උඹ ඔතනින් ගිහින් තියෙනවදlicence ගත්තේ කොහෙන්ද?
ගහපු එක අනිවාරෙන් වැරදියි, ඒත් ඔතන double line කපලා පාර cross කරන්න බැහැ. බයික් එක slow කරන්නේ පාර cross කරන්න පේන විදිහට.
plus, overtaking lane එක ඔය. ස්ලෝ කරන්න, ස්ලෝ කරලා නවත්තලා පාර ක්‍රොස් කරන්න නෙමෙයි තියෙන්නේ. හයියෙන් යන වාහන වලට යන්නයි, overtake කරන්නයි.
සිග්නල් දාලාවත් ඔතන හරවන්න බැහැ.
------ Post added on Jan 11, 2026 at 2:04 PM
එහා පැත්තේ ෂෙඩ් එක තියෙන්නේ ඕනි තරම් හරෝනවා හැබැයි හෙන dangerous.
කන්නාඩිය බලල slow කරන්න ඕනි ඔතන යන එවුන් හෙන වේගෙන් යන්නේ පාරත් ලොකු නිසා