ඕක තමයි එදා මෙදා තුර මම දැකපු ලස්සනම දිය ඇල්ල. තවත් කෙනෙකුට ඒක විශේෂ නොවෙන්න පුළුවන්.
හැබැයි එදා තනියමම ගිහින් මේක දැකපු වෙලාවේ මගෙත් ඇස් මොහොතකට නතර වුනා.
මට නම් මේක මාරම ලස්සනයි.මාරම Perfect.
මේක කොහේද තියෙන්නේ...

මේක කොහේද තියෙන්නේ...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1877250
ත්‍රෙඩ් එකේ මැද හරියේ තියෙනවා විස්තරේ.....
ඕක සුපිරිම ට්‍රෙකින් එකක්....ඔය ට්‍රෙකින් එකෙන් අපි නකල්ස් දුවිලි ඇල්ලටම ගියා...
මේ තියෙන්නේ ලක්දසුන් රිපෝර්ට් එක...
http://trips.lakdasun.org/along-maha-ganga-waterfall-trail.htm

Uba gihin thiyana longest hike eka mokadda?
Man langadi 250km ekak giya. Next year 566 km da koheda ekak yanda inne Sweden wala indan Norway walata.![]()

ඕක තමයි එදා මෙදා තුර මම දැකපු ලස්සනම දිය ඇල්ල. තවත් කෙනෙකුට ඒක විශේෂ නොවෙන්න පුළුවන්.
හැබැයි එදා තනියමම ගිහින් මේක දැකපු වෙලාවේ මගෙත් ඇස් මොහොතකට නතර වුනා.
මට නම් මේක මාරම ලස්සනයි.මාරම Perfect.

Wow......
Only Srilanka machan......
Distance එක ගැන නම් හරියටම කියන්න බැහැ...නකල්ස් වල දවස් 05 solo එකක් කළා....මම හිතන විදිහට 60 km විතර ඇවිද්දා.
මේ ලඟදි මමයි යාළුවෙකුයි දවස් 09 ගමනක් යන්න ගියා. හැබැයි 03 දවසේ අතරමගින් ගමන දාලා එන්න සිද්ධ වුනා..
උඹ පට්ට.....ඔය වගේ ගමන් යන්න මමත් මාරම ආසයි.....පරිස්සමින් ගිහින් වරෙන්. ඇවිත් අපිටත් බලන්න පින්තුර ත්‍රෙඩ් එකක් දාපන්...
ලංකාවේ කිසිම හයිකින් ට්‍රේල් එකක් දුර වලින් කියල නෑනේ බන්....
අපි මෙහෙ ගොඩක් වෙලාවට ගමන decide කරන්නේ දවස් වලින්. අනික ලංකාවේ recognize hiking trail තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් නේ...
![]()

Man lankawe nam wadiya hike gihin na. Trip nam gihin thiyanawa dawas 2 - 3 wage.
Thread nam danna hithenne na bn. Therumak nane. Mage kale aparade.
Thread ekaka photo ekak dammoth thamai. Anika man photo gahanneth na wadiya.![]()

තනිකඩයන්ට ජය!
එළකිරියට ජය! 
මාතෘ භූමියට ජය! 
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. 
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය! 
මාතෘ භූමියට ජය! 

[/QUOTE]