කැලෑවල් ඇතුලේ හැංගුන දිය ඇලි නම් මම සෑහෙන දැකලා තියෙනවා.
සමහර එව්වා තව කී දෙනෙක් දැකල තියෙනවද කියන්න මම දන්නේ නැහැ.මොකද මම එව්වා ෆේස්බුක් වල දාන්නේත් නැහැ.එළකිරියේ වැඩි දෙනෙක් මාව දන්නෙත් නැහැ....
මේ තියෙන්නේ එව්වයින් කිහිපයක්. මේවයේ නම් ගම් විස්තර නම් නැහැ.
සදා සැඟවිලා.....
![]()


ඔන්න බලපල්ල්කො අහිම්සක මාව දාල තියන තැන
කෝ ඉතිං කියන්නෙ නෑනෙ![]()




නීතිය නම් නීතිය...රිපෝර්ට් එක ලැස්ති කරගෙන වරෙන්...
අමතර රිස්ක් එකක් ගන්න බැහැ...
![]()
oඋඹ දවසක් දැම්ම ඇල්ලක්..
හෙන කට්ටක් කාල ගිහින් බැලුව කියල..
මම ඒ කාලෙ ඒ ෆොටෝ එක ඉල්ලං ෆෝන් එකටත් දාන් උන්න..
මතකයි නම් ඒක ආයෙ දාපංකො



මේ තියෙන්නෙ!
මහේශාක්‍ය ඇල්ල
හරි හරි.. අපිට රිස්ක් එකක් ගන්න බෑනේ...![]()