තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕක තමයි එදා මෙදා තුර මම දැකපු ලස්සනම දිය ඇල්ල. තවත් කෙනෙකුට ඒක විශේෂ නොවෙන්න පුළුවන්.
    හැබැයි එදා තනියමම ගිහින් මේක දැකපු වෙලාවේ මගෙත් ඇස් මොහොතකට නතර වුනා.

    මට නම් මේක මාරම ලස්සනයි.මාරම Perfect.

    මේක කොහේද තියෙන්නේ...:confused:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක තමයි එදා මෙදා තුර මම දැකපු ලස්සනම දිය ඇල්ල. තවත් කෙනෙකුට ඒක විශේෂ නොවෙන්න පුළුවන්.
    හැබැයි එදා තනියමම ගිහින් මේක දැකපු වෙලාවේ මගෙත් ඇස් මොහොතකට නතර වුනා.

    මට නම් මේක මාරම ලස්සනයි.මාරම Perfect.

    මාත් දැක්ක ලස්සන ම ඇල්ල...
    පිස්සු හැදුන ඔයා ඕක දැම්ම වෙලෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක කොහේද තියෙන්නේ...:confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1877250

    ත්‍රෙඩ් එකේ මැද හරියේ තියෙනවා විස්තරේ.....

    ඕක සුපිරිම ට්‍රෙකින් එකක්....ඔය ට්‍රෙකින් එකෙන් අපි නකල්ස් දුවිලි ඇල්ලටම ගියා...
    මේ තියෙන්නේ ලක්දසුන් රිපෝර්ට් එක...

    http://trips.lakdasun.org/along-maha-ganga-waterfall-trail.htm
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1877250

    ත්‍රෙඩ් එකේ මැද හරියේ තියෙනවා විස්තරේ.....

    ඕක සුපිරිම ට්‍රෙකින් එකක්....ඔය ට්‍රෙකින් එකෙන් අපි නකල්ස් දුවිලි ඇල්ලටම ගියා...
    මේ තියෙන්නේ ලක්දසුන් රිපෝර්ට් එක...

    http://trips.lakdasun.org/along-maha-ganga-waterfall-trail.htm

    :love::love:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land

    Uba gihin thiyana longest hike eka mokadda? :eek:
    Man langadi 250km ekak giya. Next year 566 km da koheda ekak yanda inne Sweden wala indan Norway walata. :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Uba gihin thiyana longest hike eka mokadda? :eek:
    Man langadi 250km ekak giya. Next year 566 km da koheda ekak yanda inne Sweden wala indan Norway walata. :D

    Wow......:cool::cool:

    Only Srilanka machan......

    Distance එක ගැන නම් හරියටම කියන්න බැහැ...නකල්ස් වල දවස් 05 solo එකක් කළා....මම හිතන විදිහට 60 km විතර ඇවිද්දා.

    මේ ලඟදි මමයි යාළුවෙකුයි දවස් 09 ගමනක් යන්න ගියා. හැබැයි 03 දවසේ අතරමගින් ගමන දාලා එන්න සිද්ධ වුනා..

    උඹ පට්ට.....ඔය වගේ ගමන් යන්න මමත් මාරම ආසයි.....පරිස්සමින් ගිහින් වරෙන්. ඇවිත් අපිටත් බලන්න පින්තුර ත්‍රෙඩ් එකක් දාපන්...
    :love::love::love::love:

    ලංකාවේ කිසිම හයිකින් ට්‍රේල් එකක් දුර වලින් කියල නෑනේ බන්....

    අපි මෙහෙ ගොඩක් වෙලාවට ගමන decide කරන්නේ දවස් වලින්. අනික ලංකාවේ recognize hiking trail තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් නේ...

    :dull::dull::dull::dull:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    b46beeff-5611-4f9d-9d41-674968c4d3e5-original.jpg
    [/URL][/IMG]
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක තමයි එදා මෙදා තුර මම දැකපු ලස්සනම දිය ඇල්ල. තවත් කෙනෙකුට ඒක විශේෂ නොවෙන්න පුළුවන්.
    හැබැයි එදා තනියමම ගිහින් මේක දැකපු වෙලාවේ මගෙත් ඇස් මොහොතකට නතර වුනා.

    මට නම් මේක මාරම ලස්සනයි.මාරම Perfect.

    නිකන්ම පල්ලෙහට කඩාහැලෙනවට වඩා අමුතු ලල් එකක් තියෙනව ඒකෙ:rolleyes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Wow......:cool::cool:

    Only Srilanka machan......

    Distance එක ගැන නම් හරියටම කියන්න බැහැ...නකල්ස් වල දවස් 05 solo එකක් කළා....මම හිතන විදිහට 60 km විතර ඇවිද්දා.

    මේ ලඟදි මමයි යාළුවෙකුයි දවස් 09 ගමනක් යන්න ගියා. හැබැයි 03 දවසේ අතරමගින් ගමන දාලා එන්න සිද්ධ වුනා..

    උඹ පට්ට.....ඔය වගේ ගමන් යන්න මමත් මාරම ආසයි.....පරිස්සමින් ගිහින් වරෙන්. ඇවිත් අපිටත් බලන්න පින්තුර ත්‍රෙඩ් එකක් දාපන්...
    :love::love::love::love:

    ලංකාවේ කිසිම හයිකින් ට්‍රේල් එකක් දුර වලින් කියල නෑනේ බන්....

    අපි මෙහෙ ගොඩක් වෙලාවට ගමන decide කරන්නේ දවස් වලින්. අනික ලංකාවේ recognize hiking trail තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් නේ...

    :dull::dull::dull::dull:

    Man lankawe nam wadiya hike gihin na. Trip nam gihin thiyanawa dawas 2 - 3 wage.
    Thread nam danna hithenne na bn. Therumak nane. Mage kale aparade.
    Thread ekaka photo ekak dammoth thamai. Anika man photo gahanneth na wadiya.:dull: