තේරවිලි...

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Saige-Doll-CU-624x873.jpg

    කොහොමද මගේ රඟපෑම .... මම ඕකා දැනගෙන හිටියා බොලව් .....:P:P:P:P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    hmm i dont wanna break the friendship bro.
    but i hate islam .i hope we still can stay as friends

    මට කිසිම උවමනාවක් නැහැ උඹව break කරන්න .......
    you hate them bcoz..
    you may haven't be friend with proper guys or
    you may mislead
    or don't have enough of information..........
    whatever the reason it is you have to finalize and realize that your decision is correct...........
    see can you find anything wrong on me..............if you can find any single that hurt anyone you can go ahead and break it........

    but do remember people do mistakes and seek pardon.............

    we still friends.........and we are Srilankans.....
    what makes us difference.........
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං කතා කරන විදියෙන් කටත් කියන්න බැහැ බන් ..........:P:P:P

    මම මුස්ලිම් ............. :yes::yes:
    :D:D
    ඕව නම් මොනවද මචං... හොඳින් ඉන්න එකා එක්ක හොඳින් ඉන්නවා.. ආගම් ප්‍රශ්නයක් නෙවේ ඒකට.
    මම බෞද්ධ. ඒ උනාට පෝයට විතරක් පන්සල් ගිහින් ඉන්න අනිත් එවුන් වගේ නාමික බෞද්ධයෙක් නෙවේ මම. මගේ ආගම වෙනුවෙන් මමත් කෑ ගහනව තමා මචන්. දැන් ඒකත් එපා වෙලා තියෙන්නෙ.
    තමන් කරන්නෙ හරි දේනම් එකෙන් කාටවත් කරදරයක් නැත්තම් එච්චරයි බං.

    hmm i dont wanna break the friendship bro.
    but i hate islam .i hope we still can stay as friends
    :yes::yes:
    මමත්... හැම කෙනාම එක මිම්මෙන් මනින්න බැහැනෙ මචන්...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :D:D
    ඕව නම් මොනවද මචං... හොඳින් ඉන්න එකා එක්ක හොඳින් ඉන්නවා.. ආගම් ප්‍රශ්නයක් නෙවේ ඒකට.
    මම බෞද්ධ. ඒ උනාට පෝයට විතරක් පන්සල් ගිහින් ඉන්න අනිත් එවුන් වගේ නාමික බෞද්ධයෙක් නෙවේ මම. මගේ ආගම වෙනුවෙන් මමත් කෑ ගහනව තමා මචන්. දැන් ඒකත් එපා වෙලා තියෙන්නෙ.
    තමන් කරන්නෙ හරි දේනම් එකෙන් කාටවත් කරදරයක් නැත්තම් එච්චරයි බං.

    :yes::yes:
    මමත්... හැම කෙනාම එක මිම්මෙන් මනින්න බැහැනෙ මචන්...

    see I like both of you guys...... but i hate if you say something to hurt about Islam......
    Neither i never criticize any religion...this is my believe that's your believe...
    i respect all off your thoughts..as it is unique between you and your faith........
    though is this the only reason that to hate me...Never.......

    i would have hide my info... i don't want that...bcoz i proud to be who i am.......
    take care guys....

    cheers.............
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    see I like both of you guys...... but i hate if you say something to hurt about Islam......
    Neither i never criticize any religion...this is my believe that's your believe...
    i respect all off your thoughts..as it is unique between you and your faith........
    though is this the only reason that to hate me...Never.......

    i would have hide my info... i don't want that...bcoz i proud to be who i am.......
    take care guys....

    cheers.............
    එළකිරි බං.......
    කැමති කෙනෙක්ට කැමති ආගමක් අදහන්න පුළුවන් බං...
    :) :) :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට කිසිම උවමනාවක් නැහැ උඹව break කරන්න .......
    you hate them bcoz..
    you may haven't be friend with proper guys or
    you may mislead
    or don't have enough of information..........
    whatever the reason it is you have to finalize and realize that your decision is correct...........
    see can you find anything wrong on me..............if you can find any single that hurt anyone you can go ahead and break it........

    but do remember people do mistakes and seek pardon.............

    we still friends.........and we are Srilankans.....
    what makes us difference.........
    first of all..i have rights to think.
    i talk about what i know datz all:D
    correct me if i say anthing worng:)i didnt even start of saying about islam
    i just said i hate Islam:)
    ask me why and be ready to answer my questions..
    i dont have any re ason to break up the friendship on ek with u.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මට කිසිම උවමනාවක් නැහැ උඹව break කරන්න .......
    you hate them bcoz..
    you may haven't be friend with proper guys or
    you may mislead
    or don't have enough of information..........
    whatever the reason it is you have to finalize and realize that your decision is correct...........
    see can you find anything wrong on me..............if you can find any single that hurt anyone you can go ahead and break it........

    but do remember people do mistakes and seek pardon.............

    we still friends.........and we are Srilankans.....
    what makes us difference.........

    මචන් මෙතනට මේක ගාව ගන්නේ නැතුව ඉමු .... මමත් පුද්ගලිකව ඉස්ලාම් ආගමට කැමති නැ... ඒ උනාට මම මේ ත්‍රෙඩ් එකට එන්නේ ටිකක් විනෝද වෙලා තියෙන ප්‍රශ්න අමතක කරන්න ... එක නිසා උබ උබේ අතල් එක කඩාගන්න ඕනේ නැ.... අපිත් අපේ අතල් එක නැති කරගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එක කරමු....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    see I like both of you guys...... but i hate if you say something to hurt about Islam......
    Neither i never criticize any religion...this is my believe that's your believe...
    i respect all off your thoughts..as it is unique between you and your faith........
    though is this the only reason that to hate me...Never.......

    i would have hide my info... i don't want that...bcoz i proud to be who i am.......
    take care guys....

    cheers.............

    i just dont have any fucking problems to chat with any random guys on net machan.
    but i still dont accept islaM terrorism religion .
    i dont hate u personally come on no:
    u are a good guy but u still belive in a god whos not exist.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    i just dont have any fucking problems to chat with any random guys on net machan.
    but i still dont accept islaM terrorism religion .
    i dont hate u personally come one no:
    u are a good guy but u still belive in a god whos not exist.
    ඕක ඇති බං දැන්...
    ඌ මුස්ලිම් පවුලක ඉපදුන නිසා ඌ ඒ ආගම අදහනවා. ඒක උගේ වැරද්දක් නෙවේනේ බං.
    අපි මුස්ලිම් පවුල් වල ඉපදුනානම් අපිත් එහෙමනේ කරන්නෙ මචන්...

    ඒ නිසා ඕක අත ඇරල දාපන්...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඕක ඇති බං දැන්...
    ඌ මුස්ලිම් පවුලක ඉපදුන නිසා ඌ ඒ ආගම අදහනවා. ඒක උගේ වැරද්දක් නෙවේනේ බං.
    අපි මුස්ලිම් පවුල් වල ඉපදුනානම් අපිත් එහෙමනේ කරන්නෙ මචන්...

    ඒ නිසා ඕක අත ඇරල දාපන්...

    mama kristhiyana agama igena gattaha ban awurdu 1 hamamarak salvation army eke
    patta kello inna nisa mama 17 adunikya nisa budu dahamath ataerala mama mokakda ekata mul thana dunna kaalyak tiyenawa
    mamanam e yata molen hithana kale;:)
    kuranaya igena gatthenam intenet eken.eth mage prashna walata uttrara denne ekek ne.