ඔව් පුළුවන් තමයි.....
යම් කිසි කෙනෙක් එහෙම කරලා වාසි ලබනවා නම් ඒක නීති විරෝධියි.
පොටෝ වලට දිය සලකුණු ( watermark, logo ) දාන්නේ ඒකනේ.
ඒක මම මෙතන මුලින්ම කියලත් තියෙනවා....
![]()
නෑ බන් මම අහන්නේ ඒක නෙමෙයි. අපි හිතමු අපට කොටියෙක් වතුර බොන ෆොටෝ එකක් ගහන්න ඕන උනා කියල. ඉතින් ඕකට කැලේකට ගිහින් වතුර අගලක් ලග රැකගෙන මාස ගණන් ඉන්නේ නැතුව සත්තු වත්තේ කොටියෙක් වතුර බොන ෆොටෝ එකක් අරන් ඒකට මහ කැලෑවක බැක්ග්‍රවුන්ඩ් දාල ෆුල් නේචර්, අහඹු සීන්, ෆොටෝ එකක් නිර්මාණය කරන්න පුළුවන් නේද ?
අතිවිශිෂ්ට, දුර්ලභ ෆොටෝ කියල අපි බලන සමහර ෆොටෝ එහෙම ඒවා වෙන්න බැරිද බන් ????















