තේරවිලි...

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    විදුලි කෝච්චි වල කොහෙද බන් දුමක් තියෙන්නේ :oo:

    1157691_193319067506613_1611208251_n.jpg

    Okay-meme_reasonably_small-1-.jpg
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඒවා ගණන් ගන්න එපා සමහර කැරපොතු ලංසි ගෑනුන්ට ඉංග්‍රීසි ක්‍රමේට බඩ බුරුලට යනවා ඒ වෙලාවට ඉතින් අහුවෙන ත්‍රෙඩ් එකකට එහෙන් මෙහෙන් හලලා දානවා. :D

    ඔන්න එහෙනම් අලුත් තේරවිල්ලක්..

    වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්
    ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්
    දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්
    හැලියක් අරන් ජලයත් මනිනවා දුටින්

    විසදමු බලන්න කට්ටියත් එක්කලා :rolleyes:

    r1005195-1.jpg
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේක කියන්න බලන්න දන්න කට්ටිය ලෝකේ වැඩිපුරම ගායන කරන ගීතය මොකක් කියලද හිතන්නේ :confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක කියන්න බලන්න දන්න කට්ටිය ලෝකේ වැඩිපුරම ගායන කරන ගීතය මොකක් කියලද හිතන්නේ :confused:
    ජාතික ගීය :P