තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    ඔව් පුළුවන් තමයි.....
    යම් කිසි කෙනෙක් එහෙම කරලා වාසි ලබනවා නම් ඒක නීති විරෝධියි.:no:
    පොටෝ වලට දිය සලකුණු ( watermark, logo ) දාන්නේ ඒකනේ.
    ඒක මම මෙතන මුලින්ම කියලත් තියෙනවා....
    :yes:

    නෑ බන් මම අහන්නේ ඒක නෙමෙයි. අපි හිතමු අපට කොටියෙක් වතුර බොන ෆොටෝ එකක් ගහන්න ඕන උනා කියල. ඉතින් ඕකට කැලේකට ගිහින් වතුර අගලක් ලග රැකගෙන මාස ගණන් ඉන්නේ නැතුව සත්තු වත්තේ කොටියෙක් වතුර බොන ෆොටෝ එකක් අරන් ඒකට මහ කැලෑවක බැක්ග්‍රවුන්ඩ් දාල ෆුල් නේචර්, අහඹු සීන්, ෆොටෝ එකක් නිර්මාණය කරන්න පුළුවන් නේද ?
    අතිවිශිෂ්ට, දුර්ලභ ෆොටෝ කියල අපි බලන සමහර ෆොටෝ එහෙම ඒවා වෙන්න බැරිද බන් ????
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මෝල් මකරා...වරෙන් වරෙන්.උඹ ගහපු පොටෝස් තියේ නම් දාපන් මෙතන.

    හැබැයි Nature හොඳේ....Nude නෙමේ හරිද...

    :P:P:P

    මේකේ කොන්දේසි ගොඩක් තියෙනවානේ....:oo::oo:
    අනික කෙල්ලෙක් නැති ෆොටෝ හොයන්න අමාරුයි....:lol::lol:
    ගොඩක්ම තියෙන්නේ සෙම් නුඩ් ඒවා....:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්.

    ගුගල් දෙයියා මෙහෙම කියන්නේ,
    Photo manipulation involves transforming or altering a photograph using various methods and techniques to achieve desired results.

    එතකොට මේ වාගේ ලයිටින් පාවිච්චි කරලා අපි කෘතිමව හදන Object එකක් focus කරලා ගන්න පොටෝ වලට මොනාද කියන්නේ....?

    :confused::confused:

    vwzIdPT.jpg

    MwEBEpx.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකේ කොන්දේසි ගොඩක් තියෙනවානේ....:oo::oo:
    අනික කෙල්ලෙක් නැති ෆොටෝ හොයන්න අමාරුයි....:lol::lol:
    ගොඩක්ම තියෙන්නේ සෙම් නුඩ් ඒවා....:sorry::sorry:

    :frown::frown::frown:

    එහෙනම් එව්වා දාන්න වෙනම නුලක් ඇරපන්...
    :rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට මේ වාගේ ලයිටින් පාවිච්චි කරලා අපි කෘතිමව හදන Object එකක් focus කරලා ගන්න පොටෝ වලට මොනාද කියන්නේ....?

    :confused::confused:

    අනේ මන්දා ඒවාට වෙනම නමක් තියෙනවද කියලා :dull:

    ගොඩක් එවුන් ෆොටෝ manipulation කියන්නේ පින්තුර කීපයක් එකට එකතු කරලා හදන ඒවාට :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ කොන්දේසි ගොඩක් තියෙනවානේ....:oo::oo:
    අනික කෙල්ලෙක් නැති ෆොටෝ හොයන්න අමාරුයි....:lol::lol:
    ගොඩක්ම තියෙන්නේ සෙම් නුඩ් ඒවා....:sorry::sorry:

    :frown::frown::frown:

    එහෙනම් එව්වා දාන්න වෙනම නුලක් ඇරපන්...
    :rolleyes::rolleyes:

    අඩෝ ඒවා දාපංකෝ වෙනම නූලක් ඇරලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ බන් මම අහන්නේ ඒක නෙමෙයි. අපි හිතමු අපට කොටියෙක් වතුර බොන ෆොටෝ එකක් ගහන්න ඕන උනා කියල. ඉතින් ඕකට කැලේකට ගිහින් වතුර අගලක් ලග රැකගෙන මාස ගණන් ඉන්නේ නැතුව සත්තු වත්තේ කොටියෙක් වතුර බොන ෆොටෝ එකක් අරන් ඒකට මහ කැලෑවක බැක්ග්‍රවුන්ඩ් දාල ෆුල් නේචර්, අහඹු සීන්, ෆොටෝ එකක් නිර්මාණය කරන්න පුළුවන් නේද ?
    අතිවිශිෂ්ට, දුර්ලභ ෆොටෝ කියල අපි බලන සමහර ෆොටෝ එහෙම ඒවා වෙන්න බැරිද බන් ????

