උඹ උත්තරයක් විදිහට දුන්නේ නෑනෙ , අනික ලයිට් එලිය කියල කිවේ.
මම කිවනේ ඒ වගේ එකක් තමා කියල උඹ ආය උත්සහ කරේ නෑ නෙ![]()
ඉර එලිය මොකෝ
ලයිට් එලිය මොකෝ
දෙකම එලිනෙ

උඹ උත්තරයක් විදිහට දුන්නේ නෑනෙ , අනික ලයිට් එලිය කියල කිවේ.
මම කිවනේ ඒ වගේ එකක් තමා කියල උඹ ආය උත්සහ කරේ නෑ නෙ![]()

ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
කියමු බලන්න.

ගහනකොට සැපයි,
නොගහනකොට අමාරුයි,
නොගැහුවොත් ගලනවා..
????????

ඇදල ගත්ත දමල ගැහුව එකට උත්තරේ..
ගිනි කූර..
කවුරුත් උත්තරේ කිව්වෙ නෑ![]()

'ඇදල ගත්ත දමල ගැහුව' කියන එකේ තේරුමක් නෑනේ බන්....
'ඇදල ගත්ත දමල ගැහුව, මලක් පිපුන, මල පරවුනා' කියල සම්පුර්ණයෙන් කියන්න ඕන...![]()

එක එක ඒව මතක් වෙනව බන් මෙතන කියන්නත් බෑගහනකොට සැපයි,
නොගහනකොට අමාරුයි,
නොගැහුවොත් ගලනවා..
????????

ගහනකොට සැපයි,
නොගහනකොට අමාරුයි,
නොගැහුවොත් ගලනවා..
????????

හපොයි මේක තේරවිල්ලක් බොලල්ල විද්‍යාව ප්‍රශ්නයක් නෙවේඅව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං![]()
![]()

කුඩු ?![]()
ගහනකොට සැපයි![]()
නොගහනකොට අමාරුයි![]()
නොගැහුවොත් කඳුලු ගලනව වමනෙ යනව හරිනෙ![]()
![]()
අව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං![]()
![]()

අව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං![]()
![]()

ගහනකොට සැපයි,
නොගහනකොට අමාරුයි,
නොගැහුවොත් ගලනවා..
????????
රික්තකයකදී දියමන්ති පෘෂ්ටයකට වැටෙන අව්වක් ගැන මේ කියනවා ඇත්තේ...![]()