තේක්ක වතු/ගස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක වතු/ගස් විකුනන්න තියෙනවනම් මට කියපන්. . මම ගන්නවා. . :yes:


    2014-10-08-10.06.49.jpg


    365525.jpeg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තැන්ක්ස් බම්ප් වලට. .
    මට කියන්න අමතක වුනා එක ගහක් දෙකක් නම් මන් ගන්නේ නෑ. . එක තැනක අඩුම ගස් 50ක් වගේ වත් තියෙනවනම් කියන්න. .
    ගස් 1000ක් 2000ක් 4000ක් වගේ ගස් ගොඩක් තියෙන වතු වුනත් ගන්නවා. . :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොද මෝරපු ගහක් කීයකට විතරද බන් යන්නේ :rolleyes:

    gas 3k thiyanawa.. nikamata wage gaana kiyannako gahak kiyak withara watinawada??/

    ගහක මිල තීරනය වෙන්නේ ගහේ කදේ මහතයි උසයි මත. .
    ගහ කියුබික් අඩිවලින් මැනලා තමයි වටිනාකම හොයන්නේ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    bump
    ado ara wade mis una bn exam nisai prashna wagekui nisa
    ayema balala set unoth kiyannam

    එල එල මට සෙට් වුනොත් කියපන්කෝ. . අපි ගස් ගන්න වැඩේ දිගටම කරනවා. . :yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ගස් 1000ක් 2000ක් 4000ක් වගේ ගස් ගොඩක් තියෙන වතු වුනත් ගන්නවා. .

    ochara loku watu sirawata mokata da bun..?

    ගස් kapla li iranath awurudu 10k wath yai ගස් 4000 k wage tiyana waththaka.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගස් 1000ක් 2000ක් 4000ක් වගේ ගස් ගොඩක් තියෙන වතු වුනත් ගන්නවා. .

    ochara loku watu sirawata mokata da bun..?

    ගස් kapla li iranath awurudu 10k wath yai ගස් 4000 k wage tiyana waththaka.

    4000ක් කපන්න එච්චර කල් යන්නේ නෑ බන්. . ගස්ටික කපලා පටවන් එන්න යන්නේ උපරිම මාස 6යි. .
    අවුල තියෙන්නේ ඒ වගේ ලොකු වතු හොයාගන්න ගොඩක් අමාරුයි. .