    ඒ ගැන නම් කියන්න මම ඇත්තටම දන්නේ නෑ යාළුවා.
    හැබැයි ඕනෙම ශිල්පියෙක් පින්තුර එඩිට් කරනවා. සමහර වෙලාවට ඔයා කියනවා වගේ වලාකුළු, අකුණු වගේ එක එක කෑලි අමුණනවා තමා...එක තහනම් ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ.
    ඒක වෘත්තිමය කෙනෙකු ගෙන තමා අහන්න ඕනේ.

    :confused::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ දාපං පොටෝ :angry:

    උඹ දන්නවානේ... මම දැම්මොත් දාන්නේ.....:lol::lol:

    මේ ටිකේ ටිකක් විතර වැඩ වැඩී..... අලුත් මරාල දෙකකක් මගේ ඔලුවට ආවා...:(

    මමත් ශේප් එකේ එකක් දෙකක් දාන්නම්....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා ඒවාට වෙනම නමක් තියෙනවද කියලා :dull:

    ගොඩක් එවුන් ෆොටෝ manipulation කියන්නේ පින්තුර කීපයක් එකට එකතු කරලා හදන ඒවාට :baffled:

    ඒ ගැන චුට්ටක් හොයල බලන්න ඕනේ තමයි.

    :yes::yes::yes:
     
    :baffled::baffled:
    උඹ දන්නවානේ... මම දැම්මොත් දාන්නේ.....:lol::lol:

    මේ ටිකේ ටිකක් විතර වැඩ වැඩී..... අලුත් මරාල දෙකකක් මගේ ඔලුවට ආවා...:(

    මමත් ශේප් එකේ එකක් දෙකක් දාන්නම්....

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ ඒවා දාපංකෝ වෙනම නූලක් ඇරලා

    ප්‍රයිවසි සීන් තියෙනවා බං මෙහේ.... කොහෙන් හරි මාට්ටු උනොත් හිරේ තමා.... කෙල්ලගේ කැමැත්ත නැතිව මුකුත් කරන්න බෑ
     
    ප්‍රයිවසි සීන් තියෙනවා බං මෙහේ.... කොහෙන් හරි මාට්ටු උනොත් හිරේ තමා.... කෙල්ලගේ කැමැත්ත නැතිව මුකුත් කරන්න බෑ

    අපෝ ඔහේ හොද අරහෙම උන්ට .......... gay:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ දන්නවානේ... මම දැම්මොත් දාන්නේ.....:lol::lol:
    මේ ටිකේ ටිකක් විතර වැඩ වැඩී..... අලුත් මරාල දෙකකක් මගේ ඔලුවට ආවා...:(
    මමත් ශේප් එකේ එකක් දෙකක් දාන්නම්....

    හාකෝ වැඩ ඉවර වෙලා දාපං
    අපෙ බලාපොරොත්තු සුන් කරන්නේ නැතිව

    ඒ ගැන චුට්ටක් හොයල බලන්න ඕනේ තමයි.
    :yes::yes::yes:

    :yes::yes::yes:

    ඔය දෙන්නගෙන් එක්කෙනෙක් දාන්න....
    :P:P:P

    මට බෑ :dull:

    ප්‍රයිවසි සීන් තියෙනවා බං මෙහේ.... කොහෙන් හරි මාට්ටු උනොත් හිරේ තමා.... කෙල්ලගේ කැමැත්ත නැතිව මුකුත් කරන්න බෑ

    කොහේ මාටු වෙන්නද
    ඔය සුද්දියෝ එළකිරි දන්න එකක් යැයි
    පච කෙලින්නැතුව දාපං :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හාකෝ වැඩ ඉවර වෙලා දාපං
    අපෙ බලාපොරොත්තු සුන් කරන්නේ නැතිව

    කොහේ මාටු වෙන්නද
    ඔය සුද්දියෝ එළකිරි දන්න එකක් යැයි
    පච කෙලින්නැතුව දාපං :angry:

    :no::no:
    එහෙම නෑ අර ''ශර්මා '' හින්දා ගොඩක් පිටරට සුද්දියෝ දැන් එළකිරි බලනවා... :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled::baffled::baffled:
    "ශර්මා" ඉන්නෙත් මෝලාගේ දිහාද?:rolleyes:

    දන්නේ නෑ...පොරව හුඟ දවසකින් කිරියේ දැක්කේ නෑනේ.:no:

    මට නිකමට හිතෙනවා මනුස්සයා බීච් බෝයි කෙනෙක් කියල.:rolleyes: