තෙවත්ත පල්ලියේ මහා සංස්කෘතික මංකොල්ලය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    සුද්දෙක් නිලමෙ / ඔසරිය ඇඳල වෙඩිමක් අරං පොටෝ දැම්ම නං , සුද්ද අපේ දේ අගයනව වගේ පොඩී චූන් ෆීලිං එකක් එනව නේ

    ලංකාවෙ සිංහල නොවන එකෙක් එහෙම කරනව දැක්කම මංකොල්ල කනව , විනාස කරනව වගේ ෆීලිං එකක් එනව නේ

    එහෙම වෙන්නෙ ඇයි බං ?

    කවුරු ඇන්දත් කමක් නැ ඒකට තියන නිසි සංස්කෘතික වටිනාකම තියලා. නමුත් මේ වෙන්නේ ඒක නෙවෙයි, සංස්කෘතින් වල තියන අංග පැහැරගැනිමක්.

    කුල පැත්තක දාපන් ඕවා වැඩක් නැ. නමුත් තුම්පොට්ටිය හා ඔසරිය ඇදලා කරන වැඩ තියනවා, ඒක වටේ බැදිච්ච සංස්කෘතියක් තියනවා. පොරුවක්තියනවා, ඒකේ තියන්න ඕනා චරිත්‍ර රාශියක් තියනවා. මේවා වයලේට් කරලා කැලි කැලි වෙන තැන්වලට ඔබ්බන එකයි ප්‍රතිවිරෝදය.

    නැතුව වෙන චුන් හුත්තක් නැ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481

    වයලේට් කරන්න නීති නෑ බ්‍රෝ
    සංස්තිය කොහොමත් කාලෙ එක්ක වෙනස් වෙනව
    ඔය හැට්ට ඇඳුම උනත් ඉතිහාසෙ හොයල බැලුවොත් ඉන්දියාවෙ මොකක් හරි ගෝත්‍රයකිං රජෙක් උස්සල , පස්සෙ අපේ උන එකක් වෙන්න පුලුවං (උදාහරනෙට ගත්තෙ, හරියට නොදනී)
    මේ වගේ ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරං , ජාතී අතර අමනාප ඇතිකර ගන්න එක මෝඩ වැඩක්.

    මොකෝ දැං අපේ උං ගුජරාටි , මරාටි , ඉන්දියන් ස්ටයිල් දැම්ම කියල , ඉන්දියාවෙ උං සංස්තික මංකොල්ල උට්ටවල් කියං රෙද්ද උස්සං එනවද ?

    අපේ උංගෙ තමා මල කෝලං.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    lankawa kiyanne isara indala trade hub ekak loke hama thanakinma dewal awith thiyanawa roman coin pawa hoyagana thiyenne ekai ewage welandame apu aya kurusa kuran wage dewal genawa habai rate minisu convert une na e aya awith kalayak indala gehin thiyanawa Ibn Battuta wage aya ehema na kiyala katawath janawasa thibba kiyanna ba convert una kiyanna ba.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    වයලේට් කරන්න නීති නෑ බ්‍රෝ
    සංස්තිය කොහොමත් කාලෙ එක්ක වෙනස් වෙනව
    ඔය හැට්ට ඇඳුම උනත් ඉතිහාසෙ හොයල බැලුවොත් ඉන්දියාවෙ මොකක් හරි ගෝත්‍රයකිං රජෙක් උස්සල , පස්සෙ අපේ උන එකක් වෙන්න පුලුවං (උදාහරනෙට ගත්තෙ, හරියට නොදනී)
    මේ වගේ ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරං , ජාතී අතර අමනාප ඇතිකර ගන්න එක මෝඩ වැඩක්.

    මොකෝ දැං අපේ උං ගුජරාටි , මරාටි , ඉන්දියන් ස්ටයිල් දැම්ම කියල , ඉන්දියාවෙ උං සංස්තික මංකොල්ල උට්ටවල් කියං රෙද්ද උස්සං එනවද ?

    අපේ උංගෙ තමා මල කෝලං.

