1.37 ඉඳන් බලහන්. අම්ම එහෙම කියන එක අවුල් නේද...
Ithin attane bn kiyanne. Palitha kiyanne yakek... Devi kenek wage hadawathak thiyena manussayek.
prasiddiye kiyaddi awl wage nadda bn ehema.guts na kiyala ehemaඇත්ත කියන්නේ
1.37 ඉඳන් බලහන්. අම්ම එහෙම කියන එක අවුල් නේද...
sirawatama meka wenawa.matath podi kale ohoma athdakimak thiyenawa.nadayekgen.amma kenek kiyaddi kohomath awlneAul tamaa. Math ooka dekka welema kiriye daannath hadala demme ne.
Ammama ohoma kiyaddi uge tiyena strength 1th neti wenawane
දක්ශ කමක් තියෙනවා හැමදේම නිකන් හෑල්ලුවට දාලා කතා කරන්න එපා. උබලගෙ ගම් වල උනත් ඩිග්රි ගහන් ටයි කෝට් දාපු බුවාලා බහින්නෙ නෑනෙ මනුස්සයෙක්ට කරදරයක් උන වෙලාවක හරි ස්වභාවික ව්‍යසනයක් උනාම හරි. ගමේ බජාර් එකේ හිත හොද බුවා තමයි ඔනෙ ගේමකට රෙඩි පිට ඉන්නෙ. ඇක්සිඩන්ට් එකක් උන වෙලාවක වාහන කඩලා හරි එක්කො කානු පල්ලෙ රින්ගලා හරි ජීවිතයක් බේරගන්න උත්සාහ කරන්නෙ. ඒ ටයිප් ඇටිටුය්ඩ් තියෙන එවුනුත් සමාජෙ ඉන්න ඕනෙ. 90% එවුන් අඩුම පාරෙ එකෙක් හැප්පුනොත් ලේ පෙරාගෙන ඉද්දි ඌව වාහනේකවත් දාගෙන යන්න කැමති නෑ. ඒ වගේ එවුන් ඉන්න රටක පාලිත වගේ එවුන් පොරක් තමයි බන්මොකද්ද බන් උගේ මහලොකු දක්ෂ කම .![]()
උඹ කියන එක ඇත්ත. අවුලක් තියනවාprasiddiye kiyaddi awl wage nadda bn ehema.guts na kiyala ehema
ඒ ඉතින් උගේ හිත හොද කමම නෙවෙයි.දක්ශ කමක් තියෙනවා හැමදේම නිකන් හෑල්ලුවට දාලා කතා කරන්න එපා. උබලගෙ ගම් වල උනත් ඩිග්රි ගහන් ටයි කෝට් දාපු බුවාලා බහින්නෙ නෑනෙ මනුස්සයෙක්ට කරදරයක් උන වෙලාවක හරි ස්වභාවික ව්‍යසනයක් උනාම හරි. ගමේ බජාර් එකේ හිත හොද බුවා තමයි ඔනෙ ගේමකට රෙඩි පිට ඉන්නෙ. ඇක්සිඩන්ට් එකක් උන වෙලාවක වාහන කඩලා හරි එක්කො කානු පල්ලෙ රින්ගලා හරි ජීවිතයක් බේරගන්න උත්සාහ කරන්නෙ. ඒ ටයිප් ඇටිටුය්ඩ් තියෙන එවුනුත් සමාජෙ ඉන්න ඕනෙ. 90% එවුන් අඩුම පාරෙ එකෙක් හැප්පුනොත් ලේ පෙරාගෙන ඉද්දි ඌව වාහනේකවත් දාගෙන යන්න කැමති නෑ. ඒ වගේ එවුන් ඉන්න රටක පාලිත වගේ එවුන් පොරක් තමයි බන්