හදීසියකට නවත්තන්න වුනොත් මොකද? ඇඳුම රෝදය අස්සට ගිහින් වගේ? ඉස්සරහ ඉන්න එකා කොහොම ඩ්‍රයිව් කරත් පස්සේ එන එකා තමයි දැනගන්න ඕන බ්‍රේක් ගහගන්න තරම් දුරකින් එන්න. එත් මේකා මොන්ගලයා වගේ ඇවිත් හප්පනවා. හප්පලා තව ගහනවා.honda vadee gahapu eka mona pakakata da paara madde nawaththanne ? dakunata harawanna baa needa ethanina
මරිමෝල් හුත්තිගේ පුතා පිටිපස්සෙන් ඇනල ගහන්නත් එනවා. බයික් කාරයට ගහපු එකටයි හප්පපු එකටයි දෙකටම අරූට ගෙවන්න වෙයි.
විය හැකි දෑ..
1. බයික් කාරයා පාට්ටයිම් ත්‍රීවීල් කාරයෙක්. ඌට හිතුනා එක පාරට ම දකුණට හරවන්න. සිග්නල් දැමිලි අදාල නෑ.
2. ඉන්ශුරන්ස් ස්කෑම් කාරයො දෙන්නෙක්.
ඌ ක්‍රොස් කරේ නෑ නේ, ස්ලෝ කරගෙන ඇවිත් නැවැත්තුව. මොකද කියල මන් දන්නේ නැහැ. පිටුපස්සෙන් පිඹගෙන ආපු ගෝතයා හැප්පුවා . එක තමයි උනේ. නැතුව අරූ හිතපු දේවල් මේක කියල අපි හිතලා උපකල්පන කරලා වැරදිකරු කරන්න නඩු දාන්න බැහැ.licence ගත්තේ කොහෙන්ද?
ගහපු එක අනිවාරෙන් වැරදියි, ඒත් ඔතන double line කපලා පාර cross කරන්න බැහැ. බයික් එක slow කරන්නේ පාර cross කරන්න පේන විදිහට.
plus, overtaking lane එක ඔය. ස්ලෝ කරන්න, ස්ලෝ කරලා නවත්තලා පාර ක්‍රොස් කරන්න නෙමෙයි තියෙන්නේ. හයියෙන් යන වාහන වලට යන්නයි, overtake කරන්නයි.
සිග්නල් දාලාවත් ඔතන හරවන්න බැහැ.
------ Post added on Jan 11, 2026 at 2:04 PM
ඌ ක්‍රොස් කරේ නෑ නේ, ස්ලෝ කරගෙන ඇවිත් නැවැත්තුව. මොකද කියල මන් දන්නේ නැහැ. පිටුපස්සෙන් පිඹගෙන ආපු ගෝතයා හැප්පුවා . එක තමයි උනේ. නැතුව අරූ හිතපු දේවල් මේක කියල අපි හිතලා උපකල්පන කරලා වැරදිකරු කරන්න නඩු දාන්න බැහැ.
ඔතන ප්ට්‍රල් ශෙඩ් එකක් තියෙන්නෙ. ඔතන හරවන්න ප්‍රශ්නයක් නෑ,ඔතන double continuous white line එක නෙමෙයිද මන්දා තියෙන්නේ හැබැයි. මුලින් ඒ වගේ දැක්කේ, දැන් නිකන් broken line එකක් වගෙත් පේනවා හැබැයි.![]()
මරිමෝල් හුත්තිගේ පුතා පිටිපස්සෙන් ඇනල ගහන්නත් එනවා. බයික් කාරයට ගහපු එකටයි හප්පපු එකටයි දෙකටම අරූට ගෙවන්න වෙයි.