ඔන්න ටිකක් හිතන්න ඕන එකක්...
කාමරේක බල්බ් 1ක් තියෙනවා. මේ බල්බ් එකේ ස්විච් එක තියෙන්නේ කාමරෙන් එළියේ. හැබැයි මේ ස්විච් එකත් එක්ක තව ස්විච් 2ක් තියෙනවා එකම තැන. ඔයා දන්නේ නෑ හරියටම කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල. එලියට ආවම කාමරේ බල්බ් එක පත්තු වෙනවද, නැද්ද කියල පේන්නෙත් නෑ..
දැන් මේකයි ප්රශ්නේ,
මුලින්ම එළියේ තියෙන ස්විච් 3ම ඕෆ් කරලා ඔයාට කියනවා මේ කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක විතරක් ඔන් කරන්න කියල. හැබැයි ඔයාට මේ ස්විච් 3න් එක ස්විච් ඒකයි ඔන් කරන්න අවසර තියෙන්නේ. ඊට පස්සේ කාමරේට ගිහිල්ල බලන්න පුළුවන් බල්බ් එක පත්තු වෙනවද නැද්ද කියල. කාමරේට යන්න අවසර තියෙන්නෙත් එක පාරයි.
දැන් ඉතින් කොහොමද ඔයා මේ කාමරේ තියෙන බල්බ් එකේ ස්විච් එක මොකද්ද කියල එක පාරින්ම හොයා ගන්නේ??![]()

ස්විච් එක ඔන් කරන්න කියපු එකාට කනට එකක් දීල කියනවා තොට ඔන නම් එකපාරින් ස්විච් එක හොයාගෙන ඔන් කරගනින් මෙතන නිතී ගොඩක් දාල ඕක ඔන් කරගන්න දගලන්න තරම් පු* * අමාරුවක් මට නෑ යකෝ කියල![]()

umba oka kiyai kiyala hithagena thamayi aru uththrayak nodee nodaganna giye...........![]()
මොලේ කහන්න ගත්ත බන් මේකට උත්තර කල්පනා කරලා 

![]()
වයරින් බාස් ව ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නේ![]()

මොලේ කහන්න ගත්ත බන් මේකට උත්තර කල්පනා කරලා
![]()
වයරින් බාස් ව ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නේ![]()

කොහොමද මු හෙට ඇවිත් මචන් මම දාපු එකේ පොඩි වැරද්දක් තියෙනවා කිව්වොත්![]()

අඩෝ එකක් හම්බ උන හැබැයි එකේ දෙපාරක් දන්නා පුළුවන් http://in.answers.yahoo.com/question/index?qid=20090613054250AAoFvf6
මු ප්රශ්නේ වරද්දල වගේ![]()
ithin ekai mama kiwa uththare harine...moo waraddala naha..ath apita hithaganna puluwan moo dapu widiyen..........

![]()
meka hariyanne naa mamath yanawa ban heta balamu![]()
ithin ekai mama kiwa uththare harine...moo waraddala naha..ath apita hithaganna puluwan moo dapu widiyen..........

mmaa dapu eka baalapan![]()
meka hariyanne naa mamath yanawa ban heta balamu![]()
ehema naban wachana mulwa hadunaganna puluwan wenna one
uba hari wage ehema unoth nam. aru kiyapu widihata biththiya hill karanna wenawa balanna light wadada kiyala?
ehema naban wachana mulwa hadunaganna puluwan wenna one
oya dala thiyena ewa wqradi nathtnam