සයිප්රස් අතු නේද මේ ?![]()
ඒකේ ප්රභේදයක්.... වසන්ත කාලෙට දලු දාලා එනවා.....
සයිප්රස් අතු නේද මේ ?![]()
ජපානයේදී වෙලාවක් හම්බ උනාම එහෙ මෙහෙ යන එන ගමන් මගේ කැමරාවෙන් ලබාගත් චායාරූප පෙළක්
NIKON D3300
View attachment 75034
View attachment 75035
View attachment 75037
View attachment 75038
View attachment 75039


මේ බලන්ගොඩ - බගවන්තලාව පින්නවල පාර නේද ?![]()

මම ඔකේ බාගයක් උඩට නැග්ගා...
ඔය මාපලාන ඇල්ල කියන්නේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න ගවේෂණ චාරිකා වලින් දැවැන්තම එකක්.
ඕක සිරිපාද රක්ෂිතයට ඇතුල් වෙන්න පුළුවන් හොඳම Access point එකක්....
අඩුම දවස් 04 වත් ජංගල් එකකට ලැස්ති වෙලා තමා පටන් ගන්න ඕනේ.
![]()
බත්තුලු ඔයෙන් හැදෙන දිය ඇල්ලක්.....
දෙහෙන කන්ද පාරෙන් සිරිපාදේ යනකොට හම්ඛෙන බත්තුලු ඔයෙන් පහලට බැස්සම මේ දිය ඇල්ල පේනවා....
වෙලාව නම් හවස 3.30ට විතර.
Lense : 18-55mm
ISO : 200
Shutter Speed : 1/8

ජපානයේදී වෙලාවක් හම්බ උනාම එහෙ මෙහෙ යන එන ගමන් මගේ කැමරාවෙන් ලබාගත් චායාරූප පෙළක්
NIKON D3300






ඔව්.. පින්නවල බගවන්තලාව පාර.. ශ්රීපාද රක්ශිතයයි balangoda plantation එකයි බෙදෙන තැන..![]()




අපේ මේ ලගදි එතනින් උඩට නැග්ග මචන්.. ගමේ මිනිස්සු වැඩි දුර යන්න දුන්නෙ නැහැ.. ගමට වතුර ගන්න තැනක් එහෙම තියනව කියල එහේ යන්න දෙන්න බැහැ කිවුව..
අපේ එවුන් ගිහින් පිස්සු නටන එකයි අවුල.. දැන් ආදර කන්දට (පරවියන්ගල) යන්න දෙන්නෙත් නැහැ.. .![]()
![]()
Elk Island National Park. මේක නම් ගත්තේ රාත්රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....
place - Nagrak
Time - 1.45 Pm
Cam - Samsung J series phone..
![]()
![]()
බත්තුලු ඔයෙන් හැදෙන දිය ඇල්ලක්.....
දෙහෙන කන්ද පාරෙන් සිරිපාදේ යනකොට හම්ඛෙන බත්තුලු ඔයෙන් පහලට බැස්සම මේ දිය ඇල්ල පේනවා....
වෙලාව නම් හවස 3.30ට විතර.
Lense : 18-55mm
ISO : 200
Shutter Speed : 1/8