෙට සාපේක්ෂව වැඩි නොකර ඉදිද .
    ගොන් කතා නොකිය හිටු
     
    • Like
    Reactions: Rockstar Athelete

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හරි මහින්ද ගේ කලේ වැඩි .
    ඒ කියලා අනිත් බඩු මෙට සාපේක්ෂව වැඩි නොකර ඉදිද .
    ගොන් කතා නොකිය හිටු

    උගේ කාලේ ගණන් අඩු ඒවා මේ ආණ්ඩුවෙන් වැඩි කරපුවා ගැන මීක් නැහැ මේ පොන්නයා.:lol:

    LA2m145.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: