තේරවිලි...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    kawda mehema kiyala rep dunne ????? :oo: oluwa hoda nadda ? :growl::frown:
    reputation_pos.gif
    තේරවිලි... 08-28-2013 04:19 PM hello migara :D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔන්න. මිනි.හෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?
    වී කිලෝ එකක්ද අරන් තියෙන්නේ ? වී ඇටයක් රුපියල ගානේ දීලා ඇති එහෙනම්.:lol::rofl:
    කොහොම වුනත් මිලියනර් කෙනෙක් නම් වෙන්න විදිහක් නෑ හැබැයි.. :oo::dull::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වී කිලෝ එකක්ද අරන් තියෙන්නේ ? වී ඇටයක් රුපියල ගානේ දීලා ඇති එහෙනම්.:lol::rofl:
    කොහොම වුනත් මිලියනර් කෙනෙක් නම් වෙන්න විදිහක් නෑ හැබැයි.. :oo::dull::lol:

    uththaraya dila thiyenne sudu. oya boruwata kalabala wenawane. :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වී කිලෝ එකක්ද අරන් තියෙන්නේ ? වී ඇටයක් රුපියල ගානේ දීලා ඇති එහෙනම්.:lol::rofl:
    කොහොම වුනත් මිලියනර් කෙනෙක් නම් වෙන්න විදිහක් නෑ හැබැයි.. :oo::dull::lol:

    uththaraya dila thiyenne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    කටු වානෙන් කෙටුවා වැනි කොලේ සැටි
    රතු නුලෙන් ගෙතුවා වැනි මලේ සැටි
    තුන් මස පිරෙනකොට කුකුලෙක් විතර ඇති
    සාර මසට පැසෙනා ගෙඩි කියන සකී
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පාටකුයි ගහක නමකුයි වතුර තියෙන තැනකුයි එකතු වෙලා හැදෙන ගම කියපන් බලන්න.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කටු වානෙන් කෙටුවා වැනි කොලේ සැටි
    රතු නුලෙන් ගෙතුවා වැනි මලේ සැටි
    තුන් මස පිරෙනකොට කුකුලෙක් විතර ඇති
    සාර මසට පැසෙනා ගෙඩි කියන සකී
    අන්නාසි :P