තෙවරප්පෙරුමගේ පොඩි පුතා...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mehemay, duk widapu thathalage pannaraya puthalata enna ida kada aduy, methuma lamaynta aduwak wenna denne nathiwa salakanna athi
     
    • Like
    Reactions: Ysa Karu

    Prodigal-Dominator

    Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    ටිපිකල් අනුන්ගෙ දේවල් හොයන ලින්ද ලන්ග සන්ගමේ ගොන් ගෑනුන්ගෙ උදාහරනයක්
    කොහොමද ඕයි ඔහොම කියන්නෙ ,පුතා ඉස්සරහම ඉදන්
    සුවර් එකටම ඒ ගොන් ගෑනි ඔහොම කියනව ඇත්තෙ අනුන්ට කරදරයක් නැතුව තමන්ගෙ පාඩුවෙ පුතා, අනුන්ට සද්දෙ දාල පාට් දාල ඉන්නෙ නැති හින්ද වගේ
    (පුතගේ මූන දැක්කාම නරක ඩයල් එකක් කියල නම් පේන්නෙ නැහෑ)
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක මලා හින්ද මුකුත් වැඩිය කියන්නේ නෑ දැන් මොන බයිලා ගැහුවත් හොද එකා කියල, ඉන්න කාලේ මිනිස්සුත් එක්ක හොදින් කතාකරල ප්‍රශ්න විසදගන්න බැරි උන් එකා fail ම තමයි මොන බයිලා ගැහුවත් .
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මොකද්ද බන් උගේ මහලොකු දක්ෂ කම . 🥴
    දක්ශ කමක් තියෙනවා හැමදේම නිකන් හෑල්ලුවට දාලා කතා කරන්න එපා. උබලගෙ ගම් වල උනත් ඩිග්‍රි ගහන් ටයි කෝට් දාපු බුවාලා බහින්නෙ නෑනෙ මනුස්සයෙක්ට කරදරයක් උන වෙලාවක හරි ස්වභාවික ව්‍යසනයක් උනාම හරි. ගමේ බජාර් එකේ හිත හොද බුවා තමයි ඔනෙ ගේමකට රෙඩි පිට ඉන්නෙ. ඇක්සිඩන්ට් එකක් උන වෙලාවක වාහන කඩලා හරි එක්කො කානු පල්ලෙ රින්ගලා හරි ජීවිතයක් බේරගන්න උත්සාහ කරන්නෙ. ඒ ටයිප් ඇටිටුය්ඩ් තියෙන එවුනුත් සමාජෙ ඉන්න ඕනෙ. 90% එවුන් අඩුම පාරෙ එකෙක් හැප්පුනොත් ලේ පෙරාගෙන ඉද්දි ඌව වාහනේකවත් දාගෙන යන්න කැමති නෑ. ඒ වගේ එවුන් ඉන්න රටක පාලිත වගේ එවුන් පොරක් තමයි බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ගම්වල මිනිස්සුන්ට ලොකු ඔය වගේ චණ්ඩි තමයි. පිලිවෙලට මොලෙන් වැඩ කරන වැඩ්ඩො කැපිල පේන් නෑ.
    ඔය නෑදෑයො මෙයාට අරය තරම් බෑ අරක මේක කියෙවුවට ඔය කොල්ලො ගොඩක් වෙලාවට අර කියන උන්ට වඩා දේවල් achieve කරනව. උන් කොහොමත් ඔලුවෙන් උඩ ලෙවල් එකක ඉන්නෙ.
    කොහොමත් උන්ට ගම්වල උන්ව ඊට පස්සෙ වැඩකුත් නෑ උන් දියුණු සමාජෙට බහිනව.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    දක්ශ කමක් තියෙනවා හැමදේම නිකන් හෑල්ලුවට දාලා කතා කරන්න එපා. උබලගෙ ගම් වල උනත් ඩිග්‍රි ගහන් ටයි කෝට් දාපු බුවාලා බහින්නෙ නෑනෙ මනුස්සයෙක්ට කරදරයක් උන වෙලාවක හරි ස්වභාවික ව්‍යසනයක් උනාම හරි. ගමේ බජාර් එකේ හිත හොද බුවා තමයි ඔනෙ ගේමකට රෙඩි පිට ඉන්නෙ. ඇක්සිඩන්ට් එකක් උන වෙලාවක වාහන කඩලා හරි එක්කො කානු පල්ලෙ රින්ගලා හරි ජීවිතයක් බේරගන්න උත්සාහ කරන්නෙ. ඒ ටයිප් ඇටිටුය්ඩ් තියෙන එවුනුත් සමාජෙ ඉන්න ඕනෙ. 90% එවුන් අඩුම පාරෙ එකෙක් හැප්පුනොත් ලේ පෙරාගෙන ඉද්දි ඌව වාහනේකවත් දාගෙන යන්න කැමති නෑ. ඒ වගේ එවුන් ඉන්න රටක පාලිත වගේ එවුන් පොරක් තමයි බන්
    ඒ ඉතින් උගේ හිත හොද කමම නෙවෙයි.
    ඌ චන්දෙ දින්නම පාරේ පිස්සු කෙල්ල කාවහරි ටවුන් එකට එක්කන් ඇවිල්ල ගහල ඇදුම් ගලවල පිස්සු කෙලින්නේත් උගේ හිත හොද කම නිසාද ??

    ඔය චන්ඩි වගේ රොබින්හුඩ් චරිත කරන්න කැමති උන්ගේ ලක්ෂණයක් තමන්ට පාලනය කරන්න පුලුවන් යටින් ඉන්න උන්ට උදව් කරන එක.
    මූ එහෙම එකෙක් මට නම්.

    මිනිස්සුන්ට උදව් කරන , තමන් තමයි බජාර් එකේ පොර කියලා ඔලුවට ගන්නේ නැති එහෙම දෙයක් ඕනේ නැති ඕන තරම් මිනිස්සු ඉන්නව ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන. මනුස්සයන්ට කරදරයක් උනාම ඕන ගමක ඇත්තටම උදව්වට එන්නේ උන් කාටද කරදරේ උනේ කියලා බලන්නේ නැතුව.

    මු වගේ උන්ගේ චන්ඩි කමේම කොටසක් තමයි ඔය තමන්ගේ පාලනයේ වගේ ඉන්න පුලුවන් උන්ට උදව් කරල එතන බජාර් එකේ පොර වෙන එක. ..

    උබ දැකල තියනවද මූ තැනකට ගිහින් අනිත් උන් එක්ක සහයෝගයෙන් උදව් කරන එකක් ??
    මූ උදව් කරන තැන මූට ඕනේ පොර වෙන්න. උදව් කරන තැනදීත් මු තමයි ලොක්ක වෙන්න . එක ඔය වගේ චන්ඩි මානසික උන්ගේ ලක්ෂණයක්. තමන් පොර වෙන්නේ නැත්නම් තන්ම්ව අනිත් උන් තවත් එක සාමන්‍ය විදියට නම් ගන්න ගන්නේ ඒ වගේ තැනක මේ වගේ උන් උදව් කරන්න යන්නේ නෑ . තනියම කෑ ගහ ගහ, අනිත් උන්ට අණ දීගෙන ඒ තැනේ පොර විදියට හැසිරෙන ආසාවක් ඌට තියෙන්නේ.
    එකෙන් සමහර මිනිසුන්ට උදව්වක් වෙලා ඇති. හැබැයි ඊට වඩා සහයෝගයෙන් උදව් කරන , පොර වෙන්න බලාගෙන නැතුව උදව් කරන ඕන තරම් උන් ඉන්නව.
     
    Last edited: