තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

oo nidi machan...........

25670535655995110131.jpg
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ඔන්න ටිකක් හිතන්න ඕන එකක්...;)

කාමරේක බල්බ් 1ක් තියෙනවා. මේ බල්බ් එකේ ස්විච් එක තියෙන්නේ කාමරෙන් එළියේ. හැබැයි මේ ස්විච් එකත් එක්ක තව ස්විච් 2ක් තියෙනවා එකම තැන. ඔයා දන්නේ නෑ හරියටම කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල. එලියට ආවම කාමරේ බල්බ් එක පත්තු වෙනවද, නැද්ද කියල පේන්නෙත් නෑ..:no:

දැන් මේකයි ප්‍රශ්නේ,
මුලින්ම එළියේ තියෙන ස්විච් 3ම ඕෆ් කරලා ඔයාට කියනවා මේ කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක විතරක් ඔන් කරන්න කියල. හැබැයි ඔයාට මේ ස්විච් 3න් එක ස්විච් ඒකයි ඔන් කරන්න අවසර තියෙන්නේ. ඊට පස්සේ කාමරේට ගිහිල්ල බලන්න පුළුවන් බල්බ් එක පත්තු වෙනවද නැද්ද කියල. කාමරේට යන්න අවසර තියෙන්නෙත් එක පාරයි.
දැන් ඉතින් කොහොමද ඔයා මේ කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල එක පාරින්ම හොයා ගන්නේ??:eek:

ස්විච් එක ඔන් කරන්න කියපු එකාට කනට එකක් දීල කියනවා තොට ඔන නම් එකපාරින් ස්විච් එක හොයාගෙන ඔන් කරගනින් මෙතන නිතී ගොඩක් දාල ඕක ඔන් කරගන්න දගලන්න තරම් පු* * අමාරුවක් මට නෑ යකෝ කියල :frown:
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ස්විච් එක ඔන් කරන්න කියපු එකාට කනට එකක් දීල කියනවා තොට ඔන නම් එකපාරින් ස්විච් එක හොයාගෙන ඔන් කරගනින් මෙතන නිතී ගොඩක් දාල ඕක ඔන් කරගන්න දගලන්න තරම් පු* * අමාරුවක් මට නෑ යකෝ කියල :frown:

umba oka kiyai kiyala hithagena thamayi aru uththrayak nodee nodaganna giye...........:lol::lol:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ස්විච් එක ඔන් කරන්න කියපු එකාට කනට එකක් දීල කියනවා තොට ඔන නම් එකපාරින් ස්විච් එක හොයාගෙන ඔන් කරගනින් මෙතන නිතී ගොඩක් දාල ඕක ඔන් කරගන්න දගලන්න තරම් පු* * අමාරුවක් මට නෑ යකෝ කියල :frown:

    umba oka kiyai kiyala hithagena thamayi aru uththrayak nodee nodaganna giye...........:lol::lol:

    :lol: මොලේ කහන්න ගත්ත බන් මේකට උත්තර කල්පනා කරලා :(

    වයරින් බාස් ව ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නේ :no::no:

    :rofl::rofl::rofl:
    කට්ටියගෙම wire short කරල අරූ ආතල් එකේ දොයි.......:lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :lol: මොලේ කහන්න ගත්ත බන් මේකට උත්තර කල්පනා කරලා :(

    වයරින් බාස් ව ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නේ :no::no:

    oo wiring bass kenek da danne naha...gewal wiring karanakota kauru hari oota kiwada danne naha..ohoma deyak wenna ona kiyala....:lol::lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කොහොමද මු හෙට ඇවිත් මචන් මම දාපු එකේ පොඩි වැරද්දක් තියෙනවා කිව්වොත් :growl::growl::growl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mehemayi ekata uthra denne

    suwich 3 ma off karnna kalin ekk dala thiyenna athi ,eka balagena kamareta athulu wenwa ,itapasse thuhnama aru off karanwa (athule inna eka awilla ),itapasse ithiri eka danwa ,etapasse awilla balanwa kamreta wadnm eka thmaa swich eka ,wada nthnm anika suwich eka ,komath kalin athulu wenakota ekk dala thiyenwa haduna ganna one