    හා
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඔය හැම දේම දැනෙන්නේ මද්‍යම පාන්තිකයට ,මහ උන්ට වගේ වගක් නැහැ .
    ඕක එක දවසින් කරපු දෙයක් නෙමේනේ ,කෝ එතකොට ප්‍රදේශ වාසීන් ,බුද්ධි අංශ, මහා මංකොල්ලයට එරෙහි
    වෙන්න ඕනෙනේ ,මොකද ඕවා වහලා හොරෙන් තියෙන ඒවත් නෙමේ .
    එහෙම දැක දැකත් නිහඩව ඉන්නේ ඇයි කියලා හොයන්න.
    එක්කෝ වරදක් නැහැ ,එක්කෝ කමක් නැහැ ඔය දෙක ඔතන තියෙන්නේ.
    ලංකාවේ සංස්කෘතිය හැමෝටම අයිතියි ,ඒක බොදු ,කතෝලික ,හින්දු ,මුස්ලිම් කියලා නැහැ .
    එක විනාශ කරන්න කාටවත් අය්තියක් නැහැ .
    අපේ රටේ ගීතය,සංගීතය,නාට්‍ය ,චිත්‍රපට ,කලාව කොයි තරම් විනාශ කලාද ?
    එක ප්‍රබුද්ද ,කලාකරු ජාති හිතෙෂි උන් කතා කලාද ?
    උදාහරණ කිව්වොත් .සිරි සගබෝදී නුර්ති ගීය BNS විනාශ කරනකොට අමරදේව නන්දා මාලනී එරෙහි උනාද ?
    සිරසේ ඉන්දියන් කසිකබල් නාට්‍ය පෙන්නද්දී මොනවද කලේ ?
    රැප් කරලා කුණුහරුප කියද්දී මොකද කලේ
    ලුවී,සුනිල් ටී කාම රැල්ලක් ගේනකොට ,නිහල්සිංහල ,ලෙස්ටර් ,තිස්ස අබේසේකරලා මොකද්ද කලේ .
    අව්රුදු 2500 සංස්කෘතික ඉතිහාසය තියන රටේ දවසකට ළමා අපරාද ?
    රට වටේම ,ROOM ,SPA ,බඩු පොට් .
    රටේ ඕන තැනක කුඩු ..
    රකින්න බැරිනම් අනිත් උන්ට BLAME කරලා වැඩක් නැහැ .
    ඔය තේ වත්තේ පල්ලියේ වහල ගහලා දුන්නේ කව්ද ?
    PORT CITY එකට ප්‍රශ්න ධිවර ප්රෙජාව ආව නිසා කාදිනල්ට ෂේප් කරන්න දුන්න කප්පම .
    වැද්දගෙන් ආපු අපිට හැම සංස්කෘතියක්ම කලවම් වෙලා හැදුන එකක්
    ඔය ප්‍රශ්න වලින් ගොඩඑන්න බලාගෙන ගේම් ගහන උන් ගැන කල්පනාවෙන් .
    තම හිසට තම අතමය සෙවනැල්ල ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එක කුරුසයක් ඇතිද බං ලංකාව කතෝලික රාජ්‍යක් වෙලා තිබ්බ කියලා ඔප්පු කරන්න? 😂

    කොහෙද මම කිව්වේ ලංකාව කතෝලික රාජ්‍යක් වෙලා තිබ්බේ කියල? උබ වලිගෙ පාගාගෙන නේ..:lol:

    බයියොත් එක්ක වාද කරනවා වගේ තේරුමක් නැති වැඩක්..

    මම මෙතන වාද කරන්න ආවේ නැහැ මොකද තේරුමක් නැති දෙයක් එක...මන් කිව්වේ මන් දන්න ඓතිහාසික කරුණු ටික.. :lol:

    burden of proof තියන්නේ කාගේ පැත්තේද බං?

    ලංකාවේ කතෝලික ජනාවාස තිබ්බ කියල කියවෙන එක පුරාවිද්‍යාත්මක සාක්ෂියක් දාපන්. අල්ලගෙ කුරානේ වගේ පොත් නෙවෙයි පුරාවිද්‍යාත්මක සාක්ෂි ඈ :lol:

