තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක්ක යනව නම් ඇ# දෙක හරි තියල එනව

    නඩේ ගුරා නිදා.... හෙට තමයි කියන්න වෙන්නේ... කොකටත් CV එකක් දීපංකෝ.... සමාජ රෝග තියෙනවද කියලා බලන්න රිපෝට් එකකකුත් අමුනලා එවපං....:yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mini Cascade in Ududumbara

    Nikon L330 Coolpix


    DfeOshg.jpg


    patta mara lasana place ekak ne.


    oya wage thank balanna yanna mara asai eth yanna wenne na mata.:sorry::sorry::sorry:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නඩේ ගුරා නිදා.... හෙට තමයි කියන්න වෙන්නේ... කොකටත් CV එකක් දීපංකෝ.... සමාජ රෝග තියෙනවද කියලා බලන්න රිපෝට් එකකකුත් අමුනලා එවපං....:yes:

    ගුරාට මම මාස ගානක් ඉදල කියන්නෙ..

    ගුරා මගෙ සීවී නෙමේ උප්පැන්නෙත් දන්නව :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බං.... කූඩැල්ලෝ කාලා ඉන්න වෙලාවක මුගේ ලේ ගෑවිලා ඒඩ්ස් වත් හැදුනොත්.... කෙල්ලෝ කීයක් අනාත වෙනවද?:lol::lol:

    :sorry::sorry::sorry::sorry:

    අඩේ සිරාවට උඹ කියද්දී තමා මටත් මීටර් වුනේ...එහෙම ඒඩ්ස් බෝ වෙන්න ලොකු ඉඩක් තියෙනවා නේ...


    අම්මෝ කියද්දී බයත් හිතෙනවා.:baffled::baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry::sorry::sorry::sorry:

    අඩේ සිරාවට උඹ කියද්දී තමා මටත් මීටර් වුනේ...එහෙම ඒඩ්ස් බෝ වෙන්න ලොකු ඉඩක් තියෙනවා නේ...


    අම්මෝ කියද්දී බයත් හිතෙනවා.:baffled::baffled::baffled:

    ඔව්... අපේ තුවාලේ අනික් කෙනාගේ ලේ ගෑවුනොත් හැදෙනවා... අර ඩොක්ට කෙනෙකුට හැදුනේ... ඒ නිසා ලේ බලන්නම වෙනවා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැලෑවල් ඇතුලේ හැංගුන දිය ඇලි නම් මම සෑහෙන දැකලා තියෙනවා.

    සමහර එව්වා තව කී දෙනෙක් දැකල තියෙනවද කියන්න මම දන්නේ නැහැ.මොකද මම එව්වා ෆේස්බුක් වල දාන්නේත් නැහැ.එළකිරියේ වැඩි දෙනෙක් මාව දන්නෙත් නැහැ....

    මේ තියෙන්නේ එව්වයින් කිහිපයක්. මේවයේ නම් ගම් විස්තර නම් නැහැ.

    සදා සැඟවිලා.....


    3bttNjX.jpg