ඔන්න අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඉන්දන මිල ඉහල යනවලු. ශික් මහා කැරි ආණ්ඩුවක් නේද බන්. 
අපේ ඔෆිසියේ ඉන්න මයිනර් ස්ටාෆ් බයියෙක් කුණුහරුපෙන් බනිනවා ඇහුණා.
ඇත්තටම වෙලා තියෙන්නේ කියල මෙලෝ හසරක් නොදත් සම(හරක් ) බයියෝ ( එළකිරියේ එරෝසෝන් වගේ අය ) රට පෙල්ලන්න හදයි. හැබැයි බයියන්ගේ නායකයෝ සත්‍ය තත්වය දැනගෙන නමුත් ඔවුන්ට හොඳ මස් කට්ටක් ලැබුණු හැඩයි කියා රඟ දෙති.
ඉන්දන මිල වැඩිවන බව සත්‍යකි. නමුත් පහත වෙනස සසදන්න.
The fuel prices changes during past 3 years
Date : 2015-01-21;
Petrol (Octane 92) - from 150 to 117
Petrol (Octane 95) - from 158 to 128
Auto Diesel - from 111 to 95
Super Diesel - from 138 to 110
Date: 2018-05-10;
Petrol (Octane 92) - from 117 to 138
Petrol (Octane 95) - from 128 to 148
Auto Diesel - from 95 to 109
Super Diesel - from 110 to 119