කොහෙද මම කිව්වේ ලංකාව කතෝලික රාජ්‍යක් වෙලා තිබ්බේ කියල? උබ වලිගෙ පාගාගෙන නේ..
බයියොත් එක්ක වාද කරනවා වගේ තේරුමක් නැති වැඩක්..
මම මෙතන වාද කරන්න ආවේ නැහැ මොකද තේරුමක් නැති දෙයක් එක...මන් කිව්වේ මන් දන්න ඓතිහාසික කරුණු ටික..
පුරාවිද්‍යා සාක්ෂි තමයි අර උඩ දැම්මේ...එතකොට ඒ කාලේ ඒ ගැන ලියවුන ස්ක්‍රිප්ට් වලින් තමයි ඒවා ප්රූෆ් විදිහට ගන්නේ..මේවා මම කියන ඒවා නෙමෙයි අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබ්බ, එකෙන් පරීක්ෂණ කරපුව...අර විකි එක බලපන්...උබ ඉතින් මේවා වැරදි කියනවනම් ඒ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමස්තයක් විදිහට වැරදි කියන එක...එහෙම උනොත් උබ ඔය කියන අනිත් ඒවත් ඔක්කොම වැරදි වෙන්න ඕනේ..මොකද ඒවත් කියන්නේ පුරාවිද්‍යා එකෙන් නේ...ඒ බයිලා වැඩක් නැහැ...කොහොම හරි ඔය කාලේ ඉන්දියාවේ තෝමස් කියන ජේසුගේ ගෝලය ඉදල තියෙනවා කියල ලිකිත සාක්ෂි තියෙනවා...නෙස්ටෝරියන් පිරිස් ලංකාවේ හිටිය කියල තියෙනවා...උබ මේවා පිළිගන්නේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ...
මේ ස්ක්රිප්ට්ස් ඇවිල්ල අල්ලගෙ පොත් වගේ නෙමෙයි......ත්‍රිපිටකේ වගේ පොතුත් නෙමෙයි..සාධක මත පදනම් වෙලා ලියපුවා..දේව අනුහසින් වත්, අවුරුදු තුන් හාරසීයක් කට පාඩමෙන් කටින් කට ආපුවත් නෙමෙයි...

මට නම් ඉතින් හැබැයි ඕක කොයි කාලේ උනත් වෙනසක් නැහැ...අර උඩ කිව්ව X හා Y ගැප් එක වගේ තමයි...ඒ නිසා මට ඔකේ ලොකු දෙයක් නැහැ...මේක කතෝලික රටක් වෙලා නම් තිබ්බ කියල අහල නැහැ කොහොමත්...කතෝලික ජනතාවක් මෙහෙ ඉදල තියෙනවා කියල තමයි තියෙන්නේ..නිකන් කුරුස කැල්ලක් හම්බුන පලියට නෙමෙයි ඕක කියන්නේ...ඒවාට සමකාලිනව ලියවුන පොත්පත් සහ ස්ක්‍රිප්චර්ස් වල එහෙම සදහන් වෙන නිසා...
මීට වඩා වාද කරන්න යන්නේ නැහැ...බයියෝ එක්ක වාද කරනවා වගේ තේරුමක් නැති වැඩක්..මෙච්චර කරුණු ඉදිරිපත් කරලත් උබට තවම මෙහෙ එහෙම එකක් තිබ්බේ නැහැ කියන්න එක සාක්ෂියක්වත් නැතුව නිකන් නටනවා විතරනේ..

------
Post added on Feb 4, 2021 at 11:42 AM
තවත් වාද කිරීම පල රහිත බැවින් ඉවත් වෙමි
------
Post added on Feb 4, 2021 at 11:44 AM