    පුරාවිද්‍යා සාක්ෂි තමයි අර උඩ දැම්මේ...එතකොට ඒ කාලේ ඒ ගැන ලියවුන ස්ක්‍රිප්ට් වලින් තමයි ඒවා ප්රූෆ් විදිහට ගන්නේ..මේවා මම කියන ඒවා නෙමෙයි අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබ්බ, එකෙන් පරීක්ෂණ කරපුව...අර විකි එක බලපන්...උබ ඉතින් මේවා වැරදි කියනවනම් ඒ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමස්තයක් විදිහට වැරදි කියන එක...එහෙම උනොත් උබ ඔය කියන අනිත් ඒවත් ඔක්කොම වැරදි වෙන්න ඕනේ..මොකද ඒවත් කියන්නේ පුරාවිද්‍යා එකෙන් නේ...ඒ බයිලා වැඩක් නැහැ...කොහොම හරි ඔය කාලේ ඉන්දියාවේ තෝමස් කියන ජේසුගේ ගෝලය ඉදල තියෙනවා කියල ලිකිත සාක්ෂි තියෙනවා...නෙස්ටෝරියන් පිරිස් ලංකාවේ හිටිය කියල තියෙනවා...උබ මේවා පිළිගන්නේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ...

    මේ ස්ක්රිප්ට්ස් ඇවිල්ල අල්ලගෙ පොත් වගේ නෙමෙයි......ත්‍රිපිටකේ වගේ පොතුත් නෙමෙයි..සාධක මත පදනම් වෙලා ලියපුවා..දේව අනුහසින් වත්, අවුරුදු තුන් හාරසීයක් කට පාඩමෙන් කටින් කට ආපුවත් නෙමෙයි...:lol::rofl:

    මට නම් ඉතින් හැබැයි ඕක කොයි කාලේ උනත් වෙනසක් නැහැ...අර උඩ කිව්ව X හා Y ගැප් එක වගේ තමයි...ඒ නිසා මට ඔකේ ලොකු දෙයක් නැහැ...මේක කතෝලික රටක් වෙලා නම් තිබ්බ කියල අහල නැහැ කොහොමත්...කතෝලික ජනතාවක් මෙහෙ ඉදල තියෙනවා කියල තමයි තියෙන්නේ..නිකන් කුරුස කැල්ලක් හම්බුන පලියට නෙමෙයි ඕක කියන්නේ...ඒවාට සමකාලිනව ලියවුන පොත්පත් සහ ස්ක්රිප්චර්ස් වල එහෙම සදහන් වෙන නිසා...

    මීට වඩා වාද කරන්න යන්නේ නැහැ...බයියෝ එක්ක වාද කරනවා වගේ තේරුමක් නැති වැඩක්..මෙච්චර කරුණු ඉදිරිපත් කරලත් උබට තවම මෙහෙ එහෙම එකක් තිබ්බේ නැහැ කියන්න එක සාක්ෂියක්වත් නැතුව නිකන් නටනවා විතරනේ..:lol:
    ------ Post added on Feb 4, 2021 at 11:42 AM

    තවත් වාද කිරීම පල රහිත බැවින් ඉවත් වෙමි
    ------ Post added on Feb 4, 2021 at 11:44 AM
     
    • Like
    Reactions: modara

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    පලවෙනි සියවසේ ලංකාවේ කතෝලික ජනාවාස තිබ්බ කියල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියපු තැන පෙන්නපන්කෝ. පොයිය කියල ඔහොමත් පොයි අත අරින්න එපා යකෝ. :lol: විකි එකේ නම් එහෙම කිසි කතාවක් කියල නෑ.

    මේ තියෙන්නේ උඹේ සාදක මත පදනම් වෙච්ච පොතේ තියන දේවල් :rofl::rofl::rofl: Age of ignorance :rofl:

    The Topography is often cited as evidence that Christianity introduced the idea of the flat-earth into the world, and brought in the age of ignorance. The latter pages of his work are devoted to rebutting the criticism of his fellow monks that what he was saying was wrong. He repeatedly denounces "those reprobate Christians who, ..., prefer, through their perverse folly or downright wickedness, to adopt the miserable Pagan belief that earth and heaven are spherical, and that there are Antipodes on whom the rain must fall up.

    උඹ කුරුස කෑල්ල ඇරුනම ඉදිරිපත් කරපු කරුණු මොනවද බං? flat earth පොතද? :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මන් නොකියපු දෙයක් අල්ලගෙන දගලන්නේ මන් කියපුවට දෙන්න උත්තර නැති නිසාද? :lol:

