තේරවිලි...

kputha

Member
May 5, 2012
5,534
240
0
ow ithin kavada..... gedarama inna kenek........

සිය දිවි නසාගෙන අක්කා අවසන් ලියුම තම්යි තාත්තා කියවන්නෙ
2.gif
 
kputha

Member
May 5, 2012
5,534
240
0
තාත්තා කියවන්නේ ලියුමක් ...............
අක්කා ලියුමක් ලියලා මැරිලා.
නැත්නම් කොල්ලා එවපු ලියුම දැකලා මරලා අක්කාව තාත්තා:dull:
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මිනි මරුවා තමයි තාත්තා

ඇයි දන්නවද එදා ඉරිදා දවසක් ලියුම් එන්නේ නැහැ ........ ඕක මරලා බොරුවට ලියුම ආවා වගේ කියවන්නේ ........ :P:P:P
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අක්කා ලියුමක් ලියලා මැරිලා.
නැත්නම් කොල්ලා එවපු ලියුම දැකලා මරලා අක්කාව තාත්තා:dull:

මැරුවේ තාත්තා තමයි හේතුව දැම්ම
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මිනි මරුවා තමයි තාත්තා

    ඇයි දන්නවද එදා ඉරිදා දවසක් ලියුම් එන්නේ නැහැ ........ ඕක මරලා බොරුවට ලියුම ආවා වගේ කියවන්නේ ........ :P:P:P

    :angry::P:P