තේරවිලි...

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඒ ඇයි බන් ....මේක බංකොලොත් වෙන්න විදියක් නම් දන්නේ නැහැ ..........

මම කරන වැඩේ අමුතු එකක් සමරදාට පැලෙන්න වැඩ ..........

:confused:
ubath amuthui ne hehe ithin eka saamnyai :D hehehehh
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔව් මචන් ,,,ඔව් බන් තේරවිලි දාපු දා හිඳන් මේකේ මයි .... අදට පෝස්ට් 140 ක් විතර දාල EK එකේ :rofl::rofl::rofl:

    උබ කොහොම හරි wolverine GTR ටොප් පොස්ටර් පට්ටමට වැඩේ දෙන්න වගේ යන්නේ :lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    66775_569251153134824_440953508_n.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    reason 2ක් හරි 3 වෙනි එකා වා හොයාගන්න අමාරුයි ...

    මාව accept කරපන් ....

    IVEY frienඩ උනා ............
    done මචන්......
    හ්ම්ම්... එහෙම අය තමා හොයාගන්න බැරි... තමන්ට තමන්ගේ එවුන්වත් නැතිකොට.......
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    done මචන්......
    හ්ම්ම්... එහෙම අය තමා හොයාගන්න බැරි... තමන්ට තමන්ගේ එවුන්වත් නැතිකොට.......

    තමන්ට තමන්ගේ එවුන් නැති උනාට මෙහෙම උන් ලෝකේ ඉන්නවා .......
    හොයාගන්න ඕනේ .....

    උඹ කැමති උනත් උඹට කැමති දේ කැමති වෙලාවට වෙන්නේ නැහැ
    උඹ අකමැති උනත් උඹට අකමැති දේ අකමැති වෙලාවට ඇතිවෙන්න පුළුවන් ......ඒවගේම උඹ නොදන්න වෙලාවක උඹට කැමති දේ වෙන්නත් පුළුවන් .......

    අපේ අතේ කිසිම දෙයක් නැහැ ............... ;);)