    පරංගි කනට ගහල දුන්නත් එකයි, ඉන්දියන් කාරය හීන් නූලෙන් ගේම ගහල දුන්නත් එකයි...දෙකම පොලිටික්ස්...දෙකම වෙන රටකින් ඇවිත් උබලගේ අපේ ඔලුවලට බස්සපුව...ආයේ ඔකේ වෙන කතාවක් නැහැ...පාරේ රෙනවා කියල දැන් තොපි හිනාවෙන ඉන්දියන් කාරයෝ තමයි ඒ කාලේ ඕක උස්සන් ආවේ...ඒ ආවම රටේ රජතුමාගේ ඉදල හිස් මුදුනින් පිළිඅරන් රාජ අනුග්‍රහය ඇතුව මුළු රටක්ම ඉතින් එකට නතු උනාම ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු නැහැ :rofl: රිදෙයි...එත් ඇත්ත තිත්තයි :rolleyes:
    අශෝක රජතුමා බලෙන් ඇවිත් දෙන්නෙ නෑ බං. දේවානම්පිය තිස්ස රජතුමා ගේ ඉල්ලීමට තමා බුද්ධාගම ලංකාවට ලැබෙන්නේ. අශෝක රජතුමා කලින් බවුද්ද නෙවේ.එතුමා යුද්ධ යකදි මැරෙන මිනිස්සු ගොඩ දැකලා රටවල් අල්ලන්න නැතුව මන් රටවල් වලට ධරම ප්‍රචාරය කරන්න ඕනේ කියලා හිතලා තාම බුද්ධාගම වෙන රටවල් වලට ප්‍රචාරණය කරේ. ඒ කරේ ගිහින් යුද්ධ කරලා නෙවේ.
    ඒත් පරංගි ඇවිත් එහෙම කරේ නෑ නේ.

    ලංකාවට මහින්දාගමනයත් එක්ක ආගම විතරක් නෙමෙයි ආවේ...ඉස්කෝලේ යන කාලේ ආට්ස් කරා නම් ඉගෙන ගෙන ඇති පිළිම නෙලන උන්, ගල් වඩුවෝ මුන් ඔක්කොම ආවේ ඉන්දියාවෙන්..ඒ හින්දයි ලංකාවේ සමහර බිතුසිතුවම් ඉන්දියාවේ ඒවාට සැහෙන්න සමාන වෙන්නේ...මොකද ආගම ආවම ඒවාට අවශ්‍ය පිළිම නිර්මාණ කරන්න, සිතුවම් නිර්මාණ කරන්න ඕනේ..එතකොට ආගම දීපු පලියට මෙහෙ ඉන්න මිනිස්සුන්ට ඒවා කරන්න බැහැ...ඒ ගැන දැනුමත් තියෙන විශේෂක්ඥයෝ එන්න ඕනේ....පස්සේ කාලෙක පුළුවන් වෙන්න ඇති..

    ඒ ආපු උන් තමයි මෙහෙ නිර්මාණ කරේ...එතකොට ඒ ආපු උන් 100%ක් බෞද්ධයි කියන්න තරම් සාක්ෂි නැහැ...මොකද ඉන්දියාවේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තිබ්බේ..ඕව ඔහොම නිකන් කටට එනවට කියල ඔප්පු කරන්න බැහැ...කොහොම උනත් මමත් ඔය මික්ස් කරන එකට නම් කැමති නැහැ..නමුත් ඉතින් ගන්න පුලුවන් දෙයක් නම්, අයිතියක් තියෙනවනම් ගත්තට ප්‍රශ්නයක් නැහැ...බොරු මවා පාන එක නම් අනුමත කරන්නේ නැහැ...

    ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටස් ඉදල තියෙනවා කියල පොත් තියෙනවා..සාදක හම්බෙලත් තියෙනවා බන් පොඩ්ඩක් හොයල බලපන්..මන් wiki ලින්ක් එකකුත් දැම්ම උඩ...එකේ ඇති references ටිකක් බලන්න...
    පොන්ස් බුද්ධාගම කියන්නේ ධර්මයක්, බුදු හාමුදුරවො ලංකාවට තුන් පාරක් වැඩම කරේ පිළිම නෙළන විදිහ වත් ච්ත්‍ර අඳින විදිහ වත් කියලා දෙන්න නෙවේ නේ බං.
    ------ Post added on Feb 5, 2021 at 7:00 AM

    ------ Post added on Feb 5, 2021 at 7:01 AM
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    කොහෙද මම කිව්වේ ලංකාව කතෝලික රාජ්‍යක් වෙලා තිබ්බේ කියල? උබ වලිගෙ පාගාගෙන නේ..:lol:

    බයියොත් එක්ක වාද කරනවා වගේ තේරුමක් නැති වැඩක්..

