සිගරට් බොන එවුන්ගේ දුම??විදුලි කෝච්චි වල කොහෙද බන් දුමක් තියෙන්නේ![]()
සිගරට් බොන එවුන්ගේ දුම??විදුලි කෝච්චි වල කොහෙද බන් දුමක් තියෙන්නේ![]()
ඒවා ගණන් ගන්න එපා සමහර කැරපොතු ලංසි ගෑනුන්ට ඉංග්රීසි ක්රමේට බඩ බුරුලට යනවා ඒ වෙලාවට ඉතින් අහුවෙන ත්රෙඩ් එකකට එහෙන් මෙහෙන් හලලා දානවා.
ඔන්න එහෙනම් අලුත් තේරවිල්ලක්..
වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්
ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්
දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්
හැලියක් අරන් ජලයත් මනිනවා දුටින්
විසදමු බලන්න කට්ටියත් එක්කලා![]()
ජාතික ගීයමේක කියන්න බලන්න දන්න කට්ටිය ලෝකේ වැඩිපුරම ගායන කරන ගීතය මොකක් කියලද හිතන්නේ![]()

මේක කියන්න බලන්න දන්න කට්ටිය ලෝකේ වැඩිපුරම ගායන කරන ගීතය මොකක් කියලද හිතන්නේ![]()

මේක කියන්න බලන්න දන්න කට්ටිය ලෝකේ වැඩිපුරම ගායන කරන ගීතය මොකක් කියලද හිතන්නේ![]()
ජාතික ගීය![]()
ජාතික ගීය![]()

හැපී බර්ත් ඩේ to you