    මම මෙතන වාද කරන්න ආවේ නැහැ මොකද තේරුමක් නැති දෙයක් එක...මන් කිව්වේ මන් දන්න ඓතිහාසික කරුණු ටික.. :lol:

    පුරාවිද්‍යා සාක්ෂි තමයි අර උඩ දැම්මේ...එතකොට ඒ කාලේ ඒ ගැන ලියවුන ස්ක්‍රිප්ට් වලින් තමයි ඒවා ප්රූෆ් විදිහට ගන්නේ..මේවා මම කියන ඒවා නෙමෙයි අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබ්බ, එකෙන් පරීක්ෂණ කරපුව...අර විකි එක බලපන්...උබ ඉතින් මේවා වැරදි කියනවනම් ඒ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමස්තයක් විදිහට වැරදි කියන එක...එහෙම උනොත් උබ ඔය කියන අනිත් ඒවත් ඔක්කොම වැරදි වෙන්න ඕනේ..මොකද ඒවත් කියන්නේ පුරාවිද්‍යා එකෙන් නේ...ඒ බයිලා වැඩක් නැහැ...කොහොම හරි ඔය කාලේ ඉන්දියාවේ තෝමස් කියන ජේසුගේ ගෝලය ඉදල තියෙනවා කියල ලිකිත සාක්ෂි තියෙනවා...නෙස්ටෝරියන් පිරිස් ලංකාවේ හිටිය කියල තියෙනවා...උබ මේවා පිළිගන්නේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ...

    මේ ස්ක්රිප්ට්ස් ඇවිල්ල අල්ලගෙ පොත් වගේ නෙමෙයි......ත්‍රිපිටකේ වගේ පොතුත් නෙමෙයි..සාධක මත පදනම් වෙලා ලියපුවා..දේව අනුහසින් වත්, අවුරුදු තුන් හාරසීයක් කට පාඩමෙන් කටින් කට ආපුවත් නෙමෙයි...:lol::rofl:

    මට නම් ඉතින් හැබැයි ඕක කොයි කාලේ උනත් වෙනසක් නැහැ...අර උඩ කිව්ව X හා Y ගැප් එක වගේ තමයි...ඒ නිසා මට ඔකේ ලොකු දෙයක් නැහැ...මේක කතෝලික රටක් වෙලා නම් තිබ්බ කියල අහල නැහැ කොහොමත්...කතෝලික ජනතාවක් මෙහෙ ඉදල තියෙනවා කියල තමයි තියෙන්නේ..නිකන් කුරුස කැල්ලක් හම්බුන පලියට නෙමෙයි ඕක කියන්නේ...ඒවාට සමකාලිනව ලියවුන පොත්පත් සහ ස්ක්රිප්චර්ස් වල එහෙම සදහන් වෙන නිසා...

    මීට වඩා වාද කරන්න යන්නේ නැහැ...බයියෝ එක්ක වාද කරනවා වගේ තේරුමක් නැති වැඩක්..මෙච්චර කරුණු ඉදිරිපත් කරලත් උබට තවම මෙහෙ එහෙම එකක් තිබ්බේ නැහැ කියන්න එක සාක්ෂියක්වත් නැතුව නිකන් නටනවා විතරනේ..:lol:
    ------ Post added on Feb 4, 2021 at 11:42 AM

    තවත් වාද කිරීම පල රහිත බැවින් ඉවත් වෙමි
    ------ Post added on Feb 4, 2021 at 11:44 AM
    "පුරාවිද්‍යා සාක්ෂි තමයි අර උඩ දැම්මේ...එතකොට ඒ කාලේ ඒ ගැන ලියවුන ස්ක්‍රිප්ට් වලින් තමයි ඒවා ප්රූෆ් විදිහට ගන්නේ"

    "මේ ස්ක්රිප්ට්ස් ඇවිල්ල අල්ලගෙ පොත් වගේ නෙමෙයි......ත්‍රිපිටකේ වගේ පොතුත් නෙමෙයි..සාධක මත පදනම් වෙලා ලියපුවා..දේව අනුහසින් වත්, අවුරුදු තුන් හාරසීයක් කට පාඩමෙන් කටින් කට ආපුවත් නෙමෙයි"

    ස්ක්‍රිප්ට් ටික දැම්මනං අපිටත් බලාගන්